සාමාන්‍යෙන් 100% ක්ම රිකවර් කරගන්න එක ප්‍රැක්ටිකලි කරන්න බැහැ
ඒත් ගොඩක් දේවල් රිකවර් කරන්න පුලුවන් වෙයි
දැන් ඔය රිකවර් උනු දේවල් ඒ පාටිශන් එකටම රීස්ටෝ කරන්න එපා මොනම හේතුවක් නිසාවත් මොකද ඔය ටූල් එකෙන් හරියට උනේ නැත්නම් වෙන ටූල් එකක් වත් ට්‍රයි කරලා වැඩක් නැහැ ඒ පාටිශන් එකට ඩේටා ආපහු දැම්මොතින්
අනික ඒ පාටිශන් එකට මොනම ඩේටා එකක්වත් දාන්න එපා උඹට ඕන සේරම රිකවර් කරගන්නකන්
සාමාන්‍යෙන් ඉමේජ් එහෙම රිකවර් උනාම පොඩි පොඩි ආටිෆැක්ටස් එනවා සමහර විට සයිස් එක පොඩි වෙලා එනවා ඒවට ඉතින් කරන්න දෙයක් නැහැ මොකද රිකවර් කරනවා කියන්නෙ Unformat කරනවා කියන එක නෙමයි