ඔය වගේ ගොන්ම ගොන් වෑඩක් මාත් කාරා මචන් ඒත් අපේ හිටපු එකෙක් නිසා තමයි එහෙම උනේ...මගේ නම් ඉස්සරහින් දෑවිල්ලක් ආවා මචන්ලා ඒක තමයි සීන් එක...තව සුදුපාට බිබුල් තුනක් තියෙනවා යටි පෑත්තේ ඒක නම් නොර්මල් කිව්වා... මම නම් ඩොකාලා 5 කට විතර පෙන්නුවා.. අන්තිමේදි ලින්ගාඅශ්රිත රෝග එකටත් පෙන්නුවා... එයලා ඔක්කොම බලලා කිව්වේ ප්රශ්නයක් නෑ බය වෙන්න එපා කියලා.. සෑක නම් ලේ එකක් චෙක් කරන්න කිව්වා.. ඕන දෙයක් වෙන්න කියලා මම ලේ එක චෙක් කලා උබලට කියන්න මම ඒ දවස් ටිකේ කෑවෙත් නෑ.. පට්ට බයෙන් හිටියේ.. මොනවහරි උනනම් මොනව කරන්නද බන්.... අන්තිමේදි ලේ එක අව්ලක් නෑ.... මේ එලකිරි එක ඉන්නවා පට්ට හොද කොල්ලෝ සෙට් එකක්.. මගෙ හිත හෑදුවා ගොඩාක් පින් එයාලට නම්.... උබලට කියන්න මව චෑනල් කරපු ඩොකා මට හොස්පිටල් එකට එන්න එපා කිව්වා... ඈයි මම හෑමදාම උගේ ලගට යනවනේ.... උ කියන්නේම ප්රශ්නයක් නෑ කියලා උබ කව්වෘවත් කිය්න දෙවල් අහන්න එපා ඩොක්ටර් කෙනෙක් කියන්නේ අපිට වඩා ඉගෙන ගෙන ලෙඩ රෝග ගෑන එවත් එක්කෙම ඉන්න අය අපිට එයලට එහා යන්න බෑ....කවුරු මොනවා කිව්වත් එයල කියන දේ තමයි මචන් පිලිගන්න ඕන.... ඊට පස්සේ මම හිත හදා ගත්තා.. දෑන්නම් ඔය වගේ ගෑනියෙක් දිහා බලන්නෙත් නෑ,,,,, ඒත් මගේ හිත තාම පොඩ්ඩක් අවුල් මචන්.... දෑන් අවුරුදු 2 විතර වෙනවා ඔය ඔක්කොම වෙලා...අන්තිමේදි මම අසිරි එකේ ඩොකෙක්ටත් පෙන්නුවා... හෑබෑය් මමසිද්දිය කිව්වේ නෑ.... එයත් බලල කිව්වේ අනිත් අය කියපු දෙම තමා... උශ්නෙට.... අනිත් එක මගේ සීනිත් වෑඩිවෙලා තිබ්බා..... බය වෙන්න එපා මචන් දෙවියෝ අපිට එක චාන්ස් එකක් දෙයි ජිවත් වෙන්න....ආයේ ඔය වගේ වෑඩ කරන්න එප මචන්....අපේ අනිත් යාලුවොන්ටත් කියන්න තියෙන්නේ එච්චරඉ.... කොන්ඩම් දාල තිය ගහුවත්... මූට වෙච්ච ඩී වගේ කෑඩුනොත් ඔක්කොම ඉවරයිනේ ඒක නිසා අත හොදයි මට නම්.....








