ලී ගෙවල් vs. කොන්ක්‍රිට් ගෙවල්

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,707
    1,711
    113
    Kandy
    සිංහලූ ,

    පිට රටවල ගෙවල් හදනකොට ලී වලින් ෆ්‍රේරෙම් එක හදලා මැදට ස්ටයිරෆොම් වගේ මොනවද පුරොල බොඩ් හයිකරලා හදනවා.
    ඒත් ලංකාවේ එහෙම ගෙවල් හදලා තියනවා මම දැකලා නෑ. ඔක්කොම කොන්ක්‍රිට් වලින් තමයි හදන්නේ.
    ඇයි එහෙම කරන්නේ නැත්තෙ?

    1) වියදම වැඩීද?
    2) දේශගුනේ නිසාද? / තාක්ශනේ තම ඇවිත් නැද්ද?
    3) නැත්තම් කල්පැවැත්ම අඩු නිසාද?

    main-qimg-978ae705d3950542c58f51885bdf6ad0
    Five%20hundred%20year%20house%202-thumb16x9.jpg
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,817
    113
    Homagama
    සිංහලූ ,

    පිට රටවල ගෙවල් හදනකොට ලී වලින් ෆ්‍රේරෙම් එක හදලා මැදට ස්ටයිරෆොම් වගේ මොනවද පුරොල බොඩ් හයිකරලා හදනවා.
    ඒත් ලංකාවේ එහෙම ගෙවල් හදලා තියනවා මම දැකලා නෑ. ඔක්කොම කොන්ක්‍රිට් වලින් තමයි හදන්නේ.
    ඇයි එහෙම කරන්නේ නැත්තෙ?

    1) වියදම වැඩීද?
    2) දේශගුනේ නිසාද? / තාක්ශනේ තම ඇවිත් නැද්ද?
    3) නැත්තම් කල්පැවැත්ම අඩු නිසාද?

    main-qimg-978ae705d3950542c58f51885bdf6ad0
    Five%20hundred%20year%20house%202-thumb16x9.jpg
    අධික ආර්ද්‍රතා ගැටලුව ලොකුවට බලපානවා ලි හා ඔයා කියපු ෆොම් ගහන කේස් එකේදි. වියදම වැඩි වෙන්නේ බඩු අඩු නිසා. ඕක එක රැල්ලකින් ඕනානනම් වෙනස් කරතැකි.

    අනික අපේ බාස්ලා කැමති නැ. එයාලා මේසන් වැඩ අවිධිමත්ව ඉගෙන ගත්ත අය. සිමෙන්ති ගෝනි පිටින් පුරවන්නයි දන්නේ. ආදේශක වලට බයයි.
    උදා බිම් එකක් හරියට කැල්කියුලේට් කරලා මේ ශක්තිය බේදියාම අනුව අඩු කම්බියකින් ගහමු කිව්වත් බාසාලා එන්නේ ඇගේ නගින්න, මාත්තයා එහෙම පුලුවන්ද කියාගෙන. නොදන්න කම. ඉන්ජෝ හදපු හොද සැලසුම් කියක් නම් ගමේ බාසාලා කාලා තියනවාද?
    ඔය අනවශ්‍ය ලෙස දලබ සිමෙන්ති පිරවිලි නිසා තමා ගොඩක් බිත්ති පැලෙන්නෙත්. බර වැඩියි.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42

    uba nodanna deya nane
    uba mola hathe basil neda:shocked:
     
    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    සිංහලූ ,

    පිට රටවල ගෙවල් හදනකොට ලී වලින් ෆ්‍රේරෙම් එක හදලා මැදට ස්ටයිරෆොම් වගේ මොනවද පුරොල බොඩ් හයිකරලා හදනවා.
    ඒත් ලංකාවේ එහෙම ගෙවල් හදලා තියනවා මම දැකලා නෑ. ඔක්කොම කොන්ක්‍රිට් වලින් තමයි හදන්නේ.
    ඇයි එහෙම කරන්නේ නැත්තෙ?

    1) වියදම වැඩීද?
    2) දේශගුනේ නිසාද? / තාක්ශනේ තම ඇවිත් නැද්ද?
    3) නැත්තම් කල්පැවැත්ම අඩු නිසාද?

    main-qimg-978ae705d3950542c58f51885bdf6ad0
    Five%20hundred%20year%20house%202-thumb16x9.jpg
    Oya hethu 3ma hari. Lankawe nithara pawichchi karana Kos/Teak/Mahogany/pol lee (hardwood) wage nemei owala frame hadanne Pine wage Softwood walin. ewa e ratawal wala godak cheap, akkara 1000 ganan kalaa thiyena nisa. E wagema oya lee lankawe wadi kal thiyenne naha ikmanata narak welaa yanawa humidity eka ehema nisa. Weyo, kuruminiyo wage saththungen ehema damage wenna thiyena chance ekath godak wadiyi lankawe.

    Lee walin hadala insulate kalama gadol/concrete tharam heat eka loss wenne naha winter ekedi. Kalpawathma adu ekath eka hethuwak. Gan wathurak nemei uda thattuwe bathroom eka leak wunath lee gewal walata sorry.com wenawa. Giniganna risk ekai damage ekai wadiyi. Lankawe ehema nam ganwathurak awath lee badu tika ain karala hodala gaththama shape neh. Anika ithin lankawe minissu gewal hadanne godak kal pawichchi karanna balagena.

    Godakma lee gewal thiyena americawe wunath humidity wadi Miami, California wage areas wala wadi hariyak thiyenne gadol walin hadapu gewal.
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,747
    113
    අපේ බේසික් පුතාල ගෙවල් හදන්නේ උන්ටත් ඉදල උන්ගේ ළමයින්ටත් ඉදල ළමයින්ගේ ළමයින්ටත් ඉදල පුළුවන්නම් උන්ගේත් ළමයින්ට ඉන්න . ඒ උනාට ඒ ක වෙනේ නැ කියන එක තාම තේරෙන්නෑ . Design outdated වෙනවා . කලාතුරකින් තමයි ළමයෙක් දැන් බැන්දම දෙමවුපියන්ගේ ගෙදරම ඉන්නේ. වෙන රටවල් වල එහෙම නැ .තමන් ගෙයක් හැදුවොත් හදන්නේ උන්ට විතරයි .ළමයි College යන්න පටන් ගත්තු ගමන් උන් ගෙදරින් යනවා
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මෙහෙත් 🇨🇦 ගොඩක්ම ගෙවල් හදන්නේ ලී වලින් හේතු විදියට
    1. ලී ගොඩක් ලාබයි
    2. ලී වලින් හදද්දී ලේබර් කෝස්ට් එක අඩුයි
    3. heating කරද්දී ලේසි
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    මෙහෙත් 🇨🇦 ගොඩක්ම ගෙවල් හදන්නේ ලී වලින් හේතු විදියට
    1. ලී ගොඩක් ලාබයි
    2. ලී වලින් හදද්දී ලේබර් කෝස්ට් එක අඩුයි
    3. heating කරද්දී ලේසි
    ane uncle oya apiwa dala giyada
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    සිංහලූ ,

    පිට රටවල ගෙවල් හදනකොට ලී වලින් ෆ්‍රේරෙම් එක හදලා මැදට ස්ටයිරෆොම් වගේ මොනවද පුරොල බොඩ් හයිකරලා හදනවා.
    ඒත් ලංකාවේ එහෙම ගෙවල් හදලා තියනවා මම දැකලා නෑ. ඔක්කොම කොන්ක්‍රිට් වලින් තමයි හදන්නේ.
    ඇයි එහෙම කරන්නේ නැත්තෙ?

    1) වියදම වැඩීද?
    2) දේශගුනේ නිසාද? / තාක්ශනේ තම ඇවිත් නැද්ද?
    3) නැත්තම් කල්පැවැත්ම අඩු නිසාද?

    main-qimg-978ae705d3950542c58f51885bdf6ad0
    Five%20hundred%20year%20house%202-thumb16x9.jpg
    වේයගෙන් තමයි අහන්න ඕනි
     
    • Like
    Reactions: Tom Cat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    අපේ බේසික් පුතාල ගෙවල් හදන්නේ උන්ටත් ඉදල උන්ගේ ළමයින්ටත් ඉදල ළමයින්ගේ ළමයින්ටත් ඉදල පුළුවන්නම් උන්ගේත් ළමයින්ට ඉන්න . ඒ උනාට ඒ ක වෙනේ නැ කියන එක තාම තේරෙන්නෑ . Design outdated වෙනවා . කලාතුරකින් තමයි ළමයෙක් දැන් බැන්දම දෙමවුපියන්ගේ ගෙදරම ඉන්නේ. වෙන රටවල් වල එහෙම නැ .තමන් ගෙයක් හැදුවොත් හදන්නේ උන්ට විතරයි .ළමයි College යන්න පටන් ගත්තු ගමන් උන් ගෙදරින් යනවා

    ලංකාවෙ ලොකුම හේතුව මේක මාත් දකින විදියට.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    අපේ බේසික් පුතාල ගෙවල් හදන්නේ උන්ටත් ඉදල උන්ගේ ළමයින්ටත් ඉදල ළමයින්ගේ ළමයින්ටත් ඉදල පුළුවන්නම් උන්ගේත් ළමයින්ට ඉන්න . ඒ උනාට ඒ ක වෙනේ නැ කියන එක තාම තේරෙන්නෑ . Design outdated වෙනවා . කලාතුරකින් තමයි ළමයෙක් දැන් බැන්දම දෙමවුපියන්ගේ ගෙදරම ඉන්නේ. වෙන රටවල් වල එහෙම නැ .තමන් ගෙයක් හැදුවොත් හදන්නේ උන්ට විතරයි .ළමයි College යන්න පටන් ගත්තු ගමන් උන් ගෙදරින් යනවා
    එ රට වල කීයෙන් කී දෙනාට ද Private home තියෙන්නේ? Outdated උනත් මොකද ඉන්න තැනක් තියෙනව නම්. අවුරුදු 20 න් 30 න් විනාස වෙලා යන්න නැතුව කලයක් තියෙන්න හදනවා නම් අවුලක් නැ මන් හිතන්නේ.