ලැප්ටොප් එකක් ගන්න help එකක් දියන් මචන්..
මචන් mycomputer එකෙන් ලගදි මගේ යාලුවෙක්ට desktop pc එකක් ගත්තා..
සුපිරි අයේ කිසි අවුලක් නැහැ. උන්ගේ ලැප්ටොප් වලටත් අවුරුද්දක් warrenty දෙනවා..
ගොඩක් තියෙන්නේ DELL ලැප්ටොප් තමා..ජැපැන් වලින් ගෙන්නපුවා.. නෙට් එකේ උන්ගේ මේ සයිට් එකෙත් http://www.mycomputer.lk/ බැලුවා, අවුලක් නෑ මට graphic පොඩි වැඩ වගයක් කරගන්න විතරයි මචන්ලා..
අපේ එලකිරි කොල්ලන්ගෙන් මට උදව් ඕනේ ලැප්ටොප් එකක් ගද්දි මොනවද බලන්න ඕනේ... ??
අලුත්ම එකක් නෙවෙයිනෙ මචන්,, ඒකයි............ මට උදව්වක් දීපන්ලා 