ලී වල ගනන් - කීරි කෙම්පස් තුලාන්

superbandara

Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    මේ දවස් වල ලී වල ගනන් කොහොමද මචන්ස්ලා. වහලයක් ගහන්න. කීරි කෙම්පස් තුලාන් වගෙ එවා.

    ගොඩක් තැන් වල ලී නැ කියනවා බන්. import කරනවා අඩුලු. Malaysia වහලලු.
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,113
    3
    118,814
    113
    Gampaha
    කෙම්පස්,
    මතක විදිහට 2 x 4 අඩියක් 280ක් වගේ වෙනව...

    මෙතනින් අහන්න රටින් ලී ගෙන්නන තැනක්. විස්තර ඕනෙ එකක් ගන්න පුලුවන්..

    කැළුම් ලී වෙලද සැල
    0114 622 559
    https://maps.app.goo.gl/Ldv4vfLEianSy4Qv6
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    ගන්දිස් තමයි ටිකක් අඩුවට තියෙන්නේ හොද මොරපුවා බලල ගන්න
     
    • Like
    Reactions: NRTG

    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    Mama ehemanam danne na ban... wahale gahala bas tama kiwwe , hora hodai gandish walata wada kiyala...

    Varanda ekak nisa shape wei... athule wahalekata nam recomend karanna be..
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,816
    21,139
    113
    adala nene
    කෙම්පස්,
    මතක විදිහට 2 x 4 අඩියක් 280ක් වගේ වෙනව...

    මෙතනින් අහන්න රටින් ලී ගෙන්නන තැනක්. විස්තර ඕනෙ එකක් ගන්න පුලුවන්..

    කැළුම් ලී වෙලද සැල
    0114 622 559
    https://maps.app.goo.gl/Ldv4vfLEianSy4Qv6
    :D
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,113
    3
    118,814
    113
    Gampaha
    Math wahale gahanna inne. Ara box bar dala gahana seen ekak thiyenne. Eka sarthaka nedda?
    බොක්ස්බාර් හොඳ ගේජ් තියෙන එකක් දාල ගහනවනං ගණං වැඩිවෙයි.

    ෆ්‍රේම් යන බොක්ස් බාර් වල සයිස් එක දෙන්නකො ප්‍රයිස් එක කියන්නං...

    Mona wahalayakda gahanne ban .... Varanda ekak nam Hora lee hodai , ganath adui. Imported walata wada godak labai..

    Mamath me dawas wala waranda eka gahanawa ...
    හොර දැන් හොයාගන්න තියෙනවද ?
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    බොක්ස්බාර් හොඳ ගේජ් තියෙන එකක් දාල ගහනවනං ගණං වැඩිවෙයි.

    ෆ්‍රේම් යන බොක්ස් බාර් වල සයිස් එක දෙන්නකො ප්‍රයිස් එක කියන්නං...


    හොර දැන් හොයාගන්න තියෙනවද ?
    Hora oni tharam tiyenawa.... rawathawatte sebastian eke.. un thama lokuwatama karanne... hora and gandish..
     
    • Like
    Reactions: PHBhagya

    jithendramadhushanka

    Well-known member
  • Jul 31, 2017
    211
    332
    63
    වැපිපිල්ලෑව කැළුම් එක තමා..... උඩිං දාපු කමෙන්ට් ගූගල් මැප් එකත් එක්කම තියෙනවා.....
     
    • Like
    Reactions: NRTG and PHBhagya

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පඩිපෙලකට අඩු වියදමකින් අල්ලන්න පුලුවන් පොඩි පෙනුමකුත් තියන ලී වර්ග මොනවද?
     
    • Like
    Reactions: wtsamantha and NRTG

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Math wahale gahanna inne. Ara box bar dala gahana seen ekak thiyenne. Eka sarthaka nedda?
    මොකක්ද මචන් ඒ සීන් එක , විස්තර & photo එකක් තියෙනවා නම් කියපන්කො
     

    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    Mamath oya option eka baluwa... kempas cost ekath ekka baluwoth saving ekak tiyenawa... ikmanata karagannath puluwan..
    prod-finishing1.png


    මචන් මේකෙන් මේවගේ ipanel ceiling දාලා ගහන්න පුලුවන්ද? මමත් කෙම්පස් ගනන් බලල වැඩේ අතෑරල දැම්මා. අයන් බාර් දැම්මොත් පොඩ්ඩක් වෙයාහවුස් ගතියක් එයිද කියල හිතුනා. අයන් දාලා ගහපු එව්වා ෆොටෝ තියෙනව නම් ටිකක් දාපංකො.