අනේ පල අයියෙ යන්න..බිස්නස් එකක් කරනකොට අනිවා ෆෝන් ආන්සර් කරන්න ඕනා.... මම ඒක බොට එදා අපේ ශොප් එකට ආව වෙලාවේ කිව්වා.... මතකයි නේහ්.... ??![]()
අනිවා ෆෝන් ආන්සර් කරන්න ඕනා.... කස්ටමර් ට අදාල නෑ.... අපිට අසනීපද....?? අපි වෙන වැඩකද අරකද මේකද....ෆෝන් ආන්සර් කරන්න බැරි නම් අනිවා ඩෙෆා කෝල් බැක් කරන්න ඕනා.....
උඹ ඒක නම් කරන්නේ නෑ කියලා කියන්න වෙනවා දන්න කියන එකා උනත් ඕන් මූණටම..... !!
ඉලෙක්ට්‍රොනික් අයිටම් කැඩෙන වෙලාව අපිට කලින් කියන බෑ..... ඒකත් නිකන් බල්බ් එකක් වගේ තමා.... මේ තියෙනවා මේ නෑ..... හරියට අපේ ජීවිත වගේ.... මේ ඉන්නවා.... මේ නෑ....![]()
මම සෙනසුරාද කතා කලාම බිසී කලා. තාම කොල් බැක් කලේ නෑ.
කඩේට ආවාම අක්ක හිටියෙ. පස්සෙ එහා පැත්තෙ කඩෙන් දවල්ට කාල ගෙදර ආව. ලබන සෙනසුරාදත් එනව ඉදීද..


ෆෝන් ආන්සර් කරන්න බැරි නම් අනිවා ඩෙෆා කෝල් බැක් කරන්න ඕනා.....


kiri kade wena tenaka dala ati dapu tena danne nedda?


කියන්න එපායේ රෙද්ද.... !! 