සාදාරන ගානකට හොඳ laptop එකක් ගන්න පුළුවන් තැනක් කවුද දන්නේ.. i5 එකක් වගේ තමයි බැලුවෙ.
campus id වලට discount දෙන තැන් එහෙම තියනවද?
මේක දැක්කෙ SIC ගෙ thread එකේ තිබිල.මේ තැන විස්වාසවන්තද?..මේකේ තියන i 7 ලැප් හොඳයිද?
http://ucomputers.lk/category-laptop-display-items.php?id=Core i7&category=Laptop

gaming walata i5 ekakwath ganin dedicated vga ekka brand new