toshiba c50ජන්තු අයියා;16879339 said:යකෝ අබාන්ස් එකේ පට්ට ගණන් නෙ ලැප්ටොප්..
hp awul kiyala kattiya kiyana nisa ganna bayayiHP ENVY 15 J139TX i7 එකක් ගන්න මචං. ගාන ටිකක් වැඩි වෙයි. එත් ණය වෙලා ගත්තත් කිසිදාක දුක් වෙන එකක් නැහැ අපි වගේ
toshiba c50
යුරාජ් මාම ලග rs.66 990(3 year warenty)
63 500(1 year warrenty)
abans eke rs.69 900(3 year warenty)
hp awul kiyala kattiya kiyana nisa ganna bayayi
Lankawe Hp awl ban .. mn US walin gatha mage eaka 2y use kera thame brand new wage weda... kisima awlak na

hp awul kiyala kattiya kiyana nisa ganna bayayi
Lankawe Hp awl ban .. mn US walin gatha mage eaka 2y use kera thame brand new wage weda... kisima awlak na
මෙහෙ එන ඒව කොහොමත් අවුල්...![]()

ඔව් මචන්ලා toshiba c50 එක තමයි හිතට ඇල්ලුවේ.![]()



thanx rep add
Rs. 69,990.00 wenawa.me balanna
http://www.buyabans.com/index.php/pageLoader/productd/prod_details/24/2305
අවුලක් නැ බන්..
වොරන්ටි ඉතින් කොහොමත් හොඳයි මාමගෙ.
එන දවසක මට කියන්න කියපන් මාමට මාත් ඇවිල්ල යන්නම්..![]()
එල එලsite eke ohoma thibunata abans shop wala 62/=
shure ද බන් අර 3521s එකේ නෙමේනේmachan mama metropolitan nugegoda branch eke manager.. mata kol ekak deepan.. man umbeta lapak aduwata set karala dennam..0779940483

machan mama metropolitan nugegoda branch eke manager.. mata kol ekak deepan.. man umbeta lapak aduwata set karala dennam..0779940483
korai ah![]()





ලොල් ඕයි මෙහෙමත් මැනේජර්ලා..
එලකිරි එකෙන් කස්ටමර්ස්ල හොයල ගානත් අඩු කරල දෙනවා..
කොහෙන්ද මේවට හිනාවෙන්නේ...![]()
කෝ බන් හැමදාම උබේ කඩේ වහල නේ
ඊයේ පෙරේදා නම්, පොලොන්නරු ගියා...... දඹුලු සහ කුරුණෑගල කස්ටමර් විසිට් එකකුත් එක්ක.......
