කොල්ලනේ ලැප් එකක් ගන්න බැලුවේ. පරණ ලැපේ කාලේ හරි දැන්
MacBook එකක් ගන්න අයිඩියා එකක් තියෙයි. ඒත් ලක්ෂ 4 වගේ වෙනවානේ 15' inch screen එකත් එක්ක. එච්චර යට කරන එක තේරුමක් නෑ වගේ. Ausi වලින් වගේ අඩුවට ගන්න පුලුවන්ද? කොහෙද ටිකක් හරි අඩු?
නැත්නම් නෝමල් ලැප් එකක් ගන්නවනම් උබලගේ experience අනුව මොකද්ද හොද? programming තමා කරන්නේ. Android Studio වත් රන් කරගන්න ඕන