ලැප් උදව්වක්.

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,503
    8,698
    113
    මට පොඩි ලැප් එකක් ගන්න ඕනි මචන්ලා. ඩිස්ප්ලේ එක අගල් 14ට අඩු ඒවා එකක්. අලුත්ම එකක් 40K-45K අතරේ.
    ඉස්සරනම් සිංගර් එකෙත් තිබ්බ, දැන් කඩවල නැනේ... :oo::oo:
    දන්නා තැනක් තියනවනම් දන්න.
    :nerd::nerd:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පොඩ්ඩක් මේ නම්බර් එකේ ඉන්න යුරාජ් මාමට කෝල් එකක් දීලා බලන්න.
    profilepic1489_2.gif
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,503
    8,698
    113
    අලුත්ම එකක්නම් sure නෑ කොල්ලෝ ඔය ගානට
    60ක් වගේ උනත් කමක් නෑ බන්, මෙහෙ ගන්න සුවර් තැනක් දන්නවද?
    :oo:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,503
    8,698
    113
    කෝරලේමහත්තයා;21885139 said:
    Atom ගන්න එපා ලැප් එපා වෙයි
    ඔවු බන්, හොද එකක් ගන්න ඕනි. සුවර් කඩයක් හොයන්නේ එකයි. යුනිටියේ ඉතින් ඔක්කොම තම්බි කඩනේ
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,503
    8,698
    113
    පොඩ්ඩක් මේ නම්බර් එකේ ඉන්න යුරාජ් මාමට කෝල් එකක් දීලා බලන්න.
    profilepic1489_2.gif

    යුරාජ් මාමා චාරයක් නෑ බන්, කෝල් එක කට් කරා.:lol::lol::lol:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,966
    1,226
    113
    නුවර
    60ක් වගේ උනත් කමක් නෑ බන්, මෙහෙ ගන්න සුවර් තැනක් දන්නවද?
    :oo:

    දැන් පොඩි ඒවා එන්නේ නෑ නේද? 15.6"ලොකු වැඩිද උබට?
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,966
    1,226
    113
    නුවර
    Ow bn, bag eke dagena ahe mehe yanakota awul... bar a wadith ekkane...

    එහෙමත් නෑ. මගේ ලග තියෙන්නෙත් ඒ size. සමාන්‍ය size backpack එකක් තියෙන්නේ. මම පොත්, ඇදුම් එහෙමත් දාගෙන යනවා.