සිංහලූ ,
පිට රටවල ගෙවල් හදනකොට ලී වලින් ෆ්‍රේරෙම් එක හදලා මැදට ස්ටයිරෆොම් වගේ මොනවද පුරොල බොඩ් හයිකරලා හදනවා.
ඒත් ලංකාවේ එහෙම ගෙවල් හදලා තියනවා මම දැකලා නෑ. ඔක්කොම කොන්ක්‍රිට් වලින් තමයි හදන්නේ.
ඇයි එහෙම කරන්නේ නැත්තෙ?
1) වියදම වැඩීද?
2) දේශගුනේ නිසාද? / තාක්ශනේ තම ඇවිත් නැද්ද?
3) නැත්තම් කල්පැවැත්ම අඩු නිසාද?