පැපෝලිමා හැදුනාම මචං හබල පෙති වගේ ඇගේ මස්දලු එන්න ගන්නවා.. ශිෂ්ණය වේලුම් ගතියක් එනවා.. ඔය පිංතූරෙ තියෙනව වගේ.. ඔතන විතරක් නෙමෙයි.. පස්ස පැත්තෙ, ඉකිලි වල හැමතැනම මස්දලු එනවා.. අනික ඒක බෝවෙනවා..
උඹගෙ වේදනාවක් එන්නෙ නෑ නේද ඒ බිබිලි වලින්..
උඹට අවුල් වගේ නම් ඩොක්ටර් කෙනෙක් හම්බෙයන්.. PPP වලට නම් බෙහෙත් දෙන්නෑ.. ඒවට දෙන්න බෙහෙතක් නෑ.. ඒකයි අවුල..
වේදනාවක් නම් එන්නේ නැ මචං අනික ඕක දැන් ගොඩ කල් ඉදන් තියනවා කිසිම අවුලක් නැ
මම අර පින්තුරේ දැකල තම බයවුනේ මේක ලෙඩක්ද දන්න නැ කියල.

මේකයි මචන්.
උබේ අහවල් එකේනේ අවුල තියෙන්නේ.
ඒ නිසා අනිවා පලයන් ඩොකා ලගට.
ස්පෙශලිස්ලා ඕන නෑ මචන්.
නෝමල් උබ බෙහෙත් ගන්න යන ඩොකෙක් ලගට පලයන්.
එක වගේ රෝග ලක්ශන තියන ලෙඩ තියනවානේ.
මම උබ නම් කතා දෙකක් නෑ ඩොකා ලගට ගිහින් සීන් එක මොකක්ද කියලා අහගන්නවා.
හිතට උනත් බයක් නෑ එතකොට.
ටික දවසක් යද්දි සමහර වෙලාවට උබේ පයිය දැවිල්ල ගන්න පුලුවන්.
වෙනවට කියනවා නෙවෙයි මම ඒත් එහෙම උනොත් ඒ වෙලාවට ඩොකා ලගට අමාරුවෙන් යනවට වඩා හොදයි දැන්ම ගිහින් පෙන්න ගන්න එක.
Baya nethuwa hitahan.mageth ara 1st picture eka wage godak thiyenawa.
එකත් ඇත්ත තම හැබැයි මචං මේ සීන් එක ගොඩක් කල් ඉදන් තියනවා කිසිම අවුලක් නැ
මම අර පින්තුරේ දැකල තාම බයවුනේ කෝකටත් ඩොකෙක්ට පෙන්න එකනම් හොදයි තම
ගොඩක් පිං මචං විස්තර වලට.....
ඩොකා ලගට ගියා නොගියා අයි ඩෝන්ට් කෙයාර්.
උබත් කොල්ලෙක් මාත් කොල්ලෙක්.
හුකන්න තියෙන්නේ එක බිජ්ජයිනේ.
ඒ නිසයි මම කිව්වේ.
සෝ යන නොයන එක උබේ වැඩක්.
මම හිතාගෙන හිටියේ ඩොකෙක් හම්බවෙන්න මේක සාමාන්‍ය දෙයක් නිසා අවුලක් නැ
මොකද බන් මම බඩු ගහලත් නැ කෙල්ලෝ අස්රේ කරන්නෙත් නැ හස්ත කර්මතේ
යෙදෙන එක වෙනම කතාවක්



ඔව් උඹගෙ කතාව ඇත්ත මචං.. මාත් ඔහොම කේස් එකක් කියලා දැනගෙනත් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවා.. කෝකටත් හොඳ නිසා.. අපි හරියටම දන්නෙ නෑනේ බං ඔය ලෙඩ ගැන..
වැඩේ අල උනාම ගිහින් වැඩක් නෑ..
මචං ඩොක්ටර් කෙනෙක්ට පෙන්නපං අකිල කියනව වගේ..
විශේෂඥයො ඕන නෑ.. සාමාන්‍ය ඩොකෙක්ට පෙන්නපන්..


ඔව් උඹගෙ කතාව ඇත්ත මචං.. මාත් ඔහොම කේස් එකක් කියලා දැනගෙනත් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවා.. කෝකටත් හොඳ නිසා.. අපි හරියටම දන්නෙ නෑනේ බං ඔය ලෙඩ ගැන..
වැඩේ අල උනාම ගිහින් වැඩක් නෑ..
මචං ඩොක්ටර් කෙනෙක්ට පෙන්නපං අකිල කියනව වගේ..
විශේෂඥයො ඕන නෑ.. සාමාන්‍ය ඩොකෙක්ට පෙන්නපන්..

කොල්ලෙක්ගේ පයිය කියන්නේ හොදට තියාගන්න ඕන තැනක්නේ බන්.
හොදට තියනකොට හම යනකම් වැඩ ගන්නවානේ .

මචන් ඕවට ලේඩි ඩොක්ටර් ල නැද්ද? හොදට හෝදලා කරලා නෑවහාම ඔහොම එන්නේ නැහැ...![]()

නෑ බං ඕක සාමාන්‍යයෙන් හැදෙන එකක්ලු.. පිරිසිදුකම නැති නිසා නෙමෙයි.. සමහර උන්ගෙ ජීවිත කාලෙම තියෙනවලු.. සමහර උන්ගෙ නැතිවෙනවලු.. මමත් හිතුවෙ හැමදාටම තියෙයි කියලා.. ඒක ඩිංග ඩිංග නැතිවෙලා ගියා.. ඩොකා කිව්වා පිටරට නම් ලේසර් වලින් අයින් කරනවා කියලා.. ඒත් ඒකෙ සයිඩ් ඉෆෙක්ස්ට් වැඩිලු..

සමහර උන් බයයි ප#ය එලියට ගන්න.. මොකද වැල බලලා බලලා අපේ උන්ට හිතෙන්නෙ උගේ එක පොඩියි කියලා.. සමහර උන් මෙඩිකල් එකක්වත් ගන්න යන්නෑනේ ලැජ්ජාවෙ..