ලිංගික ප්‍රශ්නයක්

maya123456

Member
Nov 5, 2011
176
12
0
ඔය වගේ ගොන්ම ගොන් වෑඩක් මාත් කාරා මචන් ඒත් අපේ හිටපු එකෙක් නිසා තමයි එහෙම උනේ...මගේ නම් ඉස්සරහින් දෑවිල්ලක් ආවා මචන්ලා ඒක තමයි සීන් එක...තව සුදුපාට බිබුල් තුනක් තියෙනවා යටි පෑත්තේ ඒක නම් නොර්මල් කිව්වා... මම නම් ඩොකාලා 5 කට විතර පෙන්නුවා.. අන්තිමේදි ලින්ගාඅශ්‍රිත රෝග එකටත් පෙන්නුවා... එයලා ඔක්කොම බලලා කිව්වේ ප්‍රශ්නයක් නෑ බය වෙන්න එපා කියලා.. සෑක නම් ලේ එකක් චෙක් කරන්න කිව්වා.. ඕන දෙයක් වෙන්න කියලා මම ලේ එක චෙක් කලා උබලට කියන්න මම ඒ දවස් ටිකේ කෑවෙත් නෑ.. පට්ට බයෙන් හිටියේ.. මොනවහරි උනනම් මොනව කරන්නද බන්.... අන්තිමේදි ලේ එක අව්ලක් නෑ.... මේ එලකිරි එක ඉන්නවා පට්ට හොද කොල්ලෝ සෙට් එකක්.. මගෙ හිත හෑදුවා ගොඩාක් පින් එයාලට නම්.... උබලට කියන්න මව චෑනල් කරපු ඩොකා මට හොස්පිටල් එකට එන්න එපා කිව්වා... ඈයි මම හෑමදාම උගේ ලගට යනවනේ.... උ කියන්නේම ප්‍රශ්නයක් නෑ කියලා උබ කව්වෘවත් කිය්න දෙවල් අහන්න එපා ඩොක්ටර් කෙනෙක් කියන්නේ අපිට වඩා ඉගෙන ගෙන ලෙඩ රෝග ගෑන එවත් එක්කෙම ඉන්න අය අපිට එයලට එහා යන්න බෑ....කවුරු මොනවා කිව්වත් එයල කියන දේ තමයි මචන් පිලිගන්න ඕන.... ඊට පස්සේ මම හිත හදා ගත්තා.. දෑන්නම් ඔය වගේ ගෑනියෙක් දිහා බලන්නෙත් නෑ,,,,, ඒත් මගේ හිත තාම පොඩ්ඩක් අවුල් මචන්.... දෑන් අවුරුදු 2 විතර වෙනවා ඔය ඔක්කොම වෙලා...අන්තිමේදි මම අසිරි එකේ ඩොකෙක්ටත් පෙන්නුවා... හෑබෑය් මමසිද්දිය කිව්වේ නෑ.... එයත් බලල කිව්වේ අනිත් අය කියපු දෙම තමා... උශ්නෙට.... අනිත් එක මගේ සීනිත් වෑඩිවෙලා තිබ්බා..... බය වෙන්න එපා මචන් දෙවියෝ අපිට එක චාන්ස් එකක් දෙයි ජිවත් වෙන්න....ආයේ ඔය වගේ වෑඩ කරන්න එප මචන්....අපේ අනිත් යාලුවොන්ටත් කියන්න තියෙන්නේ එච්චරඉ.... කොන්ඩම් දාල තිය ගහුවත්... මූට වෙච්ච ඩී වගේ කෑඩුනොත් ඔක්කොම ඉවරයිනේ ඒක නිසා අත හොදයි මට නම්.....:)
 

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,282
    30,003
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබලට කියන්න මව චෑනල් කරපු ඩොකා මට හොස්පිටල් එකට එන්න එපා කිව්වා... ඈයි මම හෑමදාම උගේ ලගට යනවනේ.... උ කියන්නේම ප්‍රශ්නයක් නෑ කියලා උබ කව්වෘවත් කිය්න දෙවල් අහන්න එපා ඩොක්ටර් කෙනෙක් කියන්නේ අපිට වඩා ඉගෙන ගෙන ලෙඩ රෝග ගෑන එවත් එක්කෙම ඉන්න අය අපිට එයලට එහා යන්න බෑ...

    අසේවනාඡ බාලානං කියන්නේ නිකන්ද?. තොගෙ බිජ්ජ දැකලම එපාවෙලා වෙන්න ඇති ඩොකා ආයෙ එන්න එපා කියන්න ඇත්තේ.... සමහර ලෙඩ තියෙනව කාලෙකට පස්සෙ මතුවෙන. ආයි පාරක් පොට්ටනිය උස්සන් ඩොකා ලගට පල.....
    :D:P:P
     

    maya123456

    Member
    Nov 5, 2011
    176
    12
    0

    අසේවනාඡ බාලානං කියන්නේ නිකන්ද?. තොගෙ බිජ්ජ දැකලම එපාවෙලා වෙන්න ඇති ඩොකා ආයෙ එන්න එපා කියන්න ඇත්තේ.... සමහර ලෙඩ තියෙනව කාලෙකට පස්සෙ මතුවෙන. ආයි පාරක් පොට්ටනිය උස්සන් ඩොකා ලගට පල.....
    :D:P:P


    එහෙනම් එ දොස්තරලා වෙන්න බෑ මචන්.... උබ කියන්නේ මාසෙකට සෑරයක් මම ඩොකාලා හම්බ වෙන්න ගියා.... ලේ රිපොර්ට් එකෙන් අහුවෙනව නේද බන් අපිට ලෙඩක් තියේ නම්... මට මතකයි උබත් මගේ ප්‍රශ්නෙට උත්තර දුන්නා ඒ දවස් වල....
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,003
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එහෙනම් එ දොස්තරලා වෙන්න බෑ මචන්.... උබ කියන්නේ මාසෙකට සෑරයක් මම ඩොකාලා හම්බ වෙන්න ගියා.... ලේ රිපොර්ට් එකෙන් අහුවෙනව නේද බන් අපිට ලෙඩක් තියේ නම්... මට මතකයි උබත් මගේ ප්‍රශ්නෙට උත්තර දුන්නා ඒ දවස් වල....

    බයිටක් සුත්තෝ....... තෝ ඕක ආයෙ පෙන්නන්න ගියොත් ඩොකා තුන ගලවයි...... කෝකටත් සීන් එකන් අවුරුද්දකට විතර පස්සෙ බ්ලඩ් ටෙස්ට් එකක් කරගනින්. ඒ කාලෙ වෙනකොට හැදෙන දෙයක් හැදිල තියෙයි. :dull:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    17634287_1928590674026942_2934306816110283840_n.jpg
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    දොස්තර කෙනෙක් හම්බ වෙලා සීන්එක කියපන් මොනා උනත් අපි ඉන්නවනේ මචෝ බයවෙන්නැතුව විභාගෙ කරපන්.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    le ekak CHECK karala balapan.


    දොස්තර කෙනෙක් හම්බ වෙලා සීන්එක කියපන් මොනා උනත් අපි ඉන්නවනේ මචෝ බයවෙන්නැතුව විභාගෙ කරපන්.

    යකෝ මේක 2013 එකක්.
    මේකට දැන් AIDS හැදිලා මැරිලත් ඇති :lol::lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,469
    113
    රජයේ ඉස්පිරිතාලවල තියෙනව නේද STD අංශයක්
    ඒකට ගිහින් ඉස්සෙල්ල ලේ එකක් චෙක් කරල බලන්ඩ..
    ඒඩ්ස්ම හැදිල කියන්ඩ බෑනෙ, තව ලෙඩ කොච්චර තියෙනවද.. සනීප කරගන්ඩ බෙහෙත් තියෙයි
     

    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    රජයේ ඉස්පිරිතාලවල තියෙනව නේද STD අංශයක්
    ඒකට ගිහින් ඉස්සෙල්ල ලේ එකක් චෙක් කරල බලන්ඩ..
    ඒඩ්ස්ම හැදිල කියන්ඩ බෑනෙ, තව ලෙඩ කොච්චර තියෙනවද.. සනීප කරගන්ඩ බෙහෙත් තියෙයි

    හැම බෙහෙත් දෙන තැනකම ලේ චෙක් කරන ඒවා කරනවා. ගොඩක් වෙලාවට සාම්පල් අරන් Hemas LAb වගේ එකට යවලා චෙක් කරවලා දෙනවා. ඒ ව්දියට ලේ චෙක් කරද්දි AIDS තිබ්බොත් අහුවෙන්නෙ නැද්ද​
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හැම බෙහෙත් දෙන තැනකම ලේ චෙක් කරන ඒවා කරනවා. ගොඩක් වෙලාවට සාම්පල් අරන් Hemas LAb වගේ එකට යවලා චෙක් කරවලා දෙනවා. ඒ ව්දියට ලේ චෙක් කරද්දි AIDS තිබ්බොත් අහුවෙන්නෙ නැද්ද​

    නෑලු නේ බං එහෙම අහුවෙන්නෙ aids ටිකක් දරුණු වුනාමලු :sorry: :sorry:
    චෙත් කරන්න ඕනෙ ගණිකාවගෙලු :yes: :yes:
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මචන් මට ලොකු ප්‍රශ්නයක් මම ගොඩක් බයවෙලා ඉන්නෙ. මචන් මාව විහිලුවකට ගන්න එපා මම මෙක කියන්නේ කියන්න වෙන කවුරුත් මට නැති නිසා

    මම මිට මාසයකට කලින් විතර ලොකු වැරදක් කරා. මචන් මම කරපු වැරද්ද තමයි ගනිකාවක් ඇසුරු කරපු එක. එක දවසයි එක උනේ. මචන් අපි එකට ඉන්නකොට කොන්ඩම් එක ඇතුලේ කැඩුන. එදා මම ගොඩක් බය උනා හැම දෙයක්ම එපා උනා. මම ලබන අවුරුද්දෙ බදින්න හැම දෙයක්ම ලැස්ති කරගෙන ඉන්නේ. මචන් මට දැන් තියෙන ප්‍රශ්නේ කියන්නේ මගේ පුරුශ ලින්ගයේ උඩ කොටසේ පොඩි බිබිලි වගේ ඇවිල්ල තියෙනවා මචන් මට ගොඩක් බයයි ඔලුව රිදේනව. මට මොන හරි උනොඅත් මැරෙනව ඇරෙන්න වෙන කරන්න ඩෙයක් නැහ. මගෙ අම්මට බදින්න ඉන්න ගැනු ලමයට මුන දෙන්න කොහොමඩ. මගේ හිත කියනවා මට ලොකු ප්‍රශ්නයක් නැහ කියල එත් එක හරියට දැන ගන්නකම් හිතට බයයි. මට එක අවස්තාවක් හම්බ උනොත් මම මගේ ජිවිතෙට අයෙ මෙ වගෙ වැරදි කරන් නැහැ මචන්. ලබන සේනසුරාදා මට විබාහගයක් තියෙනවා එකටවත් පාඩම් කර ගන්න බැහ හිත අවුල් වෙලා තියෙන්නේ යන්තම් හැමඩෙයක්ම හොඩය කරගෙන ජිවිතෙ ගොඩදාගන්න් හැදුවා විතරයි. මට කරනන පුලුවන් ලොකුම උදව්ව තමයි බෙහේත් ගන්න හොද තැනක් කියන්න මචන්. අනෙ මාව විහිලුවකට අරන් තව බය කරන්න එප. මට උදවු කරන්න ඉන්නෙ උබල විතරයි

    මචන් මට දැන් කරපු වැරද තෙරෙනව බයට හිතෙන් ගොඩක් විදවනව. මම මගෙ යලුවන්ගෙන් ඉල්ලනෙ ඔය වැරදද කරන්න එපා එක පාරක් වැරදුනොත් මුලු ජිවිතෙම ඉවරයි

    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:

    මුලින්ම බං චැනල් කරල ඩොකෙක්ට පෙන්නහන්..:frown:
    උඹ කොටුවෙ බඩුවක්ද බං ගැහුවේ ගහපු ගමන් බිබිලි දාන්න..:baffled:
    ඒ දාපු බිබිලි අල්ලනකොට රිදෙනවද ...?

    P:- මොන යකාද යකෝ මෙක බම්ප් කරපු එකා කෝ ඹකා කොටනව තොට :angry::angry:
     
    Last edited: