මචන් නුවර අවටින් ලැප් එකක් හොයනවා. use කරපු ලැප් එකක් තමා ඕනි. requirements. හොද බ්රෑන්ඩ් එකක් (dell ) වගෙ . processor eka from core 2 duo . Ram eka 4gb (required) condition 90%+ . screen size eka 15 inch. විකුනන්න තියන තැනක් හරි දන්නව නම් කොමෙන්ට් එකක් හරි PM එකක් හරි දාන්න.