ලැප්ටොප් අසාදරණේ proof unedited

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,751
    113
    Gampaha
    බිස්නස් එකක් කරනකොට අනිවා ෆෝන් ආන්සර් කරන්න ඕනා.... මම ඒක බොට එදා අපේ ශොප් එකට ආව වෙලාවේ කිව්වා.... මතකයි නේහ්.... ?? :D

    අනිවා ෆෝන් ආන්සර් කරන්න ඕනා.... කස්ටමර් ට අදාල නෑ.... අපිට අසනීපද....?? අපි වෙන වැඩකද අරකද මේකද.... :yes: ෆෝන් ආන්සර් කරන්න බැරි නම් අනිවා ඩෙෆා කෝල් බැක් කරන්න ඕනා..... :yes: උඹ ඒක නම් කරන්නේ නෑ කියලා කියන්න වෙනවා දන්න කියන එකා උනත් ඕන් මූණටම..... !! :angry::angry:

    ඉලෙක්ට්‍රොනික් අයිටම් කැඩෙන වෙලාව අපිට කලින් කියන බෑ..... ඒකත් නිකන් බල්බ් එකක් වගේ තමා.... මේ තියෙනවා මේ නෑ..... හරියට අපේ ජීවිත වගේ.... මේ ඉන්නවා.... මේ නෑ.... :dull:
    අනේ පල අයියෙ යන්න.. :angry: මම සෙනසුරාද කතා කලාම බිසී කලා. තාම කොල් බැක් කලේ නෑ. :angry:

    කඩේට ආවාම අක්ක හිටියෙ. පස්සෙ එහා පැත්තෙ කඩෙන් දවල්ට කාල ගෙදර ආව. ලබන සෙනසුරාදත් එනව ඉදීද.. :sorry::confused:
     

    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    බිස්නස් කරන්න කලින් කතා කරන්න ඉගෙනගෙන වරෙන්, හුරතල් කරනවා කියන්නේ උන් උඹෙන් බලෙන් බඩු ගන්නවද

    සිරාවට බලපන්කො ග්රෑන්ඩ්පාස් උන් &ක දුන්නා කියලා අනික් උන් එහෙම උබේ අසනීපෙ වැඩක් නැ සල්ලි දෙනවනම් වැඩේ කරපන් නැත්නම් කකුල හරි හරි හොද වෙනකම් ඕක නවත්තාපන් :angry:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    බිස්නස් කරන්න කලින් කතා කරන්න ඉගෙනගෙන වරෙන්, හුරතල් කරනවා කියන්නේ උන් උඹෙන් බලෙන් බඩු ගන්නවද

    අඩෝ කොටා...:P
    lap එක හදල ඉවරයි කිව්වට පස්සේ ඌ ගන්න එන්නෙ නැතුව මොන මගුලද කරේ මට එවන්න එවන්න කියා කියා. මම Lap එකට warranty දෙනවා මිසක් parcel business කරන්නෙ නැහැ.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    අඩෝ කොටා...:P
    lap එක හදල ඉවරයි කිව්වට පස්සේ ඌ ගන්න එන්නෙ නැතුව මොන මගුලද කරේ මට එවන්න එවන්න කියා කියා. මම Lap එකට warranty දෙනවා මිසක් parcel business කරන්නෙ නැහැ.

    අනේ මන්ද බන් උඹල හොඳ විදියකට බේරා ගනිල්ලා මම කිව්වේ මට හිතුනු දේ .ඕන් අපි ගියා
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඔය බිස්නොස් වැඩ කරන්න ගිහින් අනාගන්නවට වඩා හොඳ නැද්ද ගිහින් මහන උනා නං :rolleyes:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    uba lap gena thread ekak dapu dawaswala awe.
    awuruddak witara ati.
    dath kibula uncle wath balanna giya. uta kiwwet na. :D

    koheda ubala peretha kamata akkage kiribonnama duwanawa ati. :sorry:
    aparade ban :( kiri kade wena tenaka dala ati dapu tena danne nedda?

    koheda ban kiri kadayak thiyenne. mata nam mathaka muge kade palleha saloon kattak thiyenawa wage.

    muge bada wadi wenneth oka thamai akkage kirima beela :)
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    අඩෝ කොටා...:P
    lap එක හදල ඉවරයි කිව්වට පස්සේ ඌ ගන්න එන්නෙ නැතුව මොන මගුලද කරේ මට එවන්න එවන්න කියා කියා. මම Lap එකට warranty දෙනවා මිසක් parcel business කරන්නෙ නැහැ.

    umba customerslata salakanne ballata wagenne ban..ohoma puluwanda business karanna...:angry::angry::angry::angry:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113


    umba customerslata salakanne ballata wagenne ban..ohoma puluwanda business karanna...:angry::angry::angry::angry:

    ඒක තමා බන් මමත් කියන්නේ මු හරියට කතා කලා නම් මේ වගේ තෙඩ් දාල මරා ගන්න ඕන වෙන්නෙත් නැහැ .ලස්සනට ප්‍රස්නේ විසඳගන්න තිබුන
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    :frown: කියන්න එපායේ රෙද්ද.... !! :angry::angry: කිරි කඩේ වහලා ගොඩක් කල් යකෝ..... :angry::angry:

    අඩෝ කැ% වැඩ කරන්න එපා. .
    මම ආව වෙලේ උබ මට ඔහොම කඩයක් ගැන කිව්වේ නෑනේ. .
    පස්සේ රත්තරන්ලා කඩේ අක්කගෙන් කිරිබීලා තමයි මට සීන් එක කිව්වේ. . :rolleyes:

    කොල්ලොන්ගේ හැගීම් අවුස්සලා ආතල් ගන්න එපා උට්ටෝ. . :angry:
    බොන කිරි එකක් අපිටත් දීලා බීපන්. . තනියම බොන කිරි එකක් කිරි එකක් ගානේ තොට බඩම පල. . :frown:
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    අඩෝ කැ% වැඩ කරන්න එපා. .
    මම ආව වෙලේ උබ මට ඔහොම කඩයක් ගැන කිව්වේ නෑනේ. .
    පස්සේ රත්තරන්ලා කඩේ අක්කගෙන් කිරිබීලා තමයි මට සීන් එක කිව්වේ. . :rolleyes:

    කොල්ලොන්ගේ හැගීම් අවුස්සලා ආතල් ගන්න එපා උට්ටෝ. . :angry:
    බොන කිරි එකක් අපිටත් දීලා බීපන්. . තනියම බොන කිරි එකක් කිරි එකක් ගානේ තොට බඩම පල. . :frown:

    aruge athe 20% weraddak thiyenawa kiwwath ithuru 80%ma KPZ weradiy
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    KPZ මල්ලි මේකට ආයි ත්‍රෙඩ් එකක් ඇරපු එක නම් මෝඩ වැඩක්. ඔය විස්තර ටික අර ත්‍රෙඩ් එකේමයි දාන්න තිබුනේ.
    උඹලා දෙන්නම දියුනුවෙන්න දගලන කොල්ලෝ දෙන්නෙක්. තමන්ගේ තියන අඩුපාඩු හදාගන ඉස්සරහට යන්න තමයි බලන්න ඕනේ. බලන්න ටොයෝටා එකේ සීට් බෙල්ට් එකේ පොඩි ප්‍රශ්නෙකට වාහන රිකෝල් කරලා හදලා දෙනවා. උන් කෝටි ගනං පාඩු විදිනවා. කොටස් වෙළදපොලේ පහලට වැටෙනවා නමුත් උන් ඉන්නේ කස්ටමර් 1 කියන මතයේ. බිස්නස් කරද්දි කස්ටමර් තමයි විශේෂ. තමන්ගේ බිස්නස් එකේ කීර්තිනාමය, අනාගතය රැදිලා තියන්නේ කස්ටමර් මත. ඕක හිතන්නෙ නැති නිසා තමයි අපේ එව්න්ට බිස්නස් කෙල වෙන්නේ. මම මේ කමෙන්ට් එක දාන්නේ පළවෙනි ත්‍රෙඩ් එකත් සම්පූර්නෙන් බලලා මේකත් සම්පූර්නෙන් බලලා. මම කලින් හිටපු මතේමයි ඉන්නේ දෙන්නගෙම වැරදි තියනවා.
    KPZ මල්ලි ඔයාගේ තියන ලොකුම දුර්වල තාවය තමයි කෝල් ආන්සර් නොකිරිම, එස්එම්එස් මග ඇරීම වගේම ගොඩක් පහුවෙලා එස්එම්එස් කිරිම. ඔයාගේ කස්ටමර් ත්‍රෙඩ් එකක් දාන තැනට වැඩ සිද්ධ උනේ එකෙන්. අනිත් එක ඔයා ඊට පස්සෙ වත් ඔය ලැප් එක පැයක් හෝ විනාඩි 40 ක් බැට්‍රිය තියෙන්න හදලා දුන්නද?. වොරන්ටි කාලේ ලෙඩක් එනව නම්, ඒක පැහැදිලිව කස්ටමර් විහින් කරගත්තු හානියක් නෙවෙයි නම් වොරන්ටි දීපු ඔයාගේ වගකීම තමයි ඒක හදලා කස්ටමර්ගේ අතට පත් කරන එක. දුර බැහැර නිසා ඒ මනුස්සයා ඒක එව්වම පුලුවන් තරම් ඉක්මනට හදලා ඌට ගෙවලා ගන්න හරි කුරියර් කරන්න තිබුනා. එතනදි අපේ අසනීප, වැඩ කරන අයගේ අසනීප, ෆ්‍රොන්ටො කාරයෝ ආවෙ නෑ කියන ඒවා කස්ටමර්ට අදාළ නෑ මල්ලි. පැක් කරලා ෆ්‍රොන්ටො එකට යවන්න හරි තිබුනා. බිස්නස් එකේදි කස්ටමර්ගේ හිත සතුටින් තියලා වැඩ කරන්න ඕනේ. මගේ යාලුවෙක් එක සැරයක් කිව්වා ඌට ප්‍රොජෙක්ටර් එකක් ඕනෙ වලා අපේ යුරාජ් ගෙන් ඇහුවම යුරාජ් ඒ ගැන විස්තර කියලා ඕනි නම් ගෙනත් දෙන්නම් කිව්වලු. ඌට වෙන එකක් අඩුවට සෙට් වෙලා ප්‍රොජෙක්ටර් එක නම් යුරාගෙන් අරගෙන නෑ. නමුත් ඌ යුරාජ් ගේ හොද කියනවා විතරක් නෙවෙයි ආයි මොනව හරි ඕනෙ උනාම උගෙන් ගන්නත් හිතනවා. එන්න ඒවා තමයි බිස්නස් වලදි තියෙන්න ඕනේ. කැත්තට පොල්ල වගේ ඉදලා හරියන්නෙ නෑ. වොරන්ටි දෙද්දි වොරන්ටි ස්ටිකර් ගහලා හරියට කරන්න.
    ලැප් පොඩ්ඩත් තමන්ගෙ වාසියට සමහර කරුණු ටිකක් වෙනස් කරලා කියලා තියනවා. හැබැයි ඌ පාඩුව වෙච්ච එකා. ලැප් පොඩ්ඩා උගේ කස්ටමට කරලා තියන්නෙත් අසාධාරනයක් මොකද කස්ටමර් ලැප් එක ගෙනාවම ලැප් පොඩ්ඩට ඔයිට වඩා ඇක්ටිව් වෙලා වැඩ කරානම් තමන්ට නරක නාමය එන්නෙ නෑ. පරක්කු වෙනවනම් එතකන් පාවිච්චි කරන්න කස්ටමර්ට වෙන අඩුවට තියන ලැප් එකක් දෙන්න තිබුනා. නමුත් ඒ ගැන කතා කරලා වැඩක් නෑ මොකද ලැප් පොඩ්ඩගේ කස්ටමර් එලකිරියේ එකෙක් නෙවෙයිනේ. ලැප් පොඩ්ඩට කුරියර් කරලා හරි KPZ ට ලැප් එක එවන්න තිබුනා. නමුත් KPZ ෆෝන් ආන්සර් කරන්නනේ නැත්තං කිසිම මිත්‍රශීලී බවක් නෑ, කපටියෙක් වගේ හැගිමක් එන නිසා කුරියර් කරන එක අවදානම් කියලා ඌට හිතුනොත් ඒකත් සාධාරණයි.
    මම බිට් එක කරද්දි ඒකාලේ තිබුන ඇල්ෆා ඩිජිටල් කියන යූස්ඩ් කම්පියුටර් ගෙනත් විකුණපු කම්පනි එකේ පාට් ටයිම් කම්පියුටර් හදන වැඩේ කරා. එතනදි මම කම්පියුටර් 1000 කට වැඩිය හැදුවා. ඒ නිසා පරණ කම්පියුටර් වල විශේෂයෙන් වෙන රටවල යූස් කරලා එන කම්පියුටර් වල එන ලෙඩ ගැන දන්නවා. පරණ කම්පියුටර් වල ලෙඩ මොන වෙලාවේ එනවද දන්නෙ නෑ. ඒත් ඔය දෙන්නම තමන් ගේන යූස්ඩ් කම්පියුටර් එකක් කාට හරි විකුණන්න කලින් අඩුම තරමේ පැයක් වත් ඔන් එකේ තියලා ඒක පොඩ්ඩක් චෙක් කරලා බලන්න. හීට්වෙන ප්‍රශ්න, බැටරිය එහෙම ගැන.
    මේ දිග කමෙන්ට් එක ගැහුවේ KPZ ව අපහසුතාවයට පත් කරන්න නෙවෙයි. නමුත් මල්ලි මේ ඔක්කොම කමෙන්ට් එක්ක ත්‍රෙඩ් කියෙව්වම ඔයාගේ පැත්තෙන් අඩුපාඩුවක් වෙලා තියනවා කියලා තේරෙනවා. අනිත් පැත්තෙනුත් අඩුපාඩුවක් නොව්නම නෙවෙයි. නමුත් ඒ කස්ටමර්. ඔයයි මෙතන ඉන්න සේලර්. ඒ නිසා මේ ප්‍රශ්නේ නිකං ඇදගෙන යන්නෙ නැතුව ඔය දෙන්නා කතා කරලා තීරණයකට එන්න. ලැප් පොඩ්ඩා ගාව ඔය තියන ලැප් එකේ ලෙඩේ පුලුවන් නම් හදලා දෙන්න. ඊටපස්සේ තරහා මරහා අත ඇරලා උඹලා දෙන්නම බිස්නස් කරගෙන යන්න. මේ ප්‍රශ්න ඕනවට වඩා ත්‍රෙඩ් ඇරගෙන ඇදගන යන්න එපා.


     

    ChickMagnet

    Active member
  • May 24, 2014
    255
    137
    43
    උඩරට රාජධානිය
    අරු මැසේජ් ඩිලීට් කරපු එක වැරදි හැබැයි ඉතින් එහෙම කරා කියල උබ නිවැරදි කාරයා වෙන්නේ නැනේ! උබෙත් වරදක් තියනවා! කොටා කියල තියන කතාවට මාත් එකයි. කස්ටමර්ස් ලට කතාකරන විදියක් තියනවා අනික ලෙඩ වෙලාද අරකද මේකද පෞද්ගලික දේවල් බිස්නස් වලට අදාළ නෑ. දෙන්නා කතාකරලා හොද විදියකට බෙරගනින්!

    සැ.යු - මෙය මගේ මතය වන අතර මාව මරාගෙන කෑමෙන් වලකින්න :3