ඇත්ත කතාව.. ඉදිරියේ රාල කියන කතාවේ අත්තක් තියනවා කියල මම දන්නේ මට ලෙඩක් හැදුන නිසා. මගෙත් ඇඟ පුරා pimple වාගේ එන්න ගත්තා.. බෙහෙත් ගත්තා.. cream ජාති gel එහෙම ගෑවා.. ඉංග්රීසි බෙහෙත් බීවත් එක්ක.. බෙහෙත් බොනකන් අඩු වෙනවා.. ආයේ වැඩි වෙනවා.. ත්රෙඩ් එකක දැක්ක මම මෙහෙම ලෙඩ හැදෙනවා කියල බඩේ උෂ්නේ වැඩි උනාම.. මම කෑම කපු විදියට ඉතින් මට පුදුමත් නෑ.. පස්සේ මම ඉදිරියේ රාල කියන විදියට සිංහල වෙදෙක් ගිහින් හම්බ උනා.. පොර කීවෙත් බඩේ උෂ්නේ වැඩි වෙලා කියල.. තෙල් කෑම, සැර කෑම, ලුණු වැඩි කෑම ටිකක් කාලයක් කන එක අඩු කරන්න කීවා.. දැන් මම බෙහෙත් බීවේ නැති උනාට මගේ අසනීපෙ අඩුයි.. ටික කාලයක් පරිස්සම් වෙලා ආයේ ඕනි දෙයක් කන්න කීවා..
දැන් මේකේ ඉන්නේ හැමදේම joke එකට ගන්න සෙට් එකක්.. මනුස්සයෙක් ගෙන් ගන්න තියන වැදගත් දේවල් ගන්න පුරුදු වෙයල්ලා.. වචනයක් අල්ලාගෙන මඩ ගහන්නේ නැතුව.. හැම මිනිහම දන්නා දේවල් තියනවා. හැමදේම දන්නා එකෙක් අනිත් උන්ට මඩ ගැහුවට කමක් නෑ.. මම නම් දන්නේ නැති දේවල් කව්රු කිවත් අහනවා.. ඉගෙන ගන්න දේවල් මේකේ දාන උන් අඩුයි බන් දැන්.. ඉන්න උන්ව එලවන්න එපා.. කාටවත් පෞද්ගලිකව කිවේ නෑ මම.. ත්රෙඩ් ගොඩක දැක්ක දේවල් කිවේ..
උගේ හෙල වෙදකම ගන තරමක දැනුමක් තියනව තමයි, ඒත් ප්රශ්නෙ ඌ බටහිර එහෙම්පිටින්ම හෑල්ලුවට ලක් කිරීම. ආයු අපේක්ශාව වැඩිවීම, ලදරු මරණ අනුපතය අඩුඩිවීම වගේ දේවල් උනේ බටහිර වෙදකම නිසා කියල ඌ පිලිගන්නෙ නෑ..,

දැන් මුගේ තියෙන්නේ හෙන හරයක් තියන පොස්ට්ද?




