ලාභායි.....පොත් ලාභයි

wksm

Member
Aug 10, 2013
649
38
0
meke thiyana "maranayata nudurin" kiyana potha kiyawanna asai.. :(bt poth 1k witharak ganna bane ne?

ඔව් මචන්
එකක් විතරක් දෙන්න බෑනෙ සොරි.......
:(:(:(
 

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,744
    2,787
    113
    mama gawath oya wage set ekakma thibina mama ape akka kenekge lamayekta dunna. podi kale indan ekathu karapu poth set ekak.
     

    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    mama gawath oya wage set ekakma thibina mama ape akka kenekge lamayekta dunna. podi kale indan ekathu karapu poth set ekak.

    එහෙමද මචන් :shocked:
    මටනම් එහෙම දෙන්න කියලා කවුරුවත් නෑ මචන්.............
    :no::no:
     

    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    විල්සන් මාමේ

    තෑන්ක්ස් හොදේ බම්ප් කලාට
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,944
    1
    9,746
    113
    Gampaha
    ඔක්කොම නම් එපා මට මේන්න මේ 2 දියන්.. මරණයට නුදුරින්, කන්‍යාව සහ අභිගුංටකයා
     

    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    ඔක්කොම නම් එපා මට මේන්න මේ 2 දියන්.. මරණයට නුදුරින්, කන්‍යාව සහ අභිගුංටකයා

    අනේ එහෙම කොහොමද බන් කරන්නෙ :(:(:(
    එතකොට අනික් ටිකට මොකො වෙන්නෙ
     

    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    kiyawanna welawak nea bump thama

    මේක තමා ගොඅඩක් උන්ට තියෙන අවුල
    කියවන්න වෙලාවක් නැතිකම
    :baffled::baffled:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,944
    1
    9,746
    113
    Gampaha
    අනේ එහෙම කොහොමද බන් කරන්නෙ :(:(:(
    එතකොට අනික් ටිකට මොකො වෙන්නෙ
    ඒ ටික උබ තියාගනින්.. :rofl::rofl: නෑ බන් උබේ ගොඩක් පොත් මට නම් වැඩක් නෑ.. ඔය අභිරහස් කතාවලට දැන් වැඩිය ආස නෑ.. ඉස්සරනම් සෑහෙන්න කියෙව්ව. අර පී.බී සේනානයකගෙ අභිරහස් කතා පොත් සෙට් එකම මගේ ලග තියෙනව. ෂර්ලොක් හෝම්ස්ගේත් ඔක්කොම තියෙනව. අපේ පොඩි එකා සින්හල කියවන්න කැමති නෑ. :dull: ඒ නිසා ඔය පොත් වැඩක් නෑ බන්.. :(