ලෙඩ ඔක්කොටම මුල

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    අනිවා......ලෝක විනාසෙට හේතුව ඇහුවත් බඩේ ගිනියම කියල නම් කියනවා :cool:

    බඩේ ගිනියමත් නිකන් තම්බින්ගේ දෙවියන්ගේ කැමැත්ත වගේ තමයි :lol:

    එහෙමවත් හිතපන් ඉතිං.
    ඕනේ වෙදකමක් කටින් නෙමෙයි නේ කරන්නේ.
    ලෙඩ තියන උන් සිංහල වෙදකමින් හොඳ කර ගනී.
    උබේ තර්ක කිරීම හොදයි, එත් උබේ අදහස් වලින් පෙන්නේ අත්දැකීම් අඩු කම.
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    උබ වගේ පොන්නයෙක් දැක්කමයි...
    වෙලේ සුදා කියන නමත් උබටම ගැලපෙනවා...:lol::lol::lol:
    යකෝ ගොබ්බ පකෝ සුදු හම තිබ්බා කියලා උන් සුදු ජාතිකයෝ වෙනවද?
    එහෙනම් ලංකාවේ ඉන්න ඇලි මිනිස්සුත් සුදු ජාතිකයෝ වෙන්ට ඇති...
    උන් සුද්දොන්ට පුක දීලා වෙන්ට ඇති එහෙම වෙලා තියෙන්නේ...:lol::lol::lol:

    අල්මේදා උබේ මී මුත්තගෙ ඉස්සරහටද පස්සටද කලේ පොන්ස්? වයින් බීල ඩෝප් වැඩිද :baffled::baffled:
     
    අමුමිරිස් පහක් වත් නිකං කනව බත් එක්ක, අර ලොකු පතෝල රහක් එන එක නෙවේ පොඩි සැර ජාතිය... නයි මිරිසුත් හම්බ වෙන විදිහට කනව. ඒක දැන් Addiction එකක් වෙලා වගේ...
    ඉස්සර කාල තියෙන්නෙ එහෙම තමා.
    වියළි මිරිස් කැවෙන්නේ නම් පොල් සම්බෝල කනකොට තමා
    ඔය පොල් සම්බෝල කියන recipe එක ඉස්සර වට්ටෝරු පොත් එකක වත් නෑ. ඕකත් රතු මිරිස් ලංකාවට එන්න ගත්තට පස්සෙ හැදිච්ච එකක් මයෙ හිතේ. ඉන්දියාවේ පොල් චට්නි මෙහෙට හරියන විදියට මොඩ් වෙන්න ඇති. :nerd:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,626
    14,279
    113
    එහෙමවත් හිතපන් ඉතිං.
    ඕනේ වෙදකමක් කටින් නෙමෙයි නේ කරන්නේ.
    ලෙඩ තියන උන් සිංහල වෙදකමින් හොඳ කර ගනී.
    උබේ තර්ක කිරීම හොදයි, එත් උබේ අදහස් වලින් පෙන්නේ අත්දැකීම් අඩු කම.

    සිංහල වෙදකමින් ලෙඩ හොඳ කරගත්තට කිසිම වැරද්දක් නෑ හොඳ සිංහල වෙද මහත්තයෙක් ගාවට ගිහින්.....ප්‍රශ්නේ තියෙන්නේ ලෙඩ තියන උන්ගෙන් ලෙඩ වලට බෙහෙත් ගන්න යන එකයි :lol:

    හා ඉතින් එහෙමවත් කියමු.......මට අත්දැකීම් නෑ ඔයාල හෙන අත්දැකීම් බහුල උදවිය :P
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    අල්මේදා උබේ මී මුත්තගෙ ඉස්සරහටද පස්සටද කලේ පොන්ස්? වයින් බීල ඩෝප් වැඩිද :baffled::baffled:

    ඔක්කොටම කලින් දෙකට නැමිලා බලපන් උබේ පුක ඉරිලද කියලා...:lol::lol:
    උබට වගේ හොද ඇරිල්ලක් අල්මේදා ඇරලා තියෙන්නේ..:lol::lol:
    දැන් වත් O/L පාස් වෙලා ඉදපන්...:lol::lol::lol:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    අනේ බන්...
    උබත් මාර කතානේ කියන්නේ...
    ප්‍රශ්නයක් ඇහුවහම එකට උත්තරේ දෙන්ට ඕනේ ඔය විදියටද?
    සුද්දා හොයන නෑලු...:lol::lol::lol:

    ලෝකේ ගෝලාකාරයි මිනිස්සු විවිධාකාරයි.:D
    මෙච්චරයි බන් මගේ තියරිය.
    විශ්වාසයි නම් අහනවා, කරලා බලනවා, හරියනවා නම් එහෙමයි, නැත්තම් ඇත ඇරලා දානවා.
     
    badeginiyama

    Banned
    Oct 9, 2016
    124
    10
    0
    සියලු දේ නැසෙන සුළුයි. මේ හැම දෙයකම ආරම්බය බඩේ ගිනියමයි.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    සිංහල වෙදකමින් ලෙඩ හොඳ කරගත්තට කිසිම වැරද්දක් නෑ හොඳ සිංහල වෙද මහත්තයෙක් ගාවට ගිහින්.....ප්‍රශ්නේ තියෙන්නේ ලෙඩ තියන උන්ගෙන් ලෙඩ වලට බෙහෙත් ගන්න යන එකයි :lol:

    හා ඉතින් එහෙමවත් කියමු.......මට අත්දැකීම් නෑ ඔයාල හෙන අත්දැකීම් බහුල උදවිය :P

    මුගේ post බලපන්කො ඉතින්.
    මු කියන්නේ මෙහෙම මෙහෙම කරලා බලන්න, හොඳ සිංහල වෙදෙක් ගාවට යන්න.
    මු කියල නැහැනේ මු ගාවට වරෙන්, මූ හදන තෙල් බෙහෙත් ගනින් කියල.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,626
    14,279
    113
    මුගේ post බලපන්කො ඉතින්.
    මු කියන්නේ මෙහෙම මෙහෙම කරලා බලන්න, හොඳ සිංහල වෙදෙක් ගාවට යන්න.
    මු කියල නැහැනේ මු ගාවට වරෙන්, මූ හදන තෙල් බෙහෙත් ගනින් කියල.

    ඒ උනාට ඌ රෝග වලට මුල බඩේ ගිනියම කිය කියා ඇවිදිනවනේ?:lol: රෝග විනිශ්චය කරන ඕනේ වෙදමහත්තුරු මිසක් ඔන්ලයින් පිස්සෝ නෙවෙයිනේ......අනිත් එක බටහිර භීතිකාව :lol:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඒ උනාට ඌ රෝග වලට මුල බඩේ ගිනියම කිය කියා ඇවිදිනවනේ?:lol: රෝග විනිශ්චය කරන ඕනේ වෙදමහත්තුරු මිසක් ඔන්ලයින් පිස්සෝ නෙවෙයිනේ......අනිත් එක බටහිර භීතිකාව :lol:

    ube charithe monavageda kiyala meka dakapu one kenekta therenawa.. ekanisa mchn anunta garahanne nathuwa ube vadak balan hitapnko..
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඒ උනාට ඌ රෝග වලට මුල බඩේ ගිනියම කිය කියා ඇවිදිනවනේ?:lol: රෝග විනිශ්චය කරන ඕනේ වෙදමහත්තුරු මිසක් ඔන්ලයින් පිස්සෝ නෙවෙයිනේ......අනිත් එක බටහිර භීතිකාව :lol:

    ගොඩක් වෙලාවට උගේ රෝග විනිශ්චය වැරදි නැහැනේ. ලෙඩවලට අදාලව ඌ දාපු post බලපන්. හරි බන් මම කලිනුත් කිවුවේ, උ කියලා නැහැනේ ඌ ගාවට ඇවිල්ල බෙහෙත් ගන්න කියලා. ඌ දෙයක් දන්නවා. ඒක කියලා දෙනවා. ඒ වගේම වටිනවා. අනික් දේවල් නම් මට අදාළ නැහැ.
    නමුත් ජාතියක් ශේෂ්ට වෙන්නේ කලින් තිබ්බ දේවල් වල නටබුන් වලින් නෙමෙයි. දිවුණු දනුම්ම් පද්ධතියක් තියනවා නම්. ඔය ශේෂ වෙලා තියන වෙදකම විතරයි අපිට ඉතුරු වෙලා තියන දිවුනු ජාතියක් කියලා පෙන්නන්න පුළුවන් අදටත් තරග කරන්න පුළුවන් සදකේ. එකටත් හරි වටිනාකමක් නැහැ. :(
     
    • Like
    Reactions: sumal_jayaranga
    ඒ උනාට ඌ රෝග වලට මුල බඩේ ගිනියම කිය කියා ඇවිදිනවනේ?:lol:
    ඒක මම විතරක් නෙවෙයි නේ කියන්නේ. බුදු හාමුදුරුවොත් වදාරණවා ඔය කාරණේ. මම ඒ සූත්‍ර පාඨය මේකේ ඔන තරම් දාල ඇති. ඒ වගේම වෙදකම ගැන කරුණු හෙළිදරව් කරපු බුදු හාමුදුරුවන්ට පෙර හිටපු සෘෂිවරුත් කියනවා. අන්න ඒ කාරණා නිසා මම බුද්ධාදී සෘෂි උත්මන්ගේ වචනය නැවත නැවත මතුරනවා. ;) ඒකෙන් ඔයාට රිදෙනවා නම් මට කොරන්න දෙයක් නෑ.
    රෝග විනිශ්චය කරන ඕනේ වෙදමහත්තුරු මිසක් ඔන්ලයින් පිස්සෝ නෙවෙයිනේ......අනිත් එක බටහිර භීතිකාව :lol:
    දැන් ඔය ඔන්ලයින් පිස්සො රෝග විනිශ්චය කරලා කීපදෙනෙක්ටම හරි ගිහින් තියෙන්නේ.:yes: කොහොමද හෙළ වෙදකමේ අසිරිය :shocked: ? වෙදා වැරැද්දුවත් බේත් වරදින්නෙ නෑ. :cool::cool:
     
    Last edited:

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඉදිරියේ රාළ;20773291 said:
    ඒක මම විතරක් නෙවෙයි නේ කියන්නේ. බුදු හාමුදුරුවොත් වදාරණවා ඔය කාරණේ. මම ඒ සූත්‍ර පාඨය මේකේ ඔන තරම් දාල ඇති. ඒ වගේම වෙදකම ගැන කරුණු හෙළිදරව් කරපු බුදු හාමුදුරුවන්ට පෙර හිටපු සෘෂිවරුත් කියනවා. අන්න ඒ කාරණා නිසා මම බුද්ධාදී සෘෂි උත්මන්ගේ වචනය නැවත නැවත මතුරනවා. ;) ඒකෙන් ඔයාට රිදෙනවා නම් මට කොරන්න දෙයක් නෑ.​
    දැන් ඔය ඔන්ලයින් පිස්සො රෝග විනිශ්චය කරලා කීපදෙනෙක්ටම හරි ගිහින් තියෙන්නේ.:yes: කොහොමද හෙළ වෙදකමේ අසිරිය :shocked: ? වෙදා වැරැද්දුවත් බේත් වරදින්නෙ නෑ. :cool::cool:

    ubeta garahana godak un kurusa ponnayo..ekanisa un kiyana eva ganan ganna epa..unge maha un ponna kamata suddata puka dipu, jathiyak janmayak nati unne..ekai umbe mokak kiwwath umbeta garahanne...
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,626
    14,279
    113
    ගොඩක් වෙලාවට උගේ රෝග විනිශ්චය වැරදි නැහැනේ. ලෙඩවලට අදාලව ඌ දාපු post බලපන්. හරි බන් මම කලිනුත් කිවුවේ, උ කියලා නැහැනේ ඌ ගාවට ඇවිල්ල බෙහෙත් ගන්න කියලා. ඌ දෙයක් දන්නවා. ඒක කියලා දෙනවා. ඒ වගේම වටිනවා. අනික් දේවල් නම් මට අදාළ නැහැ.
    නමුත් ජාතියක් ශේෂ්ට වෙන්නේ කලින් තිබ්බ දේවල් වල නටබුන් වලින් නෙමෙයි. දිවුණු දනුම්ම් පද්ධතියක් තියනවා නම්. ඔය ශේෂ වෙලා තියන වෙදකම විතරයි අපිට ඉතුරු වෙලා තියන දිවුනු ජාතියක් කියලා පෙන්නන්න පුළුවන් අදටත් තරග කරන්න පුළුවන් සදකේ. එකටත් හරි වටිනාකමක් නැහැ. :(

    ඔව් ඔව් ඌ හරි :lol: ලෝකේ තියන හැම ලෙඩේටම හේතුව බඩේ ගිනියම :lol:

    ඒ ශ්‍රේෂ්ඨ දැනුම් පද්ධතිය විනාස වෙලා ගියේ මේ වගේ බොරුකාරයෝ නිසා තමයි :yes: මුළු සිංහල වෙදකමම බඩේ ගිනියම හොඳ කරන එක විතරයි කියල ලඝු කරන බොරුකාරයින්ට කඩේ යන උඹලත් ඒකෙ කොටස්කාරයෝ :yes:

    උඹට ආසනම් මූව අදහපන් අවුලක් නෑ නබියව අදහන මිනිස්සුත් ඉන්නේ.....හැබැයි අනික් මිනිස්සු විවේචනය කරද්දී රිද්දගෙන අඬන්න එපා​
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඉදිරියේ රාළ;20773291 said:
    ඒක මම විතරක් නෙවෙයි නේ කියන්නේ. බුදු හාමුදුරුවොත් වදාරණවා ඔය කාරණේ. මම ඒ සූත්‍ර පාඨය මේකේ ඔන තරම් දාල ඇති. ඒ වගේම වෙදකම ගැන කරුණු හෙළිදරව් කරපු බුදු හාමුදුරුවන්ට පෙර හිටපු සෘෂිවරුත් කියනවා. අන්න ඒ කාරණා නිසා මම බුද්ධාදී සෘෂි උත්මන්ගේ වචනය නැවත නැවත මතුරනවා. ;) ඒකෙන් ඔයාට රිදෙනවා නම් මට කොරන්න දෙයක් නෑ.​
    දැන් ඔය ඔන්ලයින් පිස්සො රෝග විනිශ්චය කරලා කීපදෙනෙක්ටම හරි ගිහින් තියෙන්නේ.:yes: කොහොමද හෙළ වෙදකමේ අසිරිය :shocked: ? වෙදා වැරැද්දුවත් බේත් වරදින්නෙ නෑ. :cool::cool:

    ඉතින් හරි බන් වටේ යන් නැතුව කෙලින් කියපන් දැන් ඔය බඩේ ගිනියමට මොකද කරන්න ඕන කියලා ??
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,626
    14,279
    113
    ඉදිරියේ රාළ;20773291 said:
    ඒක මම විතරක් නෙවෙයි නේ කියන්නේ. බුදු හාමුදුරුවොත් වදාරණවා ඔය කාරණේ. මම ඒ සූත්‍ර පාඨය මේකේ ඔන තරම් දාල ඇති. ඒ වගේම වෙදකම ගැන කරුණු හෙළිදරව් කරපු බුදු හාමුදුරුවන්ට පෙර හිටපු සෘෂිවරුත් කියනවා. අන්න ඒ කාරණා නිසා මම බුද්ධාදී සෘෂි උත්මන්ගේ වචනය නැවත නැවත මතුරනවා. ;) ඒකෙන් ඔයාට රිදෙනවා නම් මට කොරන්න දෙයක් නෑ.​
    දැන් ඔය ඔන්ලයින් පිස්සො රෝග විනිශ්චය කරලා කීපදෙනෙක්ටම හරි ගිහින් තියෙන්නේ.:yes: කොහොමද හෙළ වෙදකමේ අසිරිය :shocked: ? වෙදා වැරැද්දුවත් බේත් වරදින්නෙ නෑ. :cool::cool:

    අනේ මේ ප්ලීස් වෙදකම විතරක් විකුණගෙන ඉන්න ඒ එක්කම දාල බුදුදහමත් විකුර්ති කරලා විකුනන්න ලැස්ති වෙන්න එපා :lol:

    ඉතින් හරි බන් වටේ යන් නැතුව කෙලින් කියපන් දැන් ඔය බඩේ ගිනියමට මොකද කරන්න ඕන කියලා ??
    බඩ ගිණියම් වෙන කෑම නොකා ඉඳින්. බඩට සැහැල්ලු කෑම කාපං. එච්චරයි !
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,626
    14,279
    113
    ubeta garahana godak un kurusa ponnayo..ekanisa un kiyana eva ganan ganna epa..unge maha un ponna kamata suddata puka dipu, jathiyak janmayak nati unne..ekai umbe mokak kiwwath umbeta garahanne...

    සිරාවටම? නියම සිංහල නම් බඩේ ගිනියම තියෙන්න ඕනේ නේද?:lol: