ලැප් එකක් ඕනෙ.help

djminuka

Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    ඉම් පෝර්ට් කරොත් මොකෝ මචං? මාත් ඒකක් ගන්න ඉන්නේ! ලන්කාවට ඒන්නේ බාල කොලිටි ඒ්වා ලු බන්! :sad:
     

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    ඉම් පෝර්ට් කරොත් මොකෝ මචං? මාත් ඒකක් ගන්න ඉන්නේ! ලන්කාවට ඒන්නේ බාල කොලිටි ඒ්වා ලු බන්! :sad:

    ඇත්ත කතාව.... ලංකාවට එන්නේ asia-pacific ඒවා. ඒවා තර්ඩ් කොලිටි...:baffled: :rofl: :dull:
     

    BlindSnake

    Member
    Feb 27, 2014
    191
    20
    0
    Gedara
    ඉම් පෝර්ට් කරොත් මොකෝ මචං? මාත් ඒකක් ගන්න ඉන්නේ! ලන්කාවට ඒන්නේ බාල කොලිටි ඒ්වා ලු බන්! :sad:

    import karath ganna wenne ebay eken neda ?
    original company eken sl walata ship karanawa da ?
     

    512kbps

    Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    Man oya laptop ekama gaththa mchn last month eke 89ta Metropolitan eken Nvidea 820m graphics thiyena model eka!! anika unge 2 years parts warranty and 3 years service warranty thiyenawa!! waradak kiyanna na mchn danata thiyena ekama awula eka notification light ekak witharai thiyenne!! eka charge ekata gahuwamai battery low wunama red colour eken pennanawa witharai!! :yes::yes::yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    සිංගර් එකෙන් ලැප්ටොප් ගන්න එපා ගොන් බිජ්ජෝ.. ලැප්ටොප් නෙමෙයි සත පහක දෙයක් ගන්නෙපා..

    :dull: කිව්වා නාහන ගුරූ අර මොකක්ද කියනවනේ...... ඒකයි මම නම් උපදෙස් දෙන්නේ නැත්තේ....... :baffled:
     

    Banned.King

    Member
    Nov 6, 2014
    390
    13
    0
    :dull: කිව්වා නාහන ගුරූ අර මොකක්ද කියනවනේ...... ඒකයි මම නම් උපදෙස් දෙන්නේ නැත්තේ....... :baffled:

    මාමි i3 4th gen 4gb/2gb ram 500gb/1tb HP :P Dell Toshiba ලැප් කියකට වගේද තියෙන්නේ තව 3.5mm jack 2 ක් තියෙන්න ඕන 15.6inch හෝ ඊට අඩුවෙන් :rofl: :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    මාමි i3 4th gen 4gb/2gb ram 500gb/1tb HP :P Dell Toshiba ලැප් කියකට වගේද තියෙන්නේ තව 3.5mm jack 2 ක් තියෙන්න ඕන 15.6inch හෝ ඊට අඩුවෙන් :rofl: :lol:

    Toshiba / Dell / HP තියෙනවා..... 66500 ඉදන්.... අවුරුදු 3 වොරන්ටි එක්ක....



    කෝල් එකක් දීපන්..... :yes:

    ඩොංගල් / ප්‍රින්ටර් ෆ්‍රී ඔෆර් එකකුත් තියේ...... :P :yes:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මමත් ඔය මොඩල් එක ගත්ත, තාම දවස් දෙකයි අරගෙන, මෙට්‍රොපොලිටන් එකෙන් ගත්තෙ, ඒක නම් දැනට නන් අව්ලක් නෑ.....

    Core i3, 4GB RAM, 15.2 Display, 500 GB HDD - Rs.69900
     

    Banned.King

    Member
    Nov 6, 2014
    390
    13
    0
    Toshiba / Dell / HP තියෙනවා..... 66500 ඉදන්.... අවුරුදු 3 වොරන්ටි එක්ක....



    කෝල් එකක් දීපන්..... :yes:

    ඩොංගල් / ප්‍රින්ටර් ෆ්‍රී ඔෆර් එකකුත් තියේ...... :P :yes:

    ado warranty international da?? thwa meka 3.5mm jack 2k thyeda
     

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    laptop ekaka gannewanam ahumul welin ganne epa Sony num sony siedles nokia num softlogic, wage...

    laptop gannewanaum acer,vaio Sony,Dell ,hp,toshiba,Samsung,lnevo,hp wewa web eken hoyela Country company dealers ekenme gannawanam wadiye hodai.. Sony ,Abans, jhons keels, Softloogic,Singer,metrpolian welin ganna warrenty hodai ..kadunath aluth ekath wunath dei.. kohe gathath hodete hoyyela balala ganne.ganna company eke ganath balanna...

    aniake 65000/= wage hode laptop ekakak gathe haki ...99999/= gannawate wada.... internet eken hari,rate inna yaluwek gen hari company ekin gannwanam wadath hodai..apple, Hp,lenvo thamay hodeme...

    ape ratete wadi hariyak laptop kunu godewal enne/thiyenne....laptop kade wahiwahala...ahu mul shop welin gannath epa ban..aran oye ganete hari aperadeyak wenne..

    iyte wada hodai mama ihelin kiwwa than welin gehin ganne eka..