ලැප් එකේ බැටරිය

Chaauwa

Member
Apr 11, 2014
920
270
0
ලැප් එකේ බැටරිය

මචන්ලා..මේකේ ඉන්න උන් ගොඩ දෙනෙක්ට ලැප් තියනවනේ..මම මේ අහන දේට පැහැදිලි නිවැරදි උත්තරයක් දීපල්ලා...

1. ලැප් එකේ බැටරිය සවුත්තු නොවී තියාගන්න නම් කරන්න ඕන ලැප් එක නිතරම power එකට ගහලා බැටරි බහින්න නොදී තියන් ඉන්න එකද?

2. එහෙම නැත්නං බැටරිය 10% ක් විතර බහිනකන් ඉදලා ෆුල් චාජ් කරලා ගලවන එකද??

මේකට නෙට් එකේ උනත් එක එක සයිට් වල එක එක උත්තර බන් දීලා තියෙන්නේ..හරි ක්‍රමේ මොකක්ද කියපල්ලකෝ...
 

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,758
    2,494
    113
    Kandy
    Mamanam dgatama charge dala thiyene ban. Kohehari yaddi hari power cut ekak awama hari tama battery use wenne.
     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    battery eka Aluth nam full charge unama galawanna..battery eken 50% bahinakam aye charge karanna ona ne..godak aya kiyanawa over load awama lap ekata mukth wen ne charger eka awul wenne kiyala..eth overload wunoth motherboard eka yannath ida tiyenawa...battery eka nam kohomath sawuthu wenawa overcharge karama. :no:
     

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    Charger 1 ta gahan wada karanawa... sathiyakata 1 sarayak wage 18% adu wenakan batteryen wada karala charge karanawa. dan mehema 1 year walata wada pawichchi karanawa :)
     
    Last edited:

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    බලපල්ලකො ඉතින් මෙතනත් එක කතාවක් නෑනේ අප්පා..අඩේ දන්න එකෙක් හරි දෙයක් කියපල්ලකෝ..
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    mehemai man nam lap eka digatama charge ekata gahala weda karanne, idala hitala battary eka bahinna denawa.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සියල්ල අනිත්‍ය වෙච්ච ලෝකෙ ලැප්ටොප් බැටරිය සවුත්තු නොවී තියෙයිද?
    ඔය මොන සෙල්ලම දැම්මත් Charging and discharging cycles 500 විතර පැන්නහම ඕනෙ ලැප්ටොප් බැටරියක් ලෙඩ දෙනවා :(
     

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    පැටියා;17229027 said:
    සියල්ල අනිත්‍ය වෙච්ච ලෝකෙ ලැප්ටොප් බැටරිය සවුත්තු නොවී තියෙයිද?
    ඔය මොන සෙල්ලම දැම්මත් Charging and discharging cycles 500 විතර පැන්නහම ඕනෙ ලැප්ටොප් බැටරියක් ලෙඩ දෙනවා :(

    :yes::yes: එහෙම කියලා අවුරුදු 5ක් පාවිච්චි කරන්න පුළුවන් එකට දැන දැනම අවුරුදු 3න් කෙලවගන්න ඕන නෑනේ නේද බන්ස්...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :yes::yes: එහෙම කියලා අවුරුදු 5ක් පාවිච්චි කරන්න පුළුවන් එකට දැන දැනම අවුරුදු 3න් කෙලවගන්න ඕන නෑනේ නේද බන්ස්...
    චාජ් එකට ගහලා දුවන්නෙ මාත්. ලැප ගත්ත කාලෙ නම් ෆුල් කැටයං දාලා පිලිවෙලට සතියට සැරයක් වගේ ෆුල් බස්සලා ආය නැග්ගුවා. දැන් නම් බලු සැලකිලි. දැං දවස් දෙකකට සැරයක් වගේ තමා ලැප ඕෆ් කරන්නෙත් :D
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    Mamanam dgatama charge dala thiyene ban. Kohehari yaddi hari power cut ekak awama hari tama battery use wenne.


    මමත් එහෙමයි. ඔන් කරන්නේ කරන්ට් එකට ගහලා මයි. දැනට අවුරුදු 3 ක් වෙනවා කිසි අවුලක් නැහැ ..