1840000/= වටිනා කමක් තියන කාර් එකක් බැලුවා . owner කියනවා athata 600000/= denna kiyala. කලින් අයිතිකරුගේ නමින් තියන ලීස් එක කන්ටිනිව් කරගෙන යන්න පුලුවන්ද? වාහනේ අයිතිය ගැන ගැටලුවක් එන්නේ නැද්ද? පොඩ්ඩ්ක පැහැදිලි කරලා දෙන්න
bump
Bump



. puluvan uparima lease noda ganna balannaLOLC එකෙන් මගේ වාහනේ arrears කියල වාහනේ පොතේ කොපියක් දුන්නෙ නෑනෙ බන් දුම් සහතිකේ ගන්න. කලින් අවුරුද්දේ ආදායම් බලපත්රෙත් දෙන්න බෑ කිව්ව. මගේ ළඟ දැන් තියෙන්නෙ කලින් අවුරුද්දේ RMV දාන්න කලින් උන් certify කරල දීපු copy එකක්.
Lease karayo nam pal horu. amma appa vikunala hari unta one business. arpico finance eke ekek matath pollak thibba 1% denava kiyala. puluvan uparima lease noda ganna balanna



