ටෙම්ප් බැලුවෙනම් coretemp එකෙන්..අරන් තාම මාස 10යි.සර්විස් පාරක් දාන්න වෙයිද??නෝමල් ලැප් එකේ ටෙම්ප් කියක් වගෙද තියෙන්න ඔන??තව මගේ ටච් පැඩ් එකේ දකුනු පැත්ත සැහෙන්න රත් වෙනවා
සර්විස් කරන්න ඕනාද නැද්ද කියලා ඉතින් බලන්න ඕනා.... වැඩ කරන තැන පරිසරේ අනුව තමා ඉතින්.......
වොරන්ටි තියෙන කාලේ ඕක චෙක් කරගත්තොත් හොදා මම නම් කියන්නේ..... 
තව මගේ ටච් පැඩ් එකේ දකුනු පැත්ත සැහෙන්න රත් වෙනවා
සෝනි හොදා.... කරුමෙට මෙහේ ඒජන්ට් කෙනෙක් නෑ.....
අනික කැඩුනොත් බඩු ගණන් හදන්න.... 
කවුද යකෝ මාමි.....??