ලිඳ ලඟ සංගමයෙන් නෙවෙයි

MisterBean

Member
Jun 19, 2014
1
1
3
මුන් දෙන්නා ලමයි හදන්නේ නැද්ද? තාම බබලා නෑනේ
133798822-2046779762128538-5838293224944927922-n.jpg
 
  • Haha
Reactions: areyoucrazy

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මටනම් සිරාවටම ඒ කෙල්ල ලස්සනයි, අනික හෙන නිහතමානියි වගේ ඉන්ස්ටා එකේ එහෙම දානවා posts :rolleyes:
     
    • Like
    Reactions: castellain

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    බයියෝ ඉස්සර කිව්වේ හිච්චි ස නාසා එකේ වැඩ කියලා..
    වැඩ වැඩි නිසා වෙලාවක් නතුව ඇති, මොකද හිටපු ගමන් හදට යන්න ඕනී, අගහරු යන්න ඕනි
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    බයියෝ ඉස්සර කිව්වේ හිච්චි ස නාසා එකේ වැඩ කියලා..
    වැඩ වැඩි නිසා වෙලාවක් නතුව ඇති, මොකද හිටපු ගමන් හදට යන්න ඕනී, අගහරු යන්න ඕනි
    ඌ නාසා එකේ තමයි බන් වැඩ, මහින්දගේ ළමයි වගේ නෙවෙයි මූ සෑහෙන්න educated කොල්ලෙක්. මම දැක්කා prof.ගුණපාල එක්ක එහෙම ෆොටෝස් දාලා තියෙනවා.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,553
    25,898
    113
    ඌ නාසා එකේ තමයි බන් වැඩ, මහින්දගේ ළමයි වගේ නෙවෙයි මූ සෑහෙන්න educated කොල්ලෙක්. මම දැක්කා prof.ගුණපාල එක්ක එහෙම ෆොටෝස් දාලා තියෙනවා.

    ජාන වෙනස් වෙන්නේ නෑ යකෝ....ඉන්දුනීසියන් ජාන මුන්ට තියෙන්නේ, සිංහල කළවම්.ඒකයි බන් අමු කැ## වෙලත් සිංහල එවුන් රවට්ටන්න පුලුවන් වුනේ.
     
    • Haha
    Reactions: dhanuka1990