
Admin arthal ganna siddiyak thiyenne
ලමෙකුට ඇඩ්මින් කමක් දීලද කොහෙදmewa okkoma fake magulo bn
ලමෙකුට ඇඩ්මින් කමක් දීලද කොහෙද
වෙන ගේමක් කීවෙehema seeen ekak yanne nathnm wena mkak hri gemak ynwa bn meka athule

ඌ නාසා එකේ තමයි බන් වැඩ, මහින්දගේ ළමයි වගේ නෙවෙයි මූ සෑහෙන්න educated කොල්ලෙක්. මම දැක්කා prof.ගුණපාල එක්ක එහෙම ෆොටෝස් දාලා තියෙනවා.බයියෝ ඉස්සර කිව්වේ හිච්චි ස නාසා එකේ වැඩ කියලා..
වැඩ වැඩි නිසා වෙලාවක් නතුව ඇති, මොකද හිටපු ගමන් හදට යන්න ඕනී, අගහරු යන්න ඕනි
ඌ නාසා එකේ තමයි බන් වැඩ, මහින්දගේ ළමයි වගේ නෙවෙයි මූ සෑහෙන්න educated කොල්ලෙක්. මම දැක්කා prof.ගුණපාල එක්ක එහෙම ෆොටෝස් දාලා තියෙනවා.