ලැප් ටොප් එකක්

Heshankavindu

Active member
  • Jan 25, 2009
    995
    59
    28
    ලැප් ටොප් එකක්

    මචන්ල මම කරන්නෙ නෙට්වර්කින් රිලේට් ජොබක්. මම අලුතෙන් ලැපක් හොයනව. රැම් එක 8GB හරි වැඩි වෙන්න හරි ඕනි අනිවා. බැක් ලිට් කී බෝඩ් ඕනි නයිට් ශිෆ්ට් තියෙන නිසා. ගන්න පුලුවන් හොඳම අඩුම ලැප් එක කියහන්කො. ගෙවන්න ගන්න තියෙනවනම් හුඟක් හොඳයි. ***Not for Gaming***

    6ddd24d69c-HP_Folio_13_backlit_keyboard.jpg


    Dell-Inspiron-15-7000-2015-keyboard-backlit.jpg