ලිංගික ගැටලුවක් 18+

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මගේ තාම තියෙනවා බන් දෑන් අවුරුදු 3 ක් විතර ලොකුත් වෙන්නෙත් නෑ පොඩි වෙන්නෙත් නෑ ඒ සයිස් එකමයි.. :(
    ඒක තමා බොල කිව්වෙ.. සමහර උන්ගෙ හොඳ වෙන්නෑ කියලා.. උඹගෙ දැන් කොච්චර කල්ද..? අවුරුදු තුනක් වගේ යද්දි නැතිවෙයි සමහර විට..

    අපෝ ඔව් බන්.
    ගොන් කැරියෝ ඉන්නේ ගොඩක් එවුන් වැල බලලා.

    :lol::lol:
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    ඒක තමා බොල කිව්වෙ.. සමහර උන්ගෙ හොඳ වෙන්නෑ කියලා.. උඹගෙ දැන් කොච්චර කල්ද..? අවුරුදු තුනක් වගේ යද්දි නැතිවෙයි සමහර විට..

    :lol::lol:

    3 years wage wenawa :oo::oo::sorry: