සෝවියට් ආණ්ඩුව බිඳ වැටුනේ නැත්නම් මෙලහකට රුසියාව තමයි ලෝකයේ ත්‍යක්ෂණය අතින් දියුණුම රට මෙලහට.. එහෙනම් ඔය ඇමරිකන් කරයෝගේ,බ්‍රිටිෂ් ඇයොන්ගේ ලොකු කම් බලන්න වෙන්නේ නැ අපිට..


පට්ට මචන්. මම මේ රුසියානු ඇමරිකන් දෙකේ වෙනස දකින්නේ රුසියානු බඩු පට්ට ලොකුයි. අරන් බැලුවොත් උන් හදලා තියන දේවල් හැටියට උන් තමයි ලෝකේ ලොකුම ප්ලේන් එකයි හෙළිකොප්ටරෙයි හදලා තියෙන්නේ. ඕවා ඉතින් වැඩ කරන්න තෙල්, අමතර කොටස් හෙන ගානක් යනවා. ඇමරිකන් බඩු පොඩි, තාක්ෂනෙනුත් උසස්. හීන් නූලෙන් වැඩේ කෙරෙනවා. දන්නෙත් නෑ ඇවිත් ගියාද කියලා වත්. රුසියන් එකක් එනකොට පළාතම දන්නවා.![]()

ඔය වීඩියෝ දෙක soar into the sun ෆිල්ම් එකේ ඒවනෙ.ඕකෙ මහ දෙයක් පෙන්නන්නෙ නෑ බන්.පුලුවන් නම් ඩොකියුමන්ට්‍රි වීඩියෝ හොයල දාපන් .ගුඩ් පෝස්ට් .![]()
පිටියෙ-අප්පු;16532095 said:ඒ කියන්නෙ ඔයා දන්නෙ ටීවී එකේ පෙන්නන ඒවා විතරයි.
ගිය අවුරුද්දෙ රුසියාවෙ හයිපර්සොනික් ප්ලේන් එකක් ගියා අමෙරිකානු ගුවන් සීමාව ඇතුලෙන් , චෙම් ට්‍රේල් වලින් අල්ලගත්තෙ , මහ ලොකුවට කයිය ගහපු එක රේඩාර් එකකට වත් අහු වුනේ නෑ. රුසියන් කට්ටිය මේකට කියන්නෙ Plasma Stealth කියල. මේක ගොඩක් Intelligence Community වල අයගෙ අතරේ ප්‍රසිද්ධ රහසක්. ඕවා එළියට දාන්නෙ නෑ ඇමෙරිකන් යුධ ව්‍යාපාර කුජීත වෙයි කියලා. මේ නිසා තමයි තාම ඇමෙරිකාව යුක්‍රේන් කේස් එකේදි කටින් බතල හිටව හිටව ඉන්නෙ.
ඔය ඇමෙරිකන් මාධ්‍ය වලින් පෙන්නන ඒවා ඒ අයුරින්ම පිළිගන්න එපා. ඒක මෝඩ වැඩක්.



oya film eke umba dakkada F-15 eke ejection seat eke error ekak awilla pilot eject wenna baruwa crash wela marenawa. ehema wenne aircraft eka full computerize nisa. hondata wada karaddi elata tibunata wadak nane ban emergency ekakadi wadak ganna bainan.
anika F-15 ekata oke dana wada tika daganna yana wiyadama hitaganna puluwanda umbata?
e wada tikama ara MIG-29 eken lassanata danne wiyadama 1/3k witara.




බොරුනන් බලන්නකෝ තාක්ශනේ උපරිමයටම ගිය F -15 එකකට පට්ට මැනුවල් Mig -29 එකකින් ගහන හැටි
e wada tikama ara MIG-29 eken lassanata danne wiyadama 1/3k witara.