ලීසිං කතන්දරේ - දැනගමුද? /ඇනගමුද?

Chootyputha2014

Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    1840000/= වටිනා කමක් තියන කාර් එකක් බැලුවා . owner කියනවා athata 600000/= denna kiyala. කලින් අයිතිකරුගේ නමින් තියන ලීස් එක කන්ටිනිව් කරගෙන යන්න පුලුවන්ද? වාහනේ අයිතිය ගැන ගැටලුවක් එන්නේ නැද්ද? පොඩ්ඩ්ක පැහැදිලි කරලා දෙන්න
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873

    හොදම දෙ ලීසිං එක setle කරල ගන්න එක මචං. මොකද රිස්ක් එකක් ඕක. Lawyer කෙනෙක් ගාව ගිවිසුමක් ගහල , අදාල ලීසිං කම්පැනියත් දැනුවත් කරල කරන්න නම් පුලුවන්. ඒත් ලීසිං එක අවසානයෙ යම් ගැටලුවක් මතුවෙන්න පුලුවන්..
     
    MaxFury

    Active member
  • May 26, 2015
    127
    73
    28
    Samahara aya goverment tax walin berenna kiyala lease danawa kiyala ahala tiyenawa. meke aththa naththa poddak pahadili karanna......thankz :yes:
     
    • Like
    Reactions: Ithika mithika

    kattycuppy

    Junior member
  • Nov 23, 2015
    329
    15
    18
    LOLC එකෙන් මගේ වාහනේ arrears කියල වාහනේ පොතේ කොපියක් දුන්නෙ නෑනෙ බන් දුම් සහතිකේ ගන්න. කලින් අවුරුද්දේ ආදායම් බලපත්රෙත් දෙන්න බෑ කිව්ව. මගේ ළඟ දැන් තියෙන්නෙ කලින් අවුරුද්දේ RMV දාන්න කලින් උන් certify කරල දීපු copy එකක්.
     
    • Like
    Reactions: Ithika mithika

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    Lease karayo nam pal horu. amma appa vikunala hari unta one business. arpico finance eke ekek matath pollak thibba 1% denava kiyala :angry::angry::angry:. puluvan uparima lease noda ganna balanna
     
    • Like
    Reactions: Ithika mithika

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    LOLC එකෙන් මගේ වාහනේ arrears කියල වාහනේ පොතේ කොපියක් දුන්නෙ නෑනෙ බන් දුම් සහතිකේ ගන්න. කලින් අවුරුද්දේ ආදායම් බලපත්රෙත් දෙන්න බෑ කිව්ව. මගේ ළඟ දැන් තියෙන්නෙ කලින් අවුරුද්දේ RMV දාන්න කලින් උන් certify කරල දීපු copy එකක්.

    Arrears eka cover කරගන්න කරන වැඩක් මචං.. එකෙක් අල්ලගෙන ( contact ekakin) copy එකක් ගනින්..
    Shape එකෙ arrars එකත් අඩු කරගනින් 3 ට හෝ 2 ට අඩු තියාගෙන යමන්