ලිමොසින් යානාවෙන් වැඩම කරනා නූතන බෝසතුන්.. සාධු සාධු සාධු..

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මේකත් කැළණි පන්සලේ බන්.
    මිනිස්සු සු ගාලලු මුව ෆලෝ කරන්නේ.
    අම්මට එහෙමද? එහෙනම් ටක්කෙටම බඩු හරි නේ කිව්වා
    පව් බන් මිනිස්සු
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    එක හුට්ටියේ පුතෙක් ඇමරිකාවේ ඉදන් ඇවිත් සිංහලුන්ට හුකෝලම ගියා මේ පාර මොනවයින් මොනවා වෙයිද දන්නේ නෑ
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    මෙච්චර ආතල් දෙන රටක මෙච්චර ප්‍රශ්න මොකට එනවද මන්දා...
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,977
    1
    12,316
    113
    අදාළ නෑ නේ
    7596e267b29b7d6f7f6958d7ddff5d79a01f8752.gif
     

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,821
    2
    2,101
    113
    On a Cloud
    Me wage ayage me maanasikathwaya mokakda danne naa, dhanya paththakata daamukoo ea arunama balaya, keerthiyda danne na hoyanne? ekko minissu kathawena charithyak wennda danne na onee? ea mona hari aramunata hoda hari naraka hari mona hari karan inna widiyak thama penne.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,899
    3,101
    113
    colombo
    බුද්දාගමට ගරහන්න එක එකා සල්ලි දීලා එවන පිල්ලි

    දියසෙන් කියලා වෙනම ආතල් එකක් ගියේ පෙඩ් අක්ටර්ස්ලා


    තව පුකේ අමාරුව ලොකු වුනු වුනුත් ඉන්නවා සිද්දාලේප පිස්සුවක් හැදිලා තිබුනා නේ

    අනෙක් අය සිරිදම්ම වගේ බිස්නස් එකක් රන් කරන්න කරන අය
     

    Sen-lu

    Well-known member
  • බුද්දාගමට ගරහන්න එක එකා සල්ලි දීලා එවන පිල්ලි

    දියසෙන් කියලා වෙනම ආතල් එකක් ගියේ පෙඩ් අක්ටර්ස්ලා


    තව පුකේ අමාරුව ලොකු වුනු වුනුත් ඉන්නවා සිද්දාලේප පිස්සුවක් හැදිලා තිබුනා නේ

    අනෙක් අය සිරිදම්ම වගේ බිස්නස් එකක් රන් කරන්න කරන අය
    So called බෞද්ධයොංගෙ ප්‍රඥාවෙ තරම තේරෙනව මේවගෙන් 😂
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,899
    3,101
    113
    colombo
    ඉතින් බන් ලොකු දෙයක් නැහැනේ බෞඩයෝ 1/1000000 ක්ම
    මුන්ව ට්‍රෝල් කරනවා නේ

    නළුවෝ 50ක් ගන්නවා සල්ලි දීලා ආතල් එකක් දෙනවා හිතන්නේ ගොඩක් කියලා

    සිද්දාලේපත් අදාර දෙනවා කියලා අරගෙන අද එකෙක් වත් ඉන්නවාද

    හොදටම් කරේ පිටදුවේ සිරිදම්ම තමයි බොරන් ඇගෙන් වගේ ගේමක් නිසා තියෙනවා ඉතුරුවෙලා
    So called බෞද්ධයොංගෙ ප්‍රඥාවෙ තරම තේරෙනව මේවගෙන් 😂