ලැප් එකක් ගන්න හෙල්පක් ඕනි...
කොල්ලනෙ මම කලිනුත් ත්‍රෙඩ් එකක් දැම්මා ලැපක් ගන්න, මට තාම ගන්න බැරි උනා, මෙට්‍රොපොලිටන් එකෙන් ඇහුවා රත්නපුර, උන් කියනවා බඩු නෑ කියලා, මගෙ හදන්න දුන්න ලැප හදන්න 18ක් විතර යයි කියනවා, ඒක දුන්නෙ නෑ මුන් තාම මාසෙකට වැඩී දැන්...
මට ලොකුවටම ලැපක අවශ්‍ය්තාව ඇවිත් තියෙන්නෙ. ගොඩක් තැන් වල පට්ටම ගණන් බන් බඩු නැති නිසා.
පොඩ්ඩක් අඩුවට එකක් සෙට් කරන්න පුලුවන් එකෙක් ඉන්නවනම් කියනවද. මේවා තමා specifications.
Core i7
16GB Ram
512SSD
මැක් හරියන්නෙ නෑ...පුලුවන් කෙනෙක් ඉන්නවනම් උදව්වක් කරන්න සෙට් කරගන්න,
කොල්ලනෙ මම කලිනුත් ත්‍රෙඩ් එකක් දැම්මා ලැපක් ගන්න, මට තාම ගන්න බැරි උනා, මෙට්‍රොපොලිටන් එකෙන් ඇහුවා රත්නපුර, උන් කියනවා බඩු නෑ කියලා, මගෙ හදන්න දුන්න ලැප හදන්න 18ක් විතර යයි කියනවා, ඒක දුන්නෙ නෑ මුන් තාම මාසෙකට වැඩී දැන්...
මට ලොකුවටම ලැපක අවශ්‍ය්තාව ඇවිත් තියෙන්නෙ. ගොඩක් තැන් වල පට්ටම ගණන් බන් බඩු නැති නිසා.
පොඩ්ඩක් අඩුවට එකක් සෙට් කරන්න පුලුවන් එකෙක් ඉන්නවනම් කියනවද. මේවා තමා specifications.Core i7