ලැප්ටොප් ප්‍රශ්නයක් | Laptop 💻 help

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    මචං මට 15.6” ලැපක් ගන්න ඕනේ. ලැප පාවිච්චි කරන්නේ word/excel/ppt වැඩ වලට, internet browsing, Zoom/Teams වගේ app, සිංදු අහන්න, ෆිල්ම් බලන්න වගේ සරල වැඩ වලට.

    මේ දෙකෙන් හොඳම option එක මොකක්ද?

    1. 75,000 - 85,000 කට Lenovo Thinkpad T 580 (or equivalent Dell Latitude model) වගේ පාවිච්චි කරපු (අවුරුදු 5ක් වත් පරණ ඇති නේද ලංකාවේ තියෙන ඒවා?) performance වැඩි ලැපක් ලංකාවෙන් ගන්න එකද? (warranty මාස 03, service warranty අවුරුද්දයි)

    නැත්තන්

    2. ඒ price range එකේ යන performance අඩු budget ලැපක් (celeron වගේ) රටින් ගෙන්න ගන්න එකද (ලංකාවට වඩා ගණන් අඩු නිසා) ? (fault එකක් ආවොත් warranty claim කරගන්න විදියක් නෑ)
     
    Last edited:
    • Like
    Reactions: lilman

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    මචං මට 15.6” ලැපක් ගන්න ඕනේ. ලැප පාවිච්චි කරන්නේ word/excel/ppt වැඩ වලට, internet browsing, Zoom/Teams වගේ app, සිංදු අහන්න, ෆිල්ම් බලන්න වගේ සරල වැඩ වලට.

    මේ දෙකෙන් හොඳම option එක මොකක්ද?

    1. 75,000 - 85,000 කට Lenovo T 580 වගේ පාවිච්චි කරපු (අවුරුදු 5ක් වත් පරණ ඇති නේද ලංකාවේ තියෙන ඒවා?) performance වැඩි ලැපක් ලංකාවෙන් ගන්න එකද? (warranty මාස 03, service warranty අවුරුද්දයි)

    නැත්තන්

    2. ඒ price range එකේ යන performance අඩු budget ලැපක් (celeron වගේ) රටින් ගෙන්න ගන්න එකද? (fault එකක් ආවොත් warranty claim කරගන්න විදියක් නෑ)

    Get this one

    https://a.aliexpress.com/_oFmGMGp

    Was delivered to the doorstep without taxes
     
    • Love
    Reactions: jennt

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කියපු තින්ක්පෑඩ් එක නම් දාලා තියෙන වැඩවලට හොඳටම ඇති.මාස තුන හොඳටම ඇති ඕකේ ලිමිටේෂන්,ඉෂූස් එහෙම බලාගන්න.හැබැයි ඉතින් බිස්නස් ක්ලාස් ලැප්ටොප් පට්ට ගහන්න පුලුවන් කොච්චර පරණ වුනත්.

    කම්පැරිසන් එකක් කරන්න නම් දෙවනි ඔප්ෂන් එකට උඹ තෝරගත්තු ලාභ බඩුව මොකක්ද කියලා දාපන්කෝ.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    කියපු තින්ක්පෑඩ් එක නම් දාලා තියෙන වැඩවලට හොඳටම ඇති.මාස තුන හොඳටම ඇති ඕකේ ලිමිටේෂන්,ඉෂූස් එහෙම බලාගන්න.හැබැයි ඉතින් බිස්නස් ක්ලාස් ලැප්ටොප් පට්ට ගහන්න පුලුවන් කොච්චර පරණ වුනත්.

    කම්පැරිසන් එකක් කරන්න නම් දෙවනි ඔප්ෂන් එකට උඹ තෝරගත්තු ලාභ බඩුව මොකක්ද කියලා දාපන්කෝ.
    Lenovo IdeaPad Slim 1 15.6 inch AMD Athlon 7120U 4GB RAM 128GB SSD Windows 11 + M365 Notebook
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    AMD Athlon Silver 7120U?​

    CPU එක නම් චොර නේද .2C/2T ඕකේ එන්නේ.
    i7 7th U series එකට වඩා පහලින් ඉන්නේ ඕක පර්ෆෝමන්ස් අතින් නම්

    i5 or ryzen 5 වගේ පලයන් පුලුවන් නම්

    ඕක T580 එකට වඩා අඩුවෙන් සෙට් වුනොත් ඇරෙන්න යන්න එපා කියලයි කියන්න තියෙන්නේ.

    ඔය අයිඩියා පෑඩ් එකම ගන්නවා නම් ඕකේ AMD RyzenTM 5 7520U /FHD display variant එකට වත් යන්න බලපන්
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113

    AMD Athlon Silver 7120U?​

    CPU එක නම් චොර නේද .2C/2T ඕකේ එන්නේ.
    i7 7th U series එකට වඩා පහලින් ඉන්නේ ඕක පර්ෆෝමන්ස් අතින් නම්

    i5 or ryzen 5 වගේ පලයන් පුලුවන් නම්

    ඕක T580 එකට වඩා අඩුවෙන් සෙට් වුනොත් ඇරෙන්න යන්න එපා කියලයි කියන්න තියෙන්නේ.

    ඔය අයිඩියා පෑඩ් එකම ගන්නවා නම් ඕකේ AMD RyzenTM 5 7520U /FHD display variant එකට වත් යන්න බලපන්
    ඉතින් මචෝ මම කියපු විදියේ වැඩක්වත් කරගන්න බැරි නන් මේ වගේ ලැප් මොකටද තියෙන්නේ?

    මේ වගේ ඒවා අවුලක් නැද්ද? මේ දෙකෙන් කෝකද හොද? ගාන නන් ටිකක් සැරයි 😬

    Lenovo IdeaPad Slim 1 15.6 inch FHD AMD Ryzen 5-5500U 8GB RAM 512GB SSD Windows 11 Home Notebook - Cloud Grey

    Dell Inspiron 15 3535 15.6" Full HD Laptop (Ryzen 5)[512GB]