ලිදේ කලවැද්දෙක් වැටිලා ගන්නේ කොහොමද ?

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,002
    35,929
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඇති ඇති මන් ගොඩට එන්නම්...දැන් ඔය ලමයි යන්න මෙතනින්
    ela
    උබ පැනපන් ලිඳට එතකොට කලවැද්දා කොහොම හරි එලියට එයි
    uth ekka selfiyak danna
    තව ටිකකින් ත්‍රෙඩ් එකක් වැටෙයි මං ළිදේ වැටිලා ඉන්නෙ මාව ගනියව් උඩට කියල 🤣🤣
    ha ha ha
    ගිනි නිවද්දි ඇදන් යන ඇදුමක් ඇදගෙන ලිදාට බහින්න. කළවැද්දවාව බදාගන්න. උඩ උන්ට කියන්න කබේ අදින්න කියල.
    uba guli kala neda
    Waha tikak dapan lidata. U itpasse e watura bila merei. Itapasse uba himit bahala uwa ganin
    pau neda
    ඔය ඉන්නේ සතා

    IMG-20210929-120507.jpg
    mu mokedda ban thadi size
    baya hitenawa
    diwiyek neda
    mun lennu kanawa neda

    oya kalawaddek newey yako

     
    • Like
    Reactions: NRTG and Nadun26

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඔය ඉන්නේ සතා

    IMG-20210929-120507.jpg
    අපි නම් මුට කියන්නේ කොල දිවියා කියල.ඉනිමග ලණුවෙන් බැඳලනෙ තියෙන්නේ.ශේප් එකේ උඩට ගන්න බැරිද?සතා ආයෙ ලිඳට පනීද?
     
    • Like
    Reactions: Nadun26 and Ryan08

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,050
    2,856
    113
    කරන එකක් පරිස්සමෙන් කරන්න, මුන්ට ජලභීතිකාව තියෙන්න පුළුවන් , තරහා ගියාම පහරදෙනවා
     
    • Like
    Reactions: Nadun26 and Ryan08

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    යකෝ මේ අදුන් / කොළ දිවියෙක් .. ගොඩට ගත්ත ගමන් උඹව මරාගෙන කයි..

    fishing-catBenWilliams75.jpg
    මිනිස්සු මරල කන්න තරම් ලොකු වෙන එකෙක් නම් නෙවෙයි, හරිම වටිනා සතෙක්, ගොඩට අරන් කරදරයක් නැතුව නිදහස් කරන්න පුළුවන් නම් ලොකු දෙයක්,
     

    The_PeaceMaker

    Active member
  • Aug 30, 2021
    186
    238
    43
    Peacemaker Squad
    ඊයේ රෑ ලිදේ කලවැද්දෙක් වැටිලා ගන්නේ කොහොමද ? මේ වගේ වැඩක් කරලා තියෙනවා නම් මට help එකක් දෙන්න
    ලිඳ ලගට ගිහින්

    select කලවැද්ද
    press ctrl+z
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ කලවැද්දෙක් නෙමෙයි මිනිහෝ🤣🤣.
    මම ඒත් බැලුවා ලනුවට, උණ ගහට එල්ලෙන්නේ නැති කලවැද්දා මොකාද කියලා🤣🤣

    උඹ වගේ හරකෙක්.... මෝඩ මූසලයෙක්🤣🤣🤣

    ඔයට ටිකක් ලොකු ඉත්තක් ඉණිමග ලඟ ඉඳලා ලිං ගැට්ටට හේත්තුකරලා ලිඳ ළඟ උක දිදී ඉන්නේ නැතිව වැඩක් බලාගනිං. වැඩිම උනොත් හෙට උදේ වෙනකොට ගිහිං ඉඳියි🤣

    බෙල්ලට තොන්ඩු දාල, නෙට් දාලා ඕකට කියලා කවාගෙන පුලුවන්නං අම්මට කියලා කොල්ලොන්ට බන්නපං🤣🤣
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    මිනිස්සු මරල කන්න තරම් ලොකු වෙන එකෙක් නම් නෙවෙයි, හරිම වටිනා සතෙක්, ගොඩට අරන් කරදරයක් නැතුව නිදහස් කරන්න පුළුවන් නම් ලොකු දෙයක්,
    උඹ වගේ හරකෙක්.🤣🤣 ගොනා වගේ මැද්දට පැනලා දෙන්න එපා.
    අපි නොදන්න අදුන් දිවියෝ ඉන්නවද.🤣
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    ykoo bahala okwa goda gnna hdnna epa..:lol: anith una kiwwa wge naginna plwn athu rukili thyena diga liiyak dla thypan.. uuma nagala himeeta liden eliyta eii... ubla geta wela idahan... balan iddi uu kiytwath nginnaa...
    ගෙට වෙලා ඉන්න කියලා කුලී හිමියා කිව්වා නැත්තම් එන්නේ නෑලු ඌ කොහොමත් රෑට තමා එන්නේ කිව්වා.
    ඇති ඇති මන් ගොඩට එන්නම්...දැන් ඔය ලමයි යන්න මෙතනින්
    :lol:
    උබ පැනපන් ලිඳට එතකොට කලවැද්දා කොහොම හරි එලියට එයි
    :lol:
    Mokak hari uuta nagala anna puouwan widiye ekak dapan. Ubala maraka lida balanawa wage oooka assa balan hitiyama uuta udata anna bayay.. ubala patttakata wela inna.
    පැත්තකට වෙලා ඉන්නේ මචන්

    තෝ නෙවේ නේ
    පස්සේ තව ත්‍රෙඩ් එකක් වැටෙයි මෙහෙම
    මම දැන් උඹලා කියපුවා කරන්න ගිහින්, කල වැද්දා එක්ක ලිදට වැටිලා ඉන්නේ. ගොඩට එන්නේ කොහොමද කියලා.
    :lol:

    වතුර බොන ලිඳනම් ඉහින්න වෙයි
    ඔව් බොනවා මචන් කුලී හිමියා ඉහලා දෙන්නම් කිව්වා.

    තවම කලවැද්ද ඇතුළෙද?

    යකෝ දැන් කොච්චර වෙලාද?

    උඹලත් සමාජ මාධ්‍ය හරහා උත්තර එනකල් එක්ව ලිඳේ තියන් ඉන්නවද
    කොහොම ගන්න ද මචන් , වෙනදා නම් සත්තු වැටුනාම ගන්නවා මු පිබිනවා පට්ට වසයි වගේ.

    ලිඳ ඉහින එකාට තුන් පාරක් විතර චූ ගිහින් ඇති. කලවැද්දට කියල මූව අයින් කරගනින්.
    හරි
    net ekaka 4 paththe lanu gata gahala lindata danna, okun owala ellenawa. ellune nathath uge wate patalola ussala gain.
    godata awamath uta umbala hapanna ba u net eke hira wela nisa
    හරි කරලා බලන්නම් thank you

    lanu bolayak aran ekata pol athu kali gata gahapan. eta passe lanuwa lidata dala ubala ayin wela hitapalla. uu pol athu kali dige udata enawa
    මේක හොද අදහසක් කරලා බලන්නම් දැන්ම
     
    • Like
    Reactions: TNHM

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    වෙලාවට මූ ෆොටෝ එකක් දැම්මෙ. ගෙදර අයිති එකා දන්නෙත් නැද්ද සතා කවු ද කියල? 😂 ශෝක් නෙ යකෝ මූ බාල්දි දාලා ගන්න ගියා නම් ඇත්තට ම මූ ළිදේ නෙමෙයි පෙට්ටියෙ තමයි නවතින්නෙ
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    Menna meka hodaiy
    karala balanawa macho

    Uba otanin ain wenna. Okun minissunta bayai
    ain vala inne macho

    පොලු ඉනිමං බැන්දට එන්න බෑ කියනවනම් මේ වැඩේ තමා ගානට සෙට් වෙන්නෙ.

    (සුදු කොඩි කතාව කිව්වනම් trigger වෙලා එයි :lol:
    hari

    ela

    uth ekka selfiyak danna

    ha ha ha

    uba guli kala neda

    pau neda

    mu mokedda ban thadi size
    baya hitenawa
    diwiyek neda
    mun lennu kanawa neda

    oya kalawaddek newey yako


    බළල් දිවියා කියලා කියන්නේ මුට අම්මා කිව්වා දැක්ක ගමන්. කුලී හිමියා තමා කල වැද්දෙක් කිව්වේ. මම Google කරලා බැලුවා මෙන්න මු තමා සතා මේ සයිට් එකේ තියෙනවා බළල් දිවියා කියලා. https://elearning.lk/blog/ශ්‍රී-ලංකානු-කොටියා-දිවි/ වනජීවී එකෙන් මුන් වගේ අරන් යනවා ද ? ෆ්‍රී අරන් යනවා ද ?

    fishing-cat05.jpg