hmmIt happened to us a very long time ago. We tied two ladders together and a couple of rafters too. The animal came out. After that the first thing was to place galvanized netting above the well (after draining and disinfection)
ලිදට ෆයිටර් මාලුවෙක් දාන්න.. ඌ මුගේ පුක කද්දි කොහොම හරි උඩට එයි....

හ්ම්ම්පිස්සුද යකෝ උගෙ හැටි දැක්කෙ දැනුයි
ඔහොමහරි ඉනිමඟක් දාපු එක හොඳයි, නැත්තං ඌට පීනලම පණ යනව
තව ඉනිමගක් තිබ්බනං හරි
බාල්දි, කූඩ දාල ගන්න බෑ... නැගල එන්න ක්‍රමයක් හැදුවනං සතා එළියට එයි.
පොල්අතු ටිකක් එකට ගැට ගහල හරි නැත්තං උඩ කියල තියෙනව වගේ අතු මොටෙයි තියෙන උණ බම්බුවක් හරි දාල තියන්න...
පොල් අතු ගැට ගහලා දැම්මා කුලී හිමියා කිව්වා අතු වල ඌ ලිස්සනවා කියලා උගේ නියපොතු වතුරේ ඉදාලා මොකක් ද වෙලා කියලා තියෙන්නේ අල්ල ගන්න බෑ කියලා. එක නිසා පොල් අතු අයින් කරලා තව ගහක අත්තක් දැම්මා කපන ඇවිල්ලා කොහොම හරි ගිහින් තිබ්බා.
අය උනොත් බලමුවනජීවී එකට කෝල් එකක් දාපන් නැත්නම් සිරස එකට කෝල් කරලා කලවැද්දෙක් ලිඳේ වැටිලා ඉන්නවා වනජීවී එකෙන් එන්නේ නැහැ කියපන්
මේක රටේ ප්‍රශ්නයක් කරගන්නවා සිකුරුයි
හ්ම්ම්මෙන්න මෙක කරා නම් අපිට බෙකින් නිවුස් ඒකේන් විස්තරේ බලාගන්න තිබුනා..
ඌ ගිහින් අද බලනකොටකලවැද්දෙක් කියන්න එපා කොලදිවියෙක් කියපන්
ඔය පින්තුරේ ඉන්නේ කොළ දිවිය
ඇති දුර්ලභ සතෙක්
සිරසට කෝල් එකක් දාපන්
කිසිම වියදමක් යන්නේ නැහැ
thank youBUMPER
Lunch එකට අරගෙන

thank youBUMP
දිවියා මූවද? මූ දිවියවද?
ඌ ගිහින් උදේ බලනකොටමොකෝ උනේ![]()
Image එක පෙන්නේ නෑKalaweda kiwwama meyawa mathk una.
![]()
Kalawedda, andun diviya wage da bn
අපි ගත්තේ නෑ ඌ ගිහින්කලවැද්ද උඩට ගත්තාදෝ oooooooo ..............
ඌ ගිහිල්ලාMoko une
Wenda kala wedda muwa pallehata aran wage lol
මු එහෙම එන එකෙක් නමේ ලිද වටේ පිනනවාවේවැල් කුඩ තියනවා පස් අදින්න හදපු (500/- විතර) එකක් ගෙනත් ලණුවකින් ලිදට බාපන් ...මම පූසෙක් ගත්තා එහෙම. බාල්දි දැම්මට එන්නේ නෑ , එකේ තියන ලිස්සන මතුපිට නිසා
View attachment 145818
thank you ඌ ගිහින් අදparana lanu goniyak kottaka geta gahanna ...lida ethulata danna ussanna u keke ellenawa
ලිද අයිනට පලයං, පුටුවක් තියාගනිං. කලවැද්දට ඇහෙන්ඩ මෙ ත්‍රෙඩ් එක කියවහන්. බඩු ශුවර්.

හරි , ඌ ගිහින් අදuna liyak hari pol attak hari danna

Aparade Kama deela yalu karan tiyaganna tibuna gedarama...