ලැප ඉවරායි

Bachi Nirosh

Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    අඩේ මචන්ලා උදේ ඉදන්ම ලැප ඇතුලෙ ෆයිල් හැදුවා. කුණු ගොඩ වගේ තිබ්බෙ. කරුමෙට පෙන් එකේ වයිරස් එකක් තිබිලා පෙන් එක ෆෝමැට් කරා. බැලින්නං පෙන් එක වෙනුවට මගෙ ෆයිල් තිබ්බ හාඩ් එක මැකිලා. මේ මැකිච්ච ඩේටා රිකවරි කරගන්න ක්‍රමයක් නැද්ද. අනේ උදව් කරපල්ලා මචංලා. වටින ෆයිල් සේරම ඉවරයි. :(:(:(:(:(:(:(
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    lap ekata aluten wena kisima file ekak copy karanna epa. Delete karannat epa. Recuva free recovery eka dagena youtube eken hari balala recover kara ganin
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    හාඩ් එක ෆෝමැට් වෙලාද ?
    එහෙනං රිකවර් කරන්ඩ පුලුවන්ද :confused:
     
    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    හාඩ් එක ෆෝමැට් වෙලාද ?
    එහෙනං රිකවර් කරන්ඩ පුලුවන්ද :confused:

    මගෙ බන් පාටිෂන් එකක් එහෙම්පිටින්ම Quick Format උණා. රිකවර් වෙන්න දැම්මා. තවම සීයට හයය්. ඕන කරන ටික ආවොත් ඇති. ගිගාබයිට් තුන්සිය ගාණක ෆයිල් හාන්දුරුවනේ. :(
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    සාමාන්‍යෙන් 100% ක්ම රිකවර් කරගන්න එක ප්‍රැක්ටිකලි කරන්න බැහැ
    ඒත් ගොඩක් දේවල් රිකවර් කරන්න පුලුවන් වෙයි
    දැන් ඔය රිකවර් උනු දේවල් ඒ පාටිශන් එකටම රීස්ටෝ කරන්න එපා මොනම හේතුවක් නිසාවත් මොකද ඔය ටූල් එකෙන් හරියට උනේ නැත්නම් වෙන ටූල් එකක් වත් ට්‍රයි කරලා වැඩක් නැහැ ඒ පාටිශන් එකට ඩේටා ආපහු දැම්මොතින්
    අනික ඒ පාටිශන් එකට මොනම ඩේටා එකක්වත් දාන්න එපා උඹට ඕන සේරම රිකවර් කරගන්නකන්

    සාමාන්‍යෙන් ඉමේජ් එහෙම රිකවර් උනාම පොඩි පොඩි ආටිෆැක්ටස් එනවා සමහර විට සයිස් එක පොඩි වෙලා එනවා ඒවට ඉතින් කරන්න දෙයක් නැහැ මොකද රිකවර් කරනවා කියන්නෙ Unformat කරනවා කියන එක නෙමයි
     
    • Like
    Reactions: AnuradhaRa

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,139
    12,121
    113
    Ohio, USA
    Quick Format Kiyanne maha Loku Deyak Newei... Low Level Format Karath "Remo Recover" Eken Okkoma Ganna Puluwan... Recover Wena Files Wena Partition Ekakata Ganna Eka Witharai Karanna Thiyenne..
     
    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    සාමාන්‍යෙන් 100% ක්ම රිකවර් කරගන්න එක ප්‍රැක්ටිකලි කරන්න බැහැ
    ඒත් ගොඩක් දේවල් රිකවර් කරන්න පුලුවන් වෙයි
    දැන් ඔය රිකවර් උනු දේවල් ඒ පාටිශන් එකටම රීස්ටෝ කරන්න එපා මොනම හේතුවක් නිසාවත් මොකද ඔය ටූල් එකෙන් හරියට උනේ නැත්නම් වෙන ටූල් එකක් වත් ට්‍රයි කරලා වැඩක් නැහැ ඒ පාටිශන් එකට ඩේටා ආපහු දැම්මොතින්
    අනික ඒ පාටිශන් එකට මොනම ඩේටා එකක්වත් දාන්න එපා උඹට ඕන සේරම රිකවර් කරගන්නකන්

    සාමාන්‍යෙන් ඉමේජ් එහෙම රිකවර් උනාම පොඩි පොඩි ආටිෆැක්ටස් එනවා සමහර විට සයිස් එක පොඩි වෙලා එනවා ඒවට ඉතින් කරන්න දෙයක් නැහැ මොකද රිකවර් කරනවා කියන්නෙ Unformat කරනවා කියන එක නෙමයි

    nemeisis
    කිව්වා ටික කරන්න මචෝ

    external hdd එකකට හරි file ටක රෙකවරී වෙන ටික දාහන්

    easus මේකත් හොදයි

    අනේ මචංලා මට එක්සටර්නල් හාඩ් එකක් නෑ. අනික තියෙන්නෙත් පාටිෂන් දෙකයි. C එකයි D එකයි. C එකේ සිස්ටම් එකට 30GB වගේ දාලා අනිකෙ තමා ෆයිල් ටික මේන්ටේන් කරං ගියේ. දැන් D එකේ කිසි දෙයක් නෑ. D එකටම මේවා ගන්න බැරිවෙයිද බන්. එහෙම කලොත් අවුලක් යාවිද. මම පෝස්ට් එක දැම්මෙ කරුමෙ පඩිසන් දුන්න ගමන්මයි. අඩුම තරමෙ රීස්ටාර්ට් වත් කලේ නෑ. වෙන කිසිම දෙයක් කරන්න ගියෙත් නෑ.
     
    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    Quick Format Kiyanne maha Loku Deyak Newei... Low Level Format Karath "Remo Recover" Eken Okkoma Ganna Puluwan... Recover Wena Files Wena Partition Ekakata Ganna Eka Witharai Karanna Thiyenne..

    අඩේ බන් සිස්ටම් එක තියෙන පාටිෂන් එක ඇරෙන්න වෙන පාටිෂන් එකක් නෑ බන්. වැඩේ කෙලවෙයිද දන්නෑ. :no::no::no::no:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    අඩේ බන් සිස්ටම් එක තියෙන පාටිෂන් එක ඇරෙන්න වෙන පාටිෂන් එකක් නෑ බන්. වැඩේ කෙලවෙයිද දන්නෑ. :no::no::no::no:

    කලින් කිවුවා වගේ ෆෝමැට් උනු පාටිශන් එකට කිසිම දෙයක් දාන්න එපා අවශ්‍ය දේවල් සේරම රිකවර් කරගන්නකන්
    ඒකට ඩේට දැම්මොතින් රිකවර් කරගන්න තියන හැකියාව නැතිවෙනවා

    මැශින් එක ශට්ඩවුන් කරාට අවුලක් නැහැ වෙන හාඩ් එකක් නැත්නම් කාගෙන් හරි එක්ස්ටර්නල් එකක් ඉල්ලගෙන හරි රිකවර් කරගනින් මචන්
    සිස්ටම් එක තියන පාටිශන් එකට ඩේටා ටික රීස්ටෝකරගන්න එකේ ප්‍රශ්නයක් නැහැ ඒත් ආපහු කියන්නෙ ෆෝමැට් උනු එකට නම් ඩේටා දාන්න එපා

    ඕන ඩේටා ටික ගත්තට පස්සෙ ඒකට කොපි කරගන්න එකේ කිසි අවුලක් නැහැ. හැබැයි ඩේටා ටික ශුවර් එකට ගන්න කන් ඒකට ඩේටා නොදා ඉන්න
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අනේ මචංලා මට එක්සටර්නල් හාඩ් එකක් නෑ. අනික තියෙන්නෙත් පාටිෂන් දෙකයි. C එකයි D එකයි. C එකේ සිස්ටම් එකට 30GB වගේ දාලා අනිකෙ තමා ෆයිල් ටික මේන්ටේන් කරං ගියේ. දැන් D එකේ කිසි දෙයක් නෑ. D එකටම මේවා ගන්න බැරිවෙයිද බන්. එහෙම කලොත් අවුලක් යාවිද. මම පෝස්ට් එක දැම්මෙ කරුමෙ පඩිසන් දුන්න ගමන්මයි. අඩුම තරමෙ රීස්ටාර්ට් වත් කලේ නෑ. වෙන කිසිම දෙයක් කරන්න ගියෙත් නෑ.

    අඩේ බන් සිස්ටම් එක තියෙන පාටිෂන් එක ඇරෙන්න වෙන පාටිෂන් එකක් නෑ බන්. වැඩේ කෙලවෙයිද දන්නෑ. :no::no::no::no:

    මචන් එතනින් උඅබට අත්වශ්‍යම file ටික එහෙනං ගන්න බලහන් C එකට
    c එකේ තියෙන ඉඩගනට
    ඒ අතර වෙන එකක් හොයාගෙන හරි පස්සේ ඉතුරු ටික අයි කරගන්න බැරියා
    d එකේ මොකුත් දන්නා එපා එහෙනං
    නැත්තන් අවශ්‍යම file ටික ඒ අතරින් තෝරලා d එකටම දාගනින් c එකේ ඉඩ වැඩ යනවා නම්