ලැප් එකක් ගන්න හෙල්පක් ඕනි... urgent

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ශිප් කරනකොට දාන්න පුලුවන් බන්

    Puluwan
    Ithin reviews balanna, mama aran thiyenne USA store ekakin (antonline - Atlanta Network Technoligies) reviews 300,000 kittuwa thiyenawa



    Shipping service eke thiyenawa e option eka

    Shipping services:


    https://www.shopandship.com/ - https://elakiri.com/threads/how-to-use-aramex-shipping.1960882/

    https://globalshopaholics.com/

    https://presto.lk/worldwide/

    https://secure.hopshopgo.com/




    LC open karala bulk genna amaru athi. Mehema genna puluwan awulak na welawakata bank eken call karala wisthara ahanawa echchara thama



    Mokeda block karala thiyenne? HNB, Commercial, NDB nam block ekak na
    ------ Post added on Aug 2, 2021 at 9:35 PM
    Api ethakota ebay ekata denne oya shipping service walin ganna locker ekaka address ekada?
     
    • Like
    Reactions: lasankandy

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,352
    13,247
    113
    33
    ෆින්ලන්ඩ්
    Unique Laptop - අත්තිඩිය
    මුන් USA වලින් ගෙනත් දෙනවා 5% upfront payment එකට.

    උන්ගේ FB page එකේ දාල ඇති දැනට ගෙනත් තියෙන ඒවා.
     
    • Like
    Reactions: niranga1989

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    Tax wadinne nadda ban owata henata

    Amazon ගෙන්නුවොත් හොඳ නැද්ද ebay ට වඩා?

    ලක්ෂෙට අඩුවෙන් full cost එක යන්න ලැප් එකක් හොයාගන්න බැරි වෙයිද බන්, i3 වගේ.
    ------ Post added on Aug 3, 2021 at 9:32 AM
     

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    Mama oya udin dala thiyena ekata (Ryzen 7 4700U, 16GB RAM , 512GB SSD)

    Lap - $619
    Shipping with insurance - $71

    3sOxros.png


    Tax (10%) - $62

    Okkoma 150k wage yanne (Tax approximately, thama awe na hariyatama keeyada kiyanna)

    Me quote eka gatthe komada machan? Forwarding service ekakda?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    මචන් ඒසර් එකේ වොරන්ටි තියෙනව කියලා සෙලර් කිවා, උබට පොඩ්ඩක් බලන්න පුලුවන්ද ?? වොරන්ටි තියෙනවද කියල ?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නෙදකින් මම හිතුවා උඹ මේ දන්න තැනකින් අඩුවට ගන්න පුලුවන් කියල


    Acer Nitro 5 i5-10300H 8GB 256GB SSD RTX 3050 4GB​


    ලක්ෂ 2කට ගෙන්න පුළුවන් වෙයි කස්ටම් ටැක්ස් ආවට පස්සේ කියන්න පුළුවන්
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113

    Acer Nitro 5 i5-10300H 8GB 256GB SSD RTX 3050 4GB​


    ලක්ෂ 2කට ගෙන්න පුළුවන් වෙයි කස්ටම් ටැක්ස් ආවට පස්සේ කියන්න පුළුවන්
    උබලාට බැරිද
    I7- 11th Gen
    512ssd
    4GB VGA
    8GB RAM
    Lap එකක් ගෙනල්ලා දෙන්න...

    මම අර සිංගර් එකෙන් ගන්න වැඩේ අත ඇරියා... උබලා මාව ඩවුන් කරා වොරන්ටි කේස් එක කියලා...

    මේක තමා ගන්න හිටියේ

    https://www.singersl.com/dell-inspi...2E6EJ8424PL3qTPpz0J5KvHXb9bcfgpBoCHVQQAvD_BwE
    Rs 190k ට යාලුවෙක් මාර්ගයෙන් ගන්න පුලුවන්

    මීට වඩා අඩුවෙන් මේක ගෙනල්ලා අතට දෙන්න පුලුවන්ද ???
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උබලාට බැරිද
    I7- 11th Gen
    512ssd
    4GB VGA
    8GB RAM
    Lap එකක් ගෙනල්ලා දෙන්න...

    මම අර සිංගර් එකෙන් ගන්න වැඩේ අත ඇරියා... උබලා මාව ඩවුන් කරා වොරන්ටි කේස් එක කියලා...

    මේක තමා ගන්න හිටියේ

    https://www.singersl.com/dell-inspi...2E6EJ8424PL3qTPpz0J5KvHXb9bcfgpBoCHVQQAvD_BwE
    Rs 190k ට යාලුවෙක් මාර්ගයෙන් ගන්න පුලුවන්

    මීට වඩා අඩුවෙන් මේක ගෙනල්ලා අතට දෙන්න පුලුවන්ද ???

    ඔක ඔය ගානට ලාබයි බන්. 190ට ලොවෙත් රටින් ගෙනාවත් ඔක ගෙන්න බෑ.import ටැක්ස් එක අපිට කියන්න බෑ නේ බන්. වොරන්ටි බලන්නෙ නැතිව ගන්න අවුලක් නැත්නම්
     
    • Like
    Reactions: MachoMan and 119©