කරන්න බැරි කමක් නෑ .හැබැයි ස්ලෝව් .multitasking එහෙම අමාරුයි.තියෙන්නෙත් 2C/2T නේ.සමහර සොෆ්ට්වෙයාර් තව කාලයක් යද්දි requirements අප් කරද්දි ඔය හාඩ්වෙයාර් කන්ෆිගරේෂන් මදි වෙන්න ඉඩ තියෙනවා.ඉතින් මචෝ මම කියපු විදියේ වැඩක්වත් කරගන්න බැරි නන් මේ වගේ ලැප් මොකටද තියෙන්නේ?
මේ cpu එක නම් ෂේප්. 6C/12T තියෙනවා.ගාන නම් සැරයි.මේ වගේ ඒවා අවුලක් නැද්ද? මේ දෙකෙන් කෝකද හොද? ගාන නන් ටිකක් සැරයි
Lenovo IdeaPad Slim 1 15.6 inch FHD AMD Ryzen 5-5500U 8GB RAM 512GB SSD Windows 11 Home Notebook - Cloud Grey
මේකට වඩා නම් උඩ අයිඩියාපෑඩ් එකේ ප්‍රෙසෙසර් එක හොදා.
Prices daala tiyenne NZ$ walinකරන්න බැරි කමක් නෑ .හැබැයි ස්ලෝව් .multitasking එහෙම අමාරුයි.තියෙන්නෙත් 2C/2T නේ.සමහර සොෆ්ට්වෙයාර් තව කාලයක් යද්දි requirements අප් කරද්දි ඔය හාඩ්වෙයාර් කන්ෆිගරේෂන් මදි වෙන්න ඉඩ තියෙනවා.
ඕවා හදන්නේ ඉතින් ලෝබජට් ලැප් හොයන අයට නේ.
මේ cpu එක නම් ෂේප්. 6C/12T තියෙනවා.ගාන නම් සැරයි.
ඔය ප්‍රෙසෙසර් එකට පොඩ්ඩක් පරණ AMD Ryzen 5 Pro 4650U එක්ක එන used තින්ක්පෑඩ් එකක් මම ගත්තා 110,000ට (A grade)
මේකට වඩා නම් උඩ අයිඩියාපෑඩ් එකේ ප්‍රෙසෙසර් එක හොදා.
Ideapad කියන්නේ උන්ගේ consumer class series එකක්.Prices daala tiyenne NZ$ walin
LKR 128,000
Below 1Lakh thama baluwe![]()
Man lankawe inneIdeapad කියන්නේ උන්ගේ consumer class series එකක්.
Mama hithuwe USD kiyla.ehenam oya ganata ideapad eka awulak ne.mehe nam same lap eka oya ganata ganna be.
ලක්ෂයෙන් අඩු නම් සෙකන්ඩ් හෑන්ඩ් බිස්නස් ක්ලාස් ලැප් තමයි බලන්න වෙන්නේ.consumer class එකේ බ්‍රෑන්ඩ් නිව් නම් 1කට අඩුවෙන් හොයන්න අමාරුයි.
උඹ කියලා තියෙන තින්ක්පෑඩ් එක අවුලක් නෑ.බැටරි 2ක් එනවා.බැටරිත් අඩුවට හොයගන්න පුලුවන්,මැක්බුක් එහෙම වගේ නෙමෙයි.අපේ මලයා මැක්බුක් එකක් අරන් බැටරි දාන්න ගිහින් තරු පෙනිලා ඉන්නේ.පට්ට ගණන් spare parts.මැක්බුක් වගේ නෙමෙයි ඕකේ අප්ග්‍රේඩබල් රැම් ස්ලොට් 2ක් එනවා.ඔෆීෂියලි 32GB වෙනකම් memory Upgrade පුලුවන්.unofficial 64GB කියනවා.කීබෝඩ් එහෙම සුපිරි ටයිපින් කරන උන්ට නම්.WWAN ස්ලොට් එක අමතර ස්ටෝරේජ් එකක් විදියට පාවිච්චි කරන්නත් පුලුවන් ඕනේ නම්.අවුලකට තියෙන්නේ තන්ඩර්බෝල්ට් ෆර්ම්වෙයා ඉෂු එක .ඒකත් අප්ග්‍රේඩ් එකකින් ගොඩ දාගන්න පුලුවන්.
උඹ ලංකාවෙද NZ ද කියලා දන්නේ නෑ.NZ වල සෙකන්ඩ්හෑන්ඩ් මාර්කට් එකේ ප්‍රයිස් නම් කොහොම වෙයිද දන්නේ නෑ.Thinkpad එහෙම ලාභම සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එක තියෙන්නේ USA වල.
එහෙනම් ඉතින් මෙහෙන් ලක්ෂයකට අඩුවෙන් මේ වෙද්දී ගන්න පුලුවන් උපරිම 4C/8T සෙකන්ඩ් හෑන්ඩ් බිස්නස් ක්ලාස් ලැප් එකක් තමයිMan lankawe inne
Celeron ewwa awulda machan?එහෙනම් ඉතින් මෙහෙන් ලක්ෂයකට අඩුවෙන් මේ වෙද්දී ගන්න පුලුවන් උපරිම 4C/8T සෙකන්ඩ් හෑන්ඩ් බිස්නස් ක්ලාස් ලැප් එකක් තමයි
බ්‍රෑන්ඩ් නිව් කන්සියුමර් ක්ලාස් හැම එකම වගේ ලක්ෂයෙන් උඩ තමයි.ලගින්ම යන එකකට තියෙන්නේ ලෙනොවෝ එකෙන් ගහන V15 G2 IJL එක.CPU එක නම් චොර.Celeron® N4500 (2C/2T) ලක්ෂයකට කිට්ටුවෙන් ගන්නවා නම් ඕකේ CPU සෙට් වෙන්නේ ඔය N4500 එකයි, 4GB රැම් එකයි.
Celeron ewwa awulda machan?
Sadarana nan na thama. Ithin me yakku wikunanne e gaanataneCeleron® N4500 බෙන්ච්මාක් වලින් නම් i3 4th Gen වලට තමයි මැච් වෙන්නේ.උඹම හිතලා බලපන් එහෙම performance තියෙන මැෂින් එකකට ලක්ෂයක් ගෙවන එක සාධාරණද කියලා.ඊට හොඳයි අර i5 8th gen තින්ක්පෑඩ් එක ගන්න එක.
විකුණන්න තිබ්බා කියලා පර්ෆෝමන්ස් නැති කන්සියුමර් ලැප් ගන්න එපා බන්.වැඩ කරන් යද්දී හිර වෙද්දී ස්ලෝව් වෙද්දි නේ එපා වෙන්න ඕවා අරගත්තට පස්සේ.Sadarana nan na thama. Ithin me yakku wikunanne e gaanatane
ප්‍රොසෙසර් එක ගත්තම ඕකට වඩා i5 8th gen එක අඩුම 50% වත් ඉස්සරහින් ඉන්නේ ස්පීඩ්,පර්ෆෝමන්ස් අතින්..අනික ඔය කන්සියුමර් ග්‍රේඩ් මගුල්,අර T580 වගේ බිස්නස් ග්‍රේඩ් සෙකන්ඩ් හෑන්ඩ් එකක් ලගින් තියන්නවත් බෑ,බිල්ඩ් කොලිටි,කල්පැවැත්ම එක්ක බැලුවම.@Dr.Amdan mekath gewana gaanata worth nadda?
Dell Inspiron 15 3000 (3510) Intel Pentium Laptop | 4GB RAM | 1TB HDD - Black
Hapoi. E kiyanne laptop ekak ganna eka sihinayakma weida?ප්‍රොසෙසර් එක ගත්තම ඕකට වඩා i5 8th gen එක අඩුම 50% වත් ඉස්සරහින් ඉන්නේ ස්පීඩ්,පර්ෆෝමන්ස් අතින්..අනික ඔය කන්සියුමර් ග්‍රේඩ් මගුල්,අර T580 වගේ බිස්නස් ග්‍රේඩ් සෙකන්ඩ් හෑන්ඩ් එකක් ලගින් තියන්නවත් බෑ,බිල්ඩ් කොලිටි,කල්පැවැත්ම එක්ක බැලුවම.
ලැප්ටොප් තියෙනවා ඔයාගේ බජට් එකට.හැබැයි ගෙවන ගානට පර්ෆෝමන්ස්,කොලිටිය,කල්පැවැත්ම නෑ බන් ඔය කන්සියුමර් ලැප්ටොප්වල.Hapoi. E kiyanne laptop ekak ganna eka sihinayakma weida?
ප්‍රොසෙසර් එක ගත්තම නම් i3 13gen U series එකට වඩා පහලින් තියෙන්නේ.ඔන්බෝර්ඩ් රැම් එන්නේ.කීබෝඩ් අවුල් ආවොත් ටොප් කේස් එක සම්පුර්ණයෙන්ම රිප්ලේස් කරන්න ඕනේ..
ඕක තිබ්බේ 110-100 අතර..දැන් නම් 90-100 අතර යනවා දැක්කා.