ලැප්ටොප් එකක් ගන්න ඕනේ

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඉන්ටනෙට් එකේ බ්‍රවුසින්, සිංදුවක් අහන්න ෆිල්ම් එකක් බලන්න වගේ වැඩ ටිකකට (හාඩ් ටාස්ක් නෑ) 65 - 70 හෝ ඊට අඩුවෙන් ලැප් එකක් ගන්න ඕනේ කොළඹ එරියා එකෙන්. කවුද ලැප් විකුණන සහෝලා. බම්ප් එකක් දෙන්න

    Asus lap එකක් හැට ගාණකට දැක්කා 1TB එන. දන්න අය හෙල්ප් එකක් රෙකමන්ඩේෂන් දෙන්න
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    Oya ganan walata ganna wenne celeron / atom wage processor

    116597209_1705038682986707_5728352518502990871_o.jpg
     
    Last edited: