ලැප්ටොප් එකක් ගන්න help එකක් දියන් මචන්..

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ලැප්ටොප් එකක් ගන්න help එකක් දියන් මචන්..

    images


    මචන් mycomputer එකෙන් ලගදි මගේ යාලුවෙක්ට desktop pc එකක් ගත්තා..:yes: :yes: සුපිරි අයේ කිසි අවුලක් නැහැ. උන්ගේ ලැප්ටොප් වලටත් අවුරුද්දක් warrenty දෙනවා.. :cool:


    ගොඩක් තියෙන්නේ DELL ලැප්ටොප් තමා..ජැපැන් වලින් ගෙන්නපුවා.. නෙට් එකේ උන්ගේ මේ සයිට් එකෙත් http://www.mycomputer.lk/ බැලුවා, අවුලක් නෑ මට graphic පොඩි වැඩ වගයක් කරගන්න විතරයි මචන්ලා.. :oo:

    අපේ එලකිරි කොල්ලන්ගෙන් මට උදව් ඕනේ ලැප්ටොප් එකක් ගද්දි මොනවද බලන්න ඕනේ... ?? :yes: :yes: අලුත්ම එකක් නෙවෙයිනෙ මචන්,, ඒකයි............ මට උදව්වක් දීපන්ලා :(:(:(


     

    laiyarc

    Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    machan ganna eke aluth ekak ganna balapan, HP nam ganna epa leda godak.. Toshiba hodai, dealer kenekgen ganin warranty eka hodai unge!