ලැප් එකක් ගන්න ඕනේ

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ටෙම්ප් බැලුවෙනම් coretemp එකෙන්..අරන් තාම මාස 10යි.සර්විස් පාරක් දාන්න වෙයිද??නෝමල් ලැප් එකේ ටෙම්ප් කියක් වගෙද තියෙන්න ඔන??:confused:තව මගේ ටච් පැඩ් එකේ දකුනු පැත්ත සැහෙන්න රත් වෙනවා

    :oo: සර්විස් කරන්න ඕනාද නැද්ද කියලා ඉතින් බලන්න ඕනා.... වැඩ කරන තැන පරිසරේ අනුව තමා ඉතින්....... :yes: වොරන්ටි තියෙන කාලේ ඕක චෙක් කරගත්තොත් හොදා මම නම් කියන්නේ..... :yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :frown: කවුද යකෝ මාමි.....?? :angry:

    පැනල් එක පිච්චෙන්නේ නම් නෑ..... වෙන්නේ ඩිස්ප්ලේ ලයින්ස් එන එක..... CQ සීරීස් එකේ වගේ...... :yes:

    බැටරි අවුල මාස 6න් ආව එක නම් හොදා.... ඕක නෝමල් ඔය මොඩල් එකේ එන්නේ අවුරුද්දකින් පස්සේ....... :D

    වයර්ලස් කාඩ් තමා ඕකේ අවුල් ආවේ..... :baffled:

    නෑ display lines නෙමෙයි ආවේ. blink වෙන්න ගත්තේ. පස්සේ blink වෙලා නිමිලම ගියා.

    බැටරි නම් මාස 6කින් විතර පැය 1/2 විතර අඩු වුණා. අවුරුද්දකින් විතර තමයි ඉතුරු ටිකත් ගියේ.

    wireless අවුලක් වුනේ නෑ තාම. දැන් කිව්වට පස්සේ බයෙන් ඉන්නේ හෙට කෙල වෙයිද කියලා. :(
     
    Nov 27, 2009
    2,139
    107
    0
    :frown::oo::oo::oo: රත් වෙන එක නම් තියෙනවා. ඒ වුනාට HP cool sense කියල Software එකක් එනවා. Fan එක නම් සමහර වෙලාවට ගොඩක් හයියෙන් කැරකෙනවා තමා හෝ ගාල සද්දෙකුත් එක්ක. බලමු කෝ DMS එකෙන් ගත්තේ. :baffled:

    uba neda marigena Windows Phone thread danne. Danume tharama hithagaththeki. Software walin Kohomada gono Hardware Cool karanne :angry:
     
    Nov 27, 2009
    2,139
    107
    0
    :dull: ඔය මචන් ඕකුන්ගේ *ත්තේ කොස්ට් කටින්...... :angry: ඔය ලෙඩේ ඩෙල් උන්ට බෝ කරේ Asus උන්...... :angry: යන්තම් තවම ටොෂිබා උන්ට ඔය ලෙඩේ බෝ වෙලා නෑ...... :D :love:

    Asus lap wala internal 4gb ram ekak(fixed karapu) enawalu. eta amatharawa apita access karanna puluwan empty eka RAM slot ekak thiyenawalu. mata gaththa ekek kiwe. Dell wala ehemawath ne ne ban issara thibuna Netbook wala wage eka slot ekai. RAM hadana un gewanawa wathda danne ne munta. ei 8GB ewa pata gananne.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    නෑ නෑ බය වෙන්න එපා.... අවුල එනවා නම්; ගත්ත දවස් වලම එනවා..... මුලින්ම ආව 610 වල තමා ඔය කේස් ආවේ.... ඕක හදලා ආව එකක් වෙන්න ඈති..... :D
     
    Nov 27, 2009
    2,139
    107
    0
    :D සෝනි හොදා.... කරුමෙට මෙහේ ඒජන්ට් කෙනෙක් නෑ..... :dull: අනික කැඩුනොත් බඩු ගණන් හදන්න.... :(

    SONY VAIO Lap aye enne ne, Busines nawaththuwa. Sony Windows lap hadanne nelu aye. Vaio brand eka wikinuwa. eka gaththa un "VAIO Corporation" kiyana namin podiwata karagena yanawa.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    Asus lap wala internal 4gb ram ekak(fixed karapu) enawalu. eta amatharawa apita access karanna puluwan empty eka RAM slot ekak thiyenawalu. mata gaththa ekek kiwe. Dell wala ehemawath ne ne ban issara thibuna Netbook wala wage eka slot ekai. RAM hadana un gewanawa wathda danne ne munta. ei 8GB ewa pata gananne.

    :yes: ඔව් එහෙම එනවා මේ දවස් වල එන ඈසුස් වල.... ඒත් කලින් ආව ඒවායේ ආවේ රැම් ස්ලොට් එකයි..... අප්ඩේට් කරන්න නම්; තියෙන රැම් එක අයින් කරලා; අළුත් රැම් එකක් ගහන්න ඕනා...... :angry: එහෙම කරලා තියෙන රැම් එක විකුණන්නත් වෙන්නේ නෑ..... මොකද ඒජන්ට් වොරන්ටි බඩු වල; ආව බඩු ටිකම තියෙන්න ඕනා වොරන්ටි කේස් වලදි..... :yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :oo: සර්විස් කරන්න ඕනාද නැද්ද කියලා ඉතින් බලන්න ඕනා.... වැඩ කරන තැන පරිසරේ අනුව තමා ඉතින්....... :yes: වොරන්ටි තියෙන කාලේ ඕක චෙක් කරගත්තොත් හොදා මම නම් කියන්නේ..... :yes:
    මම අබාන්ස් එකෙන් ගත්තෙනම්..රත් වෙන සීන් එකක් කියල උන්ට කිවට ගනන් ගන් නැනේ..උන්ට මම මොනව කියලද කියන්න ඔනි ..වොරන්ටිනම් අවුරුදු 2ක්ම තියනවා..
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මම අපේ නැදැ මල්ලි කෙනෙක්ටත් ලැපක් ගන්න ඉන්නේ..එකනම් මාලඹෙට ඇවිත් හරි යුරාජ් මාමිගෙ එක්ස් මාට් එකෙන්ම ගන්න ඔනි :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මම අබාන්ස් එකෙන් ගත්තෙනම්..රත් වෙන සීන් එකක් කියල උන්ට කිවට ගනන් ගන් නැනේ..උන්ට මම මොනව කියලද කියන්න ඔනි ..වොරන්ටිනම් අවුරුදු 2ක්ම තියනවා..

    :oo: අබාන්ස් එකේ L50 කරේ නෑ නේ..... ඕක VGA නැති මොඩල් එකද.....?? පොඩි ස්ටොක් එකක් නම් ආවා L50 VGA එක්ක අබාන්ස්.... ඒ කාලේ ගත්ත එකක්ද දන්නේ නෑ....??

    එහෙනම් අරන් වරෙන් මම බලලා දෙන්නම්...... :yes::yes: ඊට පස්සේ කියන්නම් කරන්න ඕනා දේ.... :D
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :oo: අබාන්ස් එකේ L50 කරේ නෑ නේ..... ඕක VGA නැති මොඩල් එකද.....?? පොඩි ස්ටොක් එකක් නම් ආවා L50 VGA එක්ක අබාන්ස්.... ඒ කාලේ ගත්ත එකක්ද දන්නේ නෑ....??

    එහෙනම් අරන් වරෙන් මම බලලා දෙන්නම්...... :yes::yes: ඊට පස්සේ කියන්නම් කරන්න ඕනා දේ.... :D
    Toshiba C50 Core i3
    4GB RAM
    500GB HDD
    15.6" LED
    Silver Color
    මේක මන් ලග තියෙන්නේ මාමි..තාම අබාන්ස් එවුන් මේ ලැප් එකට පත්තරේ ads දානවනේ.69000කියලා

    කලින් ප්‍රින්ටි මිස්ටෙක් එකක් වෙලා මාමි.මන් ලග තියෙන්නේ සි50-එ මොඩ්ල් එක.ඔකේ VGAනැ.500hd,2.4ghz 3100 i3,4gb ram
     
    Last edited: