ලැප් එකක් ගන්න හෙල්පක් ඕනි... urgent

119©

Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    ඔක ඔය ගානට ලාබයි බන්. 190ට ලොවෙත් රටින් ගෙනාවත් ඔක ගෙන්න බෑ.import ටැක්ස් එක අපිට කියන්න බෑ නේ බන්. වොරන්ටි බලන්නෙ නැතිව ගන්න අවුලක් නැත්නම්
    masa dekakata kalin pro book ekak gatta 11gen 16gb ram 512 ssd , ekka habai 14 inch, 182 k, os nathiwa.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ado, mara case eka welawata gatte ehenam. badu nathiwa giyoth gennai ban, nattam kohomada ban minissu laptop nathiwa weda karan yanne.

    ගෙන්න දෙන්නෙ නැ නෙ බන් ඩොලර් කේස් හින්දා... ආය අවුරුදු ගානකට බඩු නෑ. වාහන වගේම තමා
     
    • Like
    Reactions: 119©

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    masa dekakata kalin pro book ekak gatta 11gen 16gb ram 512 ssd , ekka habai 14 inch, 182 k, os nathiwa.
    I7 ද බන්?
    ela config eka kiyanna , mama call ekak dila balannam.
    උබ කිව්ව ලැපම වුනත් කමක් නෑ... i7 11Gen නම්... ඔය ගානට
    VGA Size කීයද?

    මම බැලුවේ Dell 5502 එක...
    https://www.singersl.com/dell-inspi...2E6EJ8424PL3qTPpz0J5KvHXb9bcfgpBoCHVQQAvD_BwE

    ඔය තියෙන්නේ
     
    Last edited:
    • Like
    • Dislike
    Reactions: nicjosh83 and 119©

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    I7 ද බන්?

    උබ කිව්ව ලැපම වුනත් කමක් නෑ... i7 11Gen නම්... ඔය ගානට
    VGA Size කීයද?

    මම බැලුවේ Dell 5502 එක...
    https://www.singersl.com/dell-inspi...2E6EJ8424PL3qTPpz0J5KvHXb9bcfgpBoCHVQQAvD_BwE

    ඔය තියෙන්නේ
    i7 machan mama graphics nam baluwe na ban menna meka thiyenne
    1627969655197.png

    මෙ පොස්ට් එකට යටින් මැසෙජ්ස් දාන්නෙ එයා බන්.
    ela ela , call ekak dila balala update ekak dannam re wela.dan call karata answer kare na.
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    i7 machan mama graphics nam baluwe na ban menna meka thiyenne
    View attachment 137568

    ela ela , call ekak dila balala update ekak dannam re wela.dan call karata answer kare na.
    I7 11th Gen
    15.6 Screen
    8GB or + RAM
    4GB or + VGA
    512 SSD
    200k වලට වඩා අඩුවෙන් පුලුවන් නම් කියන්න බ්‍රෝ...
    ක්‍රෙඩිට් කාඩ් පුලුවන් නම් ගොඩක් හොදයි.. ඒත් කෑශ් ඕන නම් ඒත් මොකක් හරි කරන්නම්...
    පොඩ්ඩක් හදිස්සි, රට වැහුවොත් ආයේ කෙලවෙයි කියලා බයයි
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    game gahanne naa bn. Computer science karana kenkta awlak nadda?habaiy ACER
    එහෙම නම් අවුලක් නෑ. mx450 එන්නේ නැද්ද ඔය මොඩල් එකේ ?

    I7 11th Gen
    15.6 Screen
    8GB or + RAM
    4GB or + VGA
    512 SSD
    200k වලට වඩා අඩුවෙන් පුලුවන් නම් කියන්න බ්‍රෝ...
    ක්‍රෙඩිට් කාඩ් පුලුවන් නම් ගොඩක් හොදයි.. ඒත් කෑශ් ඕන නම් ඒත් මොකක් හරි කරන්නම්...
    පොඩ්ඩක් හදිස්සි, රට වැහුවොත් ආයේ කෙලවෙයි කියලා බයයි

    https://www.ebay.com/itm/293963165378?epid=17043753961&hash=item447191eec2:g:5mAAAOSwLX5gBxkF
    ------ Post added on Aug 3, 2021 at 11:28 AM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Irish Graphics
    හොදයිද බන්, මේක ගේමින් මැශින් ද?
    ටෝටල් කොස්ට් එක කීයක් වෙයිද?
    Gaming නෙවෙ බන්. Tax නැතිව 165ක් වගේ යයි ලංකාවට ගෙන්න.