Asus ලැපකට බැට්‍රියයි කීබෝඩ් එකයි දාගන්න ගණන් අඩුම තැනක් කියහන්කො මචන්ල.
ඔරිජ්නල් බඩු වෙන්න ඕන.
Cmb වල Asus සර්විස් සෙන්ටර් එකේද පාර්ට්ස් ගණන් අඩුම? නැත්නම් උබල දන්න වෙන තැනක් තියෙනවද
බම්ප් එකක් හරි දාල යමු ුුුුුු උදව්වක් විදියට