ලැප් එකක් ගන්න හෙල්පක් ඕනි... urgent

Scotch

Well-known member
  • Jun 18, 2020
    244
    282
    93
    View attachment 137571
    Meka hodaiyda me ganata??
    January වල 140,000 ta වගේ තිබ්බෙ. කොහොමත් softlogic එකේ price වැඩියි නේද. පොඩ්ඩක් වෙන තැන්වල බලපන්. අනික acer නම් metropoliton එකෙන්ම ගන්න හොඳයි.
    එහෙම නම් අවුලක් නෑ. mx450 එන්නේ නැද්ද ඔය මොඩල් එකේ ?
    game gahanne naa bn. Computer science karana kenkta awlak nadda?habaiy ACER
    mx450 version එකක් launch කර කියල තියෙනව. හැබැයි google search කරත් මොකුත් products පෙන්නන්නෙ නෑ. ලන්කාවෙ නම් නෑ කොහොමත්.
    මේකෙ i7 version එක මන් ගාව තියෙනව. premiere pro, after effects occasionally use වෙනව. පොඩි පොඩි වැඩ වලටනම් අව්ලක් නෑ.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    January වල 140,000 ta වගේ තිබ්බෙ. කොහොමත් softlogic එකේ price වැඩියි නේද. පොඩ්ඩක් වෙන තැන්වල බලපන්. අනික acer නම් metropoliton එකෙන්ම ගන්න හොඳයි.

    mx450 version එකක් launch කර කියල තියෙනව. හැබැයි google search කරත් මොකුත් products පෙන්නන්නෙ නෑ. ලන්කාවෙ නම් නෑ කොහොමත්.
    මේකෙ i7 version එක මන් ගාව තියෙනව. premiere pro, after effects occasionally use වෙනව. පොඩි පොඩි වැඩ වලටනම් අව්ලක් නෑ.
    Amazon laptops තිබ්බ මචන් මොඩ්ල්ස් වගයක්
     
    • Like
    Reactions: Scotch

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,791
    113
    මචන් ඒසර් එකේ වොරන්ටි තියෙනව කියලා සෙලර් කිවා, උබට පොඩ්ඩක් බලන්න පුලුවන්ද ?? වොරන්ටි තියෙනවද කියල ?
    Thiyenawa bn

    අඩුවට නම් ඊබේ තමා, international warranty තියෙන එකක් ගත්තොත් මෙහෙන් ක්ලේම් ගතහැකි

    h2WIA39.png

    tjJOKGM.png

    Lankawata awaa...

    Lap - $619
    Shipping - $71
    Tax - 7700/-

    Total ~ 146,000/-
    ------ Post added on Aug 3, 2021 at 2:08 PM
     
    • Like
    Reactions: lasankandy

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    එහෙම නම් අවුලක් නෑ. mx450 එන්නේ නැද්ද ඔය මොඩල් එකේ ?
    Ahanna ona bn ithin
    එහෙම නම් අවුලක් නෑ. mx450 එන්නේ නැද්ද ඔය මොඩල් එකේ ?

    https://www.ebay.com/itm/293963165378?epid=17043753961&hash=item447191eec2:g:5mAAAOSwLX5gBxkF
    ------ Post added on Aug 3, 2021 at 11:28 AM
    ah mekath enakota habaiy lankawe ganama enawane...appah meka i7 ekaknee labaiyne
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Thiyenawa bn

    Lankawata awaa...

    Lap - $619
    Shipping - $71
    Tax - 7700/-

    Total ~ 146,000/-
    ------ Post added on Aug 3, 2021 at 2:08 PM
    මෙට්‍රොපොලිටන් එකෙන් නේ එසර් කරන්නෙ එත්කොට
    Ahanna ona bn ithin

    ah mekath enakota habaiy lankawe ganama enawane...appah meka i7 ekaknee labaiyne
    ඔව් බන්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ow e declared value $80 kata ne
    ඒ ගාන තිබ්බේ උබටත්

    IdeaPad Gaming 3i 15​

    lenovo-laptop-ideapad-gaming-3i-gen-6-15-intel-subseries-feature-1-game-like-never-before.jpg

    • 11th Generation Intel® Core™ i7-11370H Processor (4 Cores / 8 Threads, 3.30 GHz, up to 4.80 GHz with Turbo Boost, 12 MB Cache)
    • Windows 10 Home 64
    • 15.6" FHD (1920 x 1080), IPS, up to 60 Hz, 45% NTSC, and 250 nits
    • 16 GB SO-DIMM DDR4 3200MHz
    • 512 GB M.2 2242 SSD2 Year Premium Care135W
    • NVIDIA® GeForce® GTX 1650 4GB GDDR6Not available

    එකක් එනවා දැන් ගත්තේ. Warranty 2 Year
    ------ Post added on Aug 3, 2021 at 9:15 PM
     
    Last edited:

    me spec thiyena evoo ekk dakka man
     
    • Like
    Reactions: lasankandy