ලිනන් ශර්ට්ස් පොඩි නොවෙන්න අදින්නෙ කොහොමද කියපන්කො. හිනා වෙන්න එපා බොල මම stylish කෙනෙක් නෙමෙයි
ගෙදර උන්දෑ මට shirts ගත්තොත් ගන්නෙ ම ලිනන් ඒව මයි.පොඩි වෙන නිසයි අයන් කරගන්න තේරෙන්නෙ නැතුවයි මම ඒවා අදින්නෙ නැතුව ගොඩ ගැහිලා. එයත් ඒව අයන් කරන්න දන්නෙ නෑ මම හිතන්නෙ එයා අයන් කරන වෙලාවට වෙන ශර්ට් එකක් තමයි iron කරන්නෙ.