මගේ තාම තියෙනවා බන් දෑන් අවුරුදු 3 ක් විතර ලොකුත් වෙන්නෙත් නෑ පොඩි වෙන්නෙත් නෑ ඒ සයිස් එකමයි..![]()
ඒක තමා බොල කිව්වෙ.. සමහර උන්ගෙ හොඳ වෙන්නෑ කියලා.. උඹගෙ දැන් කොච්චර කල්ද..? අවුරුදු තුනක් වගේ යද්දි නැතිවෙයි සමහර විට..
අපෝ ඔව් බන්.
ගොන් කැරියෝ ඉන්නේ ගොඩක් එවුන් වැල බලලා.




