ඉන්ටනෙට් එකේ බ්‍රවුසින්, සිංදුවක් අහන්න ෆිල්ම් එකක් බලන්න වගේ වැඩ ටිකකට (හාඩ් ටාස්ක් නෑ) 65 - 70 හෝ ඊට අඩුවෙන් ලැප් එකක් ගන්න ඕනේ කොළඹ එරියා එකෙන්. කවුද ලැප් විකුණන සහෝලා. බම්ප් එකක් දෙන්න
Asus lap එකක් හැට ගාණකට දැක්කා 1TB එන. දන්න අය හෙල්ප් එකක් රෙකමන්ඩේෂන් දෙන්න
Asus lap එකක් හැට ගාණකට දැක්කා 1TB එන. දන්න අය හෙල්ප් එකක් රෙකමන්ඩේෂන් දෙන්න