ලිංගික ගැටලුවක් 18+

sunilT

Well-known member
  • Dec 10, 2014
    1,881
    659
    113
    පැපෝලිමා හැදුනාම මචං හබල පෙති වගේ ඇගේ මස්දලු එන්න ගන්නවා.. ශිෂ්ණය වේලුම් ගතියක් එනවා.. ඔය පිංතූරෙ තියෙනව වගේ.. ඔතන විතරක් නෙමෙයි.. පස්ස පැත්තෙ, ඉකිලි වල හැමතැනම මස්දලු එනවා.. අනික ඒක බෝවෙනවා.. :sorry:

    උඹගෙ වේදනාවක් එන්නෙ නෑ නේද ඒ බිබිලි වලින්..:oo:

    උඹට අවුල් වගේ නම් ඩොක්ටර් කෙනෙක් හම්බෙයන්.. PPP වලට නම් බෙහෙත් දෙන්නෑ.. ඒවට දෙන්න බෙහෙතක් නෑ.. ඒකයි අවුල..:)

    වේදනාවක් නම් එන්නේ නැ මචං අනික ඕක දැන් ගොඩ කල් ඉදන් තියනවා කිසිම අවුලක් නැ
    මම අර පින්තුරේ දැකල තම බයවුනේ මේක ලෙඩක්ද දන්න නැ කියල.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේකයි මචන්.
    උබේ අහවල් එකේනේ අවුල තියෙන්නේ.
    ඒ නිසා අනිවා පලයන් ඩොකා ලගට.
    ස්පෙශලිස්ලා ඕන නෑ මචන්.
    නෝමල් උබ බෙහෙත් ගන්න යන ඩොකෙක් ලගට පලයන්.
    එක වගේ රෝග ලක්ශන තියන ලෙඩ තියනවානේ.
    මම උබ නම් කතා දෙකක් නෑ ඩොකා ලගට ගිහින් සීන් එක මොකක්ද කියලා අහගන්නවා.
    හිතට උනත් බයක් නෑ එතකොට.
    ටික දවසක් යද්දි සමහර වෙලාවට උබේ පයිය දැවිල්ල ගන්න පුලුවන්.
    වෙනවට කියනවා නෙවෙයි මම ඒත් එහෙම උනොත් ඒ වෙලාවට ඩොකා ලගට අමාරුවෙන් යනවට වඩා හොදයි දැන්ම ගිහින් පෙන්න ගන්න එක.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වේදනාවක් නම් එන්නේ නැ මචං අනික ඕක දැන් ගොඩ කල් ඉදන් තියනවා කිසිම අවුලක් නැ
    මම අර පින්තුරේ දැකල තම බයවුනේ මේක ලෙඩක්ද දන්න නැ කියල.
    ඕක අවුලක් නෑ බං.. ඉබේම නැතිවෙයි ගොඩක් දුරට..:)

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    659
    113
    මේකයි මචන්.
    උබේ අහවල් එකේනේ අවුල තියෙන්නේ.
    ඒ නිසා අනිවා පලයන් ඩොකා ලගට.
    ස්පෙශලිස්ලා ඕන නෑ මචන්.
    නෝමල් උබ බෙහෙත් ගන්න යන ඩොකෙක් ලගට පලයන්.
    එක වගේ රෝග ලක්ශන තියන ලෙඩ තියනවානේ.
    මම උබ නම් කතා දෙකක් නෑ ඩොකා ලගට ගිහින් සීන් එක මොකක්ද කියලා අහගන්නවා.
    හිතට උනත් බයක් නෑ එතකොට.
    ටික දවසක් යද්දි සමහර වෙලාවට උබේ පයිය දැවිල්ල ගන්න පුලුවන්.
    වෙනවට කියනවා නෙවෙයි මම ඒත් එහෙම උනොත් ඒ වෙලාවට ඩොකා ලගට අමාරුවෙන් යනවට වඩා හොදයි දැන්ම ගිහින් පෙන්න ගන්න එක.

    එකත් ඇත්ත තම හැබැයි මචං මේ සීන් එක ගොඩක් කල් ඉදන් තියනවා කිසිම අවුලක් නැ
    මම අර පින්තුරේ දැකල තාම බයවුනේ කෝකටත් ඩොකෙක්ට පෙන්න එකනම් හොදයි තම

    ගොඩක් පිං මචං විස්තර වලට.....
     
    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    659
    113
    Baya nethuwa hitahan.mageth ara 1st picture eka wage godak thiyenawa.

    අප්පට සිරි උබෙත් තියනවද අවුලක් නැ බන් මේක සාමන්‍ය සීන් එකක් නිසා...
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එකත් ඇත්ත තම හැබැයි මචං මේ සීන් එක ගොඩක් කල් ඉදන් තියනවා කිසිම අවුලක් නැ
    මම අර පින්තුරේ දැකල තාම බයවුනේ කෝකටත් ඩොකෙක්ට පෙන්න එකනම් හොදයි තම

    ගොඩක් පිං මචං විස්තර වලට.....

    ඩොකා ලගට ගියා නොගියා අයි ඩෝන්ට් කෙයාර්.
    උබත් කොල්ලෙක් මාත් කොල්ලෙක්.
    හුකන්න තියෙන්නේ එක බිජ්ජයිනේ.
    ඒ නිසයි මම කිව්වේ.
    සෝ යන නොයන එක උබේ වැඩක්.

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඩොකා ලගට ගියා නොගියා අයි ඩෝන්ට් කෙයාර්.
    උබත් කොල්ලෙක් මාත් කොල්ලෙක්.
    හුකන්න තියෙන්නේ එක බිජ්ජයිනේ.
    ඒ නිසයි මම කිව්වේ.
    සෝ යන නොයන එක උබේ වැඩක්.

    ඔව් උඹගෙ කතාව ඇත්ත මචං.. මාත් ඔහොම කේස් එකක් කියලා දැනගෙනත් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවා.. කෝකටත් හොඳ නිසා.. අපි හරියටම දන්නෙ නෑනේ බං ඔය ලෙඩ ගැන..

    වැඩේ අල උනාම ගිහින් වැඩක් නෑ..

    මචං ඩොක්ටර් කෙනෙක්ට පෙන්නපං අකිල කියනව වගේ..
    විශේෂඥයො ඕන නෑ.. සාමාන්‍ය ඩොකෙක්ට පෙන්නපන්..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මම හිතාගෙන හිටියේ ඩොකෙක් හම්බවෙන්න මේක සාමාන්‍ය දෙයක් නිසා අවුලක් නැ
    මොකද බන් මම බඩු ගහලත් නැ කෙල්ලෝ අස්රේ කරන්නෙත් නැ හස්ත කර්මතේ
    යෙදෙන එක වෙනම කතාවක්

    උබ එහෙනම් අහවල් එකටද බය උනේ කියහන්කෝ :rofl::rofl::P
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔව් උඹගෙ කතාව ඇත්ත මචං.. මාත් ඔහොම කේස් එකක් කියලා දැනගෙනත් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවා.. කෝකටත් හොඳ නිසා.. අපි හරියටම දන්නෙ නෑනේ බං ඔය ලෙඩ ගැන..

    වැඩේ අල උනාම ගිහින් වැඩක් නෑ..

    මචං ඩොක්ටර් කෙනෙක්ට පෙන්නපං අකිල කියනව වගේ..
    විශේෂඥයො ඕන නෑ.. සාමාන්‍ය ඩොකෙක්ට පෙන්නපන්..

    කොල්ලෙක්ගේ පයිය කියන්නේ හොදට තියාගන්න ඕන තැනක්නේ බන්.
    හොදට තියනකොට හම යනකම් වැඩ ගන්නවානේ .
    :lol::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔව් උඹගෙ කතාව ඇත්ත මචං.. මාත් ඔහොම කේස් එකක් කියලා දැනගෙනත් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවා.. කෝකටත් හොඳ නිසා.. අපි හරියටම දන්නෙ නෑනේ බං ඔය ලෙඩ ගැන..

    වැඩේ අල උනාම ගිහින් වැඩක් නෑ..

    මචං ඩොක්ටර් කෙනෙක්ට පෙන්නපං අකිල කියනව වගේ..
    විශේෂඥයො ඕන නෑ.. සාමාන්‍ය ඩොකෙක්ට පෙන්නපන්..

    මචන් ඕවට ලේඩි ඩොක්ටර් ල නැද්ද? හොදට හෝදලා කරලා නෑවහාම ඔහොම එන්නේ නැහැ...:)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොල්ලෙක්ගේ පයිය කියන්නේ හොදට තියාගන්න ඕන තැනක්නේ බන්.
    හොදට තියනකොට හම යනකම් වැඩ ගන්නවානේ .
    :lol::lol:
    සමහර උන් බයයි ප#ය එලියට ගන්න.. මොකද වැල බලලා බලලා අපේ උන්ට හිතෙන්නෙ උගේ එක පොඩියි කියලා.. සමහර උන් මෙඩිකල් එකක්වත් ගන්න යන්නෑනේ ලැජ්ජාවෙ..:lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචන් ඕවට ලේඩි ඩොක්ටර් ල නැද්ද? හොදට හෝදලා කරලා නෑවහාම ඔහොම එන්නේ නැහැ...:)
    නෑ බං ඕක සාමාන්‍යයෙන් හැදෙන එකක්ලු.. පිරිසිදුකම නැති නිසා නෙමෙයි.. සමහර උන්ගෙ ජීවිත කාලෙම තියෙනවලු.. සමහර උන්ගෙ නැතිවෙනවලු.. මමත් හිතුවෙ හැමදාටම තියෙයි කියලා.. ඒක ඩිංග ඩිංග නැතිවෙලා ගියා.. ඩොකා කිව්වා පිටරට නම් ලේසර් වලින් අයින් කරනවා කියලා.. ඒත් ඒකෙ සයිඩ් ඉෆෙක්ස්ට් වැඩිලු..
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    මගෙත් තියෙනවා බය නෑතුව හිටපන්.. මගෙ යටි පෑත්තේ බිබිලි 4 ක් වගේ තියෙනවා ඩොකාලා 5 කට විතර පෙන්නුවා උන් කිව්වේ බය වෙන්න දෙයක් නෑ කියලා.. උබට සෑක නම් ඩොකෙක්ට පෙන්නපන්.. හිතටත් හොදයිනේ.... :)
     
    Ruwan_D

    Member
    Oct 18, 2014
    558
    36
    0
    Puthe uba badu gahanawa nam aniwa doceke gawata palayan. Natham nikama awnama rash ekak wenna puluwan. Samahara welawta ganu ayage athule east wadi unamath ohoma oka wate enawa eka hdata wash karama arila yanawa.
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    නෑ බං ඕක සාමාන්‍යයෙන් හැදෙන එකක්ලු.. පිරිසිදුකම නැති නිසා නෙමෙයි.. සමහර උන්ගෙ ජීවිත කාලෙම තියෙනවලු.. සමහර උන්ගෙ නැතිවෙනවලු.. මමත් හිතුවෙ හැමදාටම තියෙයි කියලා.. ඒක ඩිංග ඩිංග නැතිවෙලා ගියා.. ඩොකා කිව්වා පිටරට නම් ලේසර් වලින් අයින් කරනවා කියලා.. ඒත් ඒකෙ සයිඩ් ඉෆෙක්ස්ට් වැඩිලු..

    මගේ තාම තියෙනවා බන් දෑන් අවුරුදු 3 ක් විතර ලොකුත් වෙන්නෙත් නෑ පොඩි වෙන්නෙත් නෑ ඒ සයිස් එකමයි.. :(
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සමහර උන් බයයි ප#ය එලියට ගන්න.. මොකද වැල බලලා බලලා අපේ උන්ට හිතෙන්නෙ උගේ එක පොඩියි කියලා.. සමහර උන් මෙඩිකල් එකක්වත් ගන්න යන්නෑනේ ලැජ්ජාවෙ..:lol:

    අපෝ ඔව් බන්.
    ගොන් කැරියෝ ඉන්නේ ගොඩක් එවුන් වැල බලලා.