ලැපක් ගන්ඩ උපදෙසක්...(Plzzzzz)
මචන්ලා මට ලැපක් ගන්ඩ ඕනි..මට පොඩ්ඩක් මේවා ලොකු වෙනසක් තියේද කියන්ඩකෝ..
මේ ලැප් දෙකේ ලොකු වෙනසක් එනවද..
Dell 3543 5th Generation Core i5
Core i5-5200 Processor
15.6 Screen / 4GB DDR3
1TB HDD
Dell 3543 5th Generation Core i3
[Core i3-5005 Processor
15.6 Screen / 4GB DDR3]
i5 4th gen සහ i3 5th gen මේ දෙකෙන් කෝකද හොඳ...ගණන් එක්ක බලද්දි මේවන් වටින්නේ කෝකද..
මේ මාසේ ලැපකට යන්ඩ කියලා බැලුවේ..Abans එකේ අවුරුදු 4ක වගකීමක් දෙනවා
ගේම් ගහන්ඩ අරවා මේවා ඕනි නෑ ..මම IT වලින් ඉගෙන ගන්න කෙනෙක්...