ලිංගික ගැටලුවක් 18+

sunilT

Well-known member
  • Dec 10, 2014
    1,881
    659
    113
    ලිංගික ගැටලුවක් 18+

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    PenilePapules-GenitalWarts.jpg

    මචංලා ඔය පින්තුරේ සුදු පාටට ඩොට් ඩොට් මොනවද බන් ඒ මේක ලෙඩක් ද නැත්නම් හැටිද
    මගෙත් ඔය වගේ සුදුපාට ඩොට් දෙක තුනක් තියනවනේ මම මේක අහම් බෙන් නෙට් එකේ දැක්කේ

    දන්න එක්කනේක් කියනවද මොකද්ද මේ සීන් එක කියල
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    අම්මට හුඩු වැඩේ කෙරිලා වගේ එහෙනම්. දැන්මම ඩොකා ළගට පලයන්.
     
    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    659
    113
    oya nama net eke search karala balapan

    ena results kiyola balapan mokakda kiyala

    totta baba la wage hama uttak ma ahanna epa

    නෙට් එකේ හොයල බැලුව ඒවගේ කියල තියනේව හරියටම තේරෙන්න බන් එකයි එළකිරි
    එකේ දැම්මේ.

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Pearly Penile Papules කියන්නෙ ලෙඩක් නෙමෙයි බං.. සාමාන්‍ය දෙයක්.. ගොඩක් අයට තියෙනවා ඕක.. සමහර උන්ට කාලයක් යද්දි නැතිවෙනවා.. Genital Warts කියන්නෙ නම් බරපතල සීන් එකක්.. ඉක්මනට බෙහෙත් නොකලොත් බඩු බනිස් වෙනවා..
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    Pearly Penile Papules, often abbreviated to PPP, are found around the head of the penis. Sometimes the foreskin needs to be pulled back in order to see them. The papules are small, smooth spots that are white or skin-coloured and 1mm-3mm across. They will often appear in small rows a bit like a string of pearls, hence the name. The good news is that penile papules are absolutely nothing to worry about as they pose no health risks and will not cause any pain or irritation. In fact, they are very common, with an estimated 20% of the male population developing them. There is no known cause of PPP.

    ඕක සාමාන්‍ය දෙයක් බන් කියන හැටියටනම් ..බය වෙන්න එපා ..හිතට සැකයි නම් ඩොකෙක් හම්බවෙයන්
     
    Last edited:

    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    Pearly Penile Papules කියන්නෙ ලෙඩක් නෙමෙයි බං.. සාමාන්‍ය දෙයක්.. ගොඩක් අයට තියෙනවා ඕක.. සමහර උන්ට කාලයක් යද්දි නැතිවෙනවා.. Genital Warts කියන්නෙ නම් බරපතල සීන් එකක්.. ඉක්මනට බෙහෙත් නොකලොත් බඩු බනිස් වෙනවා..
    :yes::yes::yes:
     
    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    659
    113
    Pearly Penile Papules කියන්නෙ ලෙඩක් නෙමෙයි බං.. සාමාන්‍ය දෙයක්.. ගොඩක් අයට තියෙනවා ඕක.. සමහර උන්ට කාලයක් යද්දි නැතිවෙනවා.. Genital Warts කියන්නෙ නම් බරපතල සීන් එකක්.. ඉක්මනට බෙහෙත් නොකලොත් බඩු බනිස් වෙනවා..

    Pearly Penile Papules කියන්නේ සාමාන්‍ය දෙයක් නම් අවුලක් නැ මම රත් වෙලා හිටියේ

    ගොඩක් පිං මචං විස්තර වලට...
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    සොරි ඩොට් කොම් උබහ් මැරෙන්න යන්නේ :lol::lol::lol:
    ඔක සාමාන්‍ය දෙයක් උබට හිතට හරිනැත්තම් ඩොකෙක් හම්බෙයන්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Pearly Penile Papules කියන්නේ සාමාන්‍ය දෙයක් නම් අවුලක් නැ මම රත් වෙලා හිටියේ

    ගොඩක් පිං මචං විස්තර වලට...
    පැපෝලිමා හැදුනාම මචං හබල පෙති වගේ ඇගේ මස්දලු එන්න ගන්නවා.. ශිෂ්ණය වේලුම් ගතියක් එනවා.. ඔය පිංතූරෙ තියෙනව වගේ.. ඔතන විතරක් නෙමෙයි.. පස්ස පැත්තෙ, ඉකිලි වල හැමතැනම මස්දලු එනවා.. අනික ඒක බෝවෙනවා.. :sorry:

    උඹගෙ වේදනාවක් එන්නෙ නෑ නේද ඒ බිබිලි වලින්..:oo:

    උඹට අවුල් වගේ නම් ඩොක්ටර් කෙනෙක් හම්බෙයන්.. PPP වලට නම් බෙහෙත් දෙන්නෑ.. ඒවට දෙන්න බෙහෙතක් නෑ.. ඒකයි අවුල..:)
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    පැපෝලිමා හැදුනාම මචං හබල පෙති වගේ ඇගේ මස්දලු එන්න ගන්නවා.. ශිෂ්ණය වේලුම් ගතියක් එනවා.. ඔය පිංතූරෙ තියෙනව වගේ.. ඔතන විතරක් නෙමෙයි.. පස්ස පැත්තෙ, ඉකිලි වල හැමතැනම මස්දලු එනවා.. අනික ඒක බෝවෙනවා.. :sorry:

    උඹගෙ වේදනාවක් එන්නෙ නෑ නේද ඒ බිබිලි වලින්..:oo:

    උඹට අවුල් වගේ නම් ඩොක්ටර් කෙනෙක් හම්බෙයන්.. PPP වලට නම් බෙහෙත් දෙන්නෑ.. ඒවට දෙන්න බෙහෙතක් නෑ.. ඒකයි අවුල..:)

    :shocked::shocked::shocked::shocked::shocked:
     
    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    659
    113
    සොරි ඩොට් කොම් උබහ් මැරෙන්න යන්නේ :lol::lol::lol:
    ඔක සාමාන්‍ය දෙයක් උබට හිතට හරිනැත්තම් ඩොකෙක් හම්බෙයන්

    මම හිතාගෙන හිටියේ ඩොකෙක් හම්බවෙන්න මේක සාමාන්‍ය දෙයක් නිසා අවුලක් නැ
    මොකද බන් මම බඩු ගහලත් නැ කෙල්ලෝ අස්රේ කරන්නෙත් නැ හස්ත කර්මතේ
    යෙදෙන එක වෙනම කතාවක්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹට PPP තියෙද..? මට ඉස්සර තිබුණා.. :D
    අවුරුදු තුනකින් වගේ ඒක නැති වෙලා ගියා.. මාත් හිතන් හිටියෙ ජීවිත කාලෙම තියේවි කියලා.. මොකද ඩොක්ටර් කිව්වා සමහර විට ජීවිත කාලෙම තියෙන්නත් පුළුවන් කියලා.. :sorry: