ලෙඩ ඔක්කොටම මුල

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇත්ත කතාව.. ඉදිරියේ රාල කියන කතාවේ අත්තක් තියනවා කියල මම දන්නේ මට ලෙඩක් හැදුන නිසා. මගෙත් ඇඟ පුරා pimple වාගේ එන්න ගත්තා.. බෙහෙත් ගත්තා.. cream ජාති gel එහෙම ගෑවා.. ඉංග්‍රීසි බෙහෙත් බීවත් එක්ක.. බෙහෙත් බොනකන් අඩු වෙනවා.. ආයේ වැඩි වෙනවා.. ත්‍රෙඩ් එකක දැක්ක මම මෙහෙම ලෙඩ හැදෙනවා කියල බඩේ උෂ්නේ වැඩි උනාම.. මම කෑම කපු විදියට ඉතින් මට පුදුමත් නෑ.. පස්සේ මම ඉදිරියේ රාල කියන විදියට සිංහල වෙදෙක් ගිහින් හම්බ උනා.. පොර කීවෙත් බඩේ උෂ්නේ වැඩි වෙලා කියල.. තෙල් කෑම, සැර කෑම, ලුණු වැඩි කෑම ටිකක් කාලයක් කන එක අඩු කරන්න කීවා.. දැන් මම බෙහෙත් බීවේ නැති උනාට මගේ අසනීපෙ අඩුයි.. ටික කාලයක් පරිස්සම් වෙලා ආයේ ඕනි දෙයක් කන්න කීවා..

    දැන් මේකේ ඉන්නේ හැමදේම joke එකට ගන්න සෙට් එකක්.. මනුස්සයෙක් ගෙන් ගන්න තියන වැදගත් දේවල් ගන්න පුරුදු වෙයල්ලා.. වචනයක් අල්ලාගෙන මඩ ගහන්නේ නැතුව.. හැම මිනිහම දන්නා දේවල් තියනවා. හැමදේම දන්නා එකෙක් අනිත් උන්ට මඩ ගැහුවට කමක් නෑ.. මම නම් දන්නේ නැති දේවල් කව්රු කිවත් අහනවා.. ඉගෙන ගන්න දේවල් මේකේ දාන උන් අඩුයි බන් දැන්.. ඉන්න උන්ව එලවන්න එපා.. කාටවත් පෞද්ගලිකව කිවේ නෑ මම.. ත්‍රෙඩ් ගොඩක දැක්ක දේවල් කිවේ..

    උගේ හෙල වෙදකම ගන තරමක දැනුමක් තියනව තමයි, ඒත් ප්‍රශ්නෙ ඌ බටහිර එහෙම්පිටින්ම හෑල්ලුවට ලක් කිරීම. ආයු අපේක්ශාව වැඩිවීම, ලදරු මරණ අනුපතය අඩුඩිවීම වගේ දේවල් උනේ බටහිර වෙදකම නිසා කියල ඌ පිලිගන්නෙ නෑ..,
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,626
    14,279
    113
    එලවපන්කෝ මුවත් එහෙනම්.
    අන්තිමට මෙලෝ හරයක් නැති තොපිලගේ Posts විතරක් මේකේ ඉතුරු කරන්න.
    නොදකින් බං :angry:

    නිකං කඩේ යෑමක් නෙමෙයි,
    මූ කියපු දේවල් වලින් මාත් ඇතුළුව කීප දෙනෙක්ම සුව කරලා තියනවා.(බුද්ධරාජ කල්කය එක්ක තියන පැනිය/ සිද්ධාර්ථ තෙල)

    මලිත්ට ගහද්දි මොකෝ චන්චලා අඬන්නේ? :rofl: දැන් මුගේ තියෙන්නේ හෙන හරයක් තියන පොස්ට්ද?

    මෙන්න තවත් හරවත් පොස්ට් එකක් :rofl:

    එලීසා සෘද්ධියෙන් පුටින්ට තග දාල/eliza's shapeshift
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    ඇත්ත කතාව.. ඉදිරියේ රාල කියන කතාවේ අත්තක් තියනවා කියල මම දන්නේ මට ලෙඩක් හැදුන නිසා. මගෙත් ඇඟ පුරා pimple වාගේ එන්න ගත්තා.. බෙහෙත් ගත්තා.. cream ජාති gel එහෙම ගෑවා.. ඉංග්‍රීසි බෙහෙත් බීවත් එක්ක.. බෙහෙත් බොනකන් අඩු වෙනවා.. ආයේ වැඩි වෙනවා.. ත්‍රෙඩ් එකක දැක්ක මම මෙහෙම ලෙඩ හැදෙනවා කියල බඩේ උෂ්නේ වැඩි උනාම.. මම කෑම කපු විදියට ඉතින් මට පුදුමත් නෑ.. පස්සේ මම ඉදිරියේ රාල කියන විදියට සිංහල වෙදෙක් ගිහින් හම්බ උනා.. පොර කීවෙත් බඩේ උෂ්නේ වැඩි වෙලා කියල.. තෙල් කෑම, සැර කෑම, ලුණු වැඩි කෑම ටිකක් කාලයක් කන එක අඩු කරන්න කීවා.. දැන් මම බෙහෙත් බීවේ නැති උනාට මගේ අසනීපෙ අඩුයි.. ටික කාලයක් පරිස්සම් වෙලා ආයේ ඕනි දෙයක් කන්න කීවා..

    දැන් මේකේ ඉන්නේ හැමදේම joke එකට ගන්න සෙට් එකක්.. මනුස්සයෙක් ගෙන් ගන්න තියන වැදගත් දේවල් ගන්න පුරුදු වෙයල්ලා.. වචනයක් අල්ලාගෙන මඩ ගහන්නේ නැතුව.. හැම මිනිහම දන්නා දේවල් තියනවා. හැමදේම දන්නා එකෙක් අනිත් උන්ට මඩ ගැහුවට කමක් නෑ.. මම නම් දන්නේ නැති දේවල් කව්රු කිවත් අහනවා.. ඉගෙන ගන්න දේවල් මේකේ දාන උන් අඩුයි බන් දැන්.. ඉන්න උන්ව එලවන්න එපා.. කාටවත් පෞද්ගලිකව කිවේ නෑ මම.. ත්‍රෙඩ් ගොඩක දැක්ක දේවල් කිවේ..

    :yes::yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් පොන්ස්. පරංගියෙක්. යුරෝපියෙක්. සුදුහම ඇත්තෙක් :nerd:

    සුද්දො කියන්නෙ සුදු ජාතිකයින්ට .., British descendantsලට. තො වගේ ඉස්කොලෙ නොගිය මීහරකෙක් කොහෙද ඕව දන්නෙ.
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ

    සුද්දො කියන්නෙ සුදු ජාතිකයින්ට .., British descendantsලට. තො වගේ ඉස්කොලෙ නොගිය මීහරකෙක් කොහෙද ඕව දන්නෙ.

    එතකොට ඇමරිකාවෙ සුද්දො සුද්දො නෙමෙයිද? රුසියාවෙ සුද්දො සුද්දො නෙමෙයිද? කල්ලො කිව්වම ඇමරිකාවෙ උන් විතරද? පකේ ලොජික් ඕයී මේව්වා :baffled::baffled:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මලිත්ට ගහද්දි මොකෝ චන්චලා අඬන්නේ? :rofl: දැන් මුගේ තියෙන්නේ හෙන හරයක් තියන පොස්ට්ද?

    මෙන්න තවත් හරවත් පොස්ට් එකක් :rofl:

    එලීසා සෘද්ධියෙන් පුටින්ට තග දාල/eliza's shapeshift

    මම පොස්ට් එක දාලා තියෙද්දී දාලා තියනවනේ හේතුව.
    මට වෙන දේවල් අදාළ නැහැ. එත් වෙදකම ගැන වැඩිහිටියෝ සැහෙන දෙනෙක්ගෙන් ගන්න පුළුවන් දැනුම මු හින්ද දන ගත්තා. ඒ වගේම මුගෙන් අහපු දෙකට උත්තරයක් නොදී ඉදලත් නැහැ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,626
    14,279
    113
    මම පොස්ට් එක දාලා තියෙද්දී දාලා තියනවනේ හේතුව.
    මට වෙන දේවල් අදාළ නැහැ. එත් වෙදකම ගැන වැඩිහිටියෝ සැහෙන දෙනෙක්ගෙන් ගන්න පුළුවන් දැනුම මු හින්ද දන ගත්තා. ඒ වගේම මුගෙන් අහපු දෙකට උත්තරයක් නොදී ඉදලත් නැහැ.

    අනිවා......ලෝක විනාසෙට හේතුව ඇහුවත් බඩේ ගිනියම කියල නම් කියනවා :cool:

    බඩේ ගිනියමත් නිකන් තම්බින්ගේ දෙවියන්ගේ කැමැත්ත වගේ තමයි :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එතකොට ඇමරිකාවෙ සුද්දො සුද්දො නෙමෙයිද? රුසියාවෙ සුද්දො සුද්දො නෙමෙයිද? කල්ලො කිව්වම ඇමරිකාවෙ උන් විතරද? පකේ ලොජික් ඕයී මේව්වා :baffled::baffled:

    ඇමරිකාවෙ බහුතරක් උන් British decedents ල ඒක නිසා උනුත් සුදු ජාතිකයන් තමයි.., රුසියාවෙ උන්ට සුදු ජාතිකයින් කියන්නෙ නෑ.., කලු ජාතිකයන් වෙන්නෙ Caribbean , African වගේ ජාතීන් , ලන්කාවෙ උන්ගෙ හම කලු උනා කියල කලු ජාතිකයින් කියන්නෙ නෑනෙ..,

    මම කිව්වෙ ලොජික් එකක් නෙමෙයි පොන්ස් definition එකක්.
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,626
    14,279
    113
    එතකොට ඇමරිකාවෙ සුද්දො සුද්දො නෙමෙයිද? රුසියාවෙ සුද්දො සුද්දො නෙමෙයිද? කල්ලො කිව්වම ඇමරිකාවෙ උන් විතරද? පකේ ලොජික් ඕයී මේව්වා :baffled::baffled:

    ඇමරිකාවේ සුද්දෝ කියන්නෙත් එහෙන් මෙහෙන් ගිහින් සෙට් වෙච්ච එවුන් තමයි බං.....ඇමරිකාවේ ඇත්තම අයිතිකාරයෝ කළු පාට ස්වදේශිකයෝ :yes:

    රුසියන් උන්ට සුද්දෝ කියල බොට ඉදිරියේ රාළගෙන් ගුටි කන්න තමයි :lol:
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    ඔව් පොන්ස්. පරංගියෙක්. යුරෝපියෙක්. සුදුහම ඇත්තෙක් :nerd:

    උබ වගේ පොන්නයෙක් දැක්කමයි...
    වෙලේ සුදා කියන නමත් උබටම ගැලපෙනවා...:lol::lol::lol:
    යකෝ ගොබ්බ පකෝ සුදු හම තිබ්බා කියලා උන් සුදු ජාතිකයෝ වෙනවද?
    එහෙනම් ලංකාවේ ඉන්න ඇලි මිනිස්සුත් සුදු ජාතිකයෝ වෙන්ට ඇති...
    උන් සුද්දොන්ට පුක දීලා වෙන්ට ඇති එහෙම වෙලා තියෙන්නේ...:lol::lol::lol:
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    වෙන්න පුළුවන්. ඒක ඌ කතා කරන විලසේ නේ.
    මතක හැටියට පොරගේ thread එකකුත් තිබ්බ ඔය ගැන.
    පොඩ්ඩක් බලපන්.
    ධර්මයේ තියන හැම දේම විද්‍යාවෙන් පහදන්න පුලුවන්ද?
    තවම බැහැනේ. නමුත් විද්‍යාවෙන් දවසින් දවස හොයා ගැනීම් අලුත් වෙනකොට හරි කියලත් ඔප්පු වෙනවනේ සමහර කරුණු. ඒ වගේ තමා ඉතින්.
    ගොඩක් වෙලාවට ප්‍රත්‍යක්ෂ බේත් කියන්නේ සමාධියෙන්.
    වහරක හාමුදුරුවොත් ඒ වගේ දුර්ලබ හාමුදුරු නමක්.

    අනේ බන්...
    උබත් මාර කතානේ කියන්නේ...
    ප්‍රශ්නයක් ඇහුවහම එකට උත්තරේ දෙන්ට ඕනේ ඔය විදියටද?
    සුද්දා හොයන නෑලු...:lol::lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    අමුමිරිස් පහක් වත් නිකං කනව බත් එක්ක, අර ලොකු පතෝල රහක් එන එක නෙවේ පොඩි සැර ජාතිය... නයි මිරිසුත් හම්බ වෙන විදිහට කනව. ඒක දැන් Addiction එකක් වෙලා වගේ... වියළි මිරිස් කැවෙන්නේ නම් පොල් සම්බෝල කනකොට තමා
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,626
    14,279
    113
    බඩේ ගිනියම නිසා සිය වස්තුව අහිමිවූ තරුණයෙක් ගැන කියවෙන සංවේදී ගීතයක් :(
    ගිනියම් රෑ

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ඉදිරියේ රාළ;20773095 said:
    අපි උදව් ඕන/ඉල්ලන අයට උදව් කරමු. ගේම් ඉල්ලන උන්ට ගේම් නොදී ඒ කාලයෙන් වැඩි වැඩියෙන් උදව් ඉල්ලන අයට උදව් කරමු. :cool::cool:

    අනිවා. බල්ලො බුරපුදෙන්. උඹේ ගමන උඹ පලයන් වරදින්නෑ. ඉංග්‍රීසි වෙදකම කරන්නෙ ලෙඩේට. ඒකනෙ උණක් හැදුනම පැරසිටමෝල් බොන්නේ. උණ බහියි. උනට හේතුව එහෙමමයි. සිංහල වෙදකම කරන්නෙ ලෙඩේට හේතුවටයි. මටත් කුරුලෑ කේස් එක සැරටම ආවා.. මොනව කලත් හරිගියෙ නෑ. ක්‍රීම් බාම් අම්බානෙක ඉලුවා. අන්තිමට බඩ විරේකයක් බීලා කසායක් බිව්වා. දැන් බේතකට කුරුලෑවක් නෑ ඇඟේ. ඔය ආයු අපේක්ෂා කතා සේරම සුද්දගෙ බොරු විකාර. 1800 ගණන් වල සංඛ්‍යාලේඛන පෙන්නන්න එපා ඒ කාලෙ පර සුද්දා සිංහල ජාතිය දණින් වට්ටලා තිබ්බේ. පල්ලි වල අවතාර මොන බයිලෙ ගැහුවත් වැඩක් නෑ සිංහල වෙදකම වට්ටන්න බෑ. සිංහල කෑමබීම සිංහල බෙහෙත් ගන්නවනම් අපේ ජාතිය ලෝකෙ නිරෝගිම ජාතියක් වෙනව.