ලැපක් ගන්න උදව්වක් ඕනේ

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    newsnewdell.jpg
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    HP ENVY 15 J139TX i7 එකක් ගන්න මචං. ගාන ටිකක් වැඩි වෙයි. එත් ණය වෙලා ගත්තත් කිසිදාක දුක් වෙන එකක් නැහැ අපි වගේ :rofl::P
     

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    ජන්තු අයියා;16879339 said:
    යකෝ අබාන්ස් එකේ පට්ට ගණන් නෙ ලැප්ටොප්..
    toshiba c50
    යුරාජ් මාම ලග rs.66 990(3 year warenty)
    63 500(1 year warrenty)

    abans eke rs.69 900(3 year warenty)


    HP ENVY 15 J139TX i7 එකක් ගන්න මචං. ගාන ටිකක් වැඩි වෙයි. එත් ණය වෙලා ගත්තත් කිසිදාක දුක් වෙන එකක් නැහැ අපි වගේ :rofl::P
    hp awul kiyala kattiya kiyana nisa ganna bayayi
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    toshiba c50
    යුරාජ් මාම ලග rs.66 990(3 year warenty)
    63 500(1 year warrenty)

    abans eke rs.69 900(3 year warenty)



    hp awul kiyala kattiya kiyana nisa ganna bayayi

    Lankawe Hp awl ban .. mn US walin gatha mage eaka 2y use kera thame brand new wage weda... kisima awlak na
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් මචන්ලා toshiba c50 එක තමයි හිතට ඇල්ලුවේ.:yes:

    අවුලක් නැ බන්..
    වොරන්ටි ඉතින් කොහොමත් හොඳයි මාමගෙ.:D

    එන දවසක මට කියන්න කියපන් මාමට මාත් ඇවිල්ල යන්නම්..:yes::yes:
     

    samitha1234

    Member
    May 24, 2014
    4
    0
    0
    laptop

    machan mama metropolitan nugegoda branch eke manager.. mata kol ekak deepan.. man umbeta lapak aduwata set karala dennam..0779940483
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    ලොල් ඕයි මෙහෙමත් මැනේජර්ලා..:lol::lol:

    එලකිරි එකෙන් කස්ටමර්ස්ල හොයල ගානත් අඩු කරල දෙනවා..:rofl:

    කොහෙන්ද මේවට හිනාවෙන්නේ...:lol::lol:
     

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    ලොල් ඕයි මෙහෙමත් මැනේජර්ලා..:lol::lol:

    එලකිරි එකෙන් කස්ටමර්ස්ල හොයල ගානත් අඩු කරල දෙනවා..:rofl:

    කොහෙන්ද මේවට හිනාවෙන්නේ...:lol::lol:

    මේගොල්ලෝ අපිට හරි ආදරෙයි නේ බන්,එකයි ඔය :lol"
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    කෝ බන් හැමදාම උබේ කඩේ වහල නේ :P:P

    :oo: ඊයේ පෙරේදා නම්, පොලොන්නරු ගියා...... දඹුලු සහ කුරුණෑගල කස්ටමර් විසිට් එකකුත් එක්ක....... :)

    අද උදේ නම් ඩෙස්ක්ටොප් වගයක් ගේන්න අබාන්ස් එකට ගියා...... :)

    දැන් නම් සිටී..... :D :P

    උඹලා මෙතනින් බලාගෙන යන්නේ, ඉන්න වෙලාවක වරෙල්ලා චෑටක් දාලා යන්න..... :)